




)පිටසක්වල ජීවීන් මේ වෙන විට කහ වැස්සක් පලමුවත් රතු වැස්සක් දෙවනුවත් ලංකාවට ලබා දෙමින් ස්ටාර්ලීඩර් කෙනෙක් එක්ක සෙල්ලම් කිරිමේ භයානකත්වය පෙන්වලා දීලා තියෙනවා. ඔයාලා යවන සැටලයිට් එක පවා ඔවුන් ගිය සතියේ අක්රීය කලා.එංගලන්තයටත් කහ වැස්සක් දීලා තියෙනවා.මේවා අනතුරු ඇඟවීම්.ලංකාවට අඩි 1000ක් උස සුනාමියක් එවනවා කියලා ඔරියන්තුමා කීවා නේද?
ඔරියන්තුමා ගියේ නෑ.එලකිරි කාරයො බයේ ත්රෙඩ් එක ක්ලෝස් කරා නේද?
මම ගොන්පාට් එකක් නෙවෙයි කරන්නේ ඔයාලා වගේ. තව සති දෙකකින් පිටසක්වල ජීවීන් එනවා.මේ වෙනවිටත් ඔරායන් පිටසක්වල යානා හැම ග්රහලෝකයකම සූදානමින් ඉන්නේ. අන්තර්සක්වල පෘථිවිය මුලුමනින්ම යටත් කරගන්න එක මොන ජගතෙකුටවත් නවත්වන්න බෑ.
