ඒවා පිටසක්වල යානාවන් සහ උපකරණ රාශියක් සූර්යයා අශ්‍රිතව තියෙනවා.2012 වසරේ අපේ අන්තර්සක්වල වාසින් පෘථිවිය අත්පත් කර ගන්නවා.පිටසක්වල ජීවින් පෘථිවියට බැස්ස ගමන් ඔය න්‍යෂ්ඨික බලාගාර, ගල් අඟුරු සහ ඛනිජ තෙල් බලාගාර ඔක්කොම නිෂ්ක්‍රීය කරනවා.මේ උපකරණ තුලින් සූර්ය ශක්තිය මගින් පෘථිවියට විදුලිය සහ ශක්තිය ලබා දෙනවා.ඒක සඳහා තමයි මේ උපකරණ පිටසක්වල ජීවින් සූර්යයා අශ්‍රිතව ස්ථාන ගත කරලා තියෙන්නේ.
oriyo me hoda eka wage nuclear plants disable karana hati kiyanawada?



pala pala boru kelinne nathuwa ubala danna tharama thamai yakoo ooka danata 







