බොරුවට හරි බය වෙයන්ඇත්තද..දැන් අපි තොට බයවෙන්න ඕනිද?![]()

. ඕක කියන ඒවා වැරදිලා හරි උනොත් එහෙම උබට වහ කන්න තමයි වෙන්නෙ
. මමත් දැන් හෙන ද්වන්ත වලියක් ඉවර කරල එනගමන්
බොරුවට හරි බය වෙයන්ඇත්තද..දැන් අපි තොට බයවෙන්න ඕනිද?![]()

. ඕක කියන ඒවා වැරදිලා හරි උනොත් එහෙම උබට වහ කන්න තමයි වෙන්නෙ
. මමත් දැන් හෙන ද්වන්ත වලියක් ඉවර කරල එනගමන්
අම්මට හුඩු..මම එහෙනම් ලාවට වගේ බයවෙන්නම්..ලාවට!බොරුවට හරි බය වෙයන්. ඕක කියන ඒවා වැරදිලා හරි උනොත් එහෙම උබට වහ කන්න තමයි වෙන්නෙ
. මමත් දැන් හෙන ද්වන්ත වලියක් ඉවර කරල එනගමන්
![]()



අම්මට හුඩු..මම එහෙනම් ලාවට වගේ බයවෙන්නම්..ලාවට!
ඔරිය රජවෙලා මට ලේසර් විදියිද දන්නෑ!![]()




එක නෙමෙයි බන්. අර රාවණාගේ සීන් එක ඇත්තද කියලත් හිතෙනවා. බන්. අද fb එකේ පොඩි සීන් එකක් තිබ්බ. මම එක යටින් දාන්නම්. සිරාවට එකේ විදියට යකඩ බෝල වගයක් එක වටේ තියනවා. උබ මොකෝ හිතන්නෙ 
ෆොටෝ එකේ තියෙන දේවල් කියවන්න අමාරුයි බන් පොඩි හින්ද!
ලේසර් කොහොම උනත් කැටපෝල ටිකක් නම් තියෙයි.එක නෙමෙයි බන්. අර රාවණාගේ සීන් එක ඇත්තද කියලත් හිතෙනවා. බන්. අද fb එකේ පොඩි සීන් එකක් තිබ්බ. මම එක යටින් දාන්නම්. සිරාවට එකේ විදියට යකඩ බෝල වගයක් එක වටේ තියනවා. උබ මොකෝ හිතන්නෙ
zoom එකෙන් මෙවුව කරල බලපන්![]()



උබල සූර්යයාගෙ රෙපෙයාර් පවා කරනවයැයි කියන ඔරියන් බොස් ඔච්චර වැඩ කරුනම් මගේ නම කියපන්කො ආසාවට?මගේ පිඔටසක්වල බොඩී එක සක්‍රීය වන්නේ රාත්‍රි කාලය තුලයි.ඇස්ට්‍රල් ප්‍රොජෙක්ෂන් එකක් හරහා එම බොඩි එක වෙත මම වේගයෙන් ගමන් කරනවා.ඉන්පසු ස්ටාර් ලීඩර්ගේ බලය අපරිමිතයි.



මගේ මානව බොඩි එක තුල පිටසක්වල බොඩි එකෙන් මම කරන දේවල් පිලිබඳ දත්ත සහ මතකයන් අඩංගු නෑ.ඒක මානව බොඩි එකට දරන්න අමාරු නිසා එහි පිටසක්වල ක්‍රියාකාරිත්වය ගැන මතකයක් නෑ.මම අනවශ්‍ය බලයන් අරගෙන එන්නේ නෑ.මම පිටසක්වල ජීවියෙක් වුනත් දිවා කාලයේදි සහ පිටසක්වලට ඇස්ට්‍රල් ප්‍රොජෙක්ට් නොවුන විටක මානවයෙක්මයි.ඒක තමයි විශිෂ්ඨ තාක්ෂනය. මගේ මානව බොඩි එක පිටසක්වල ජීවින් දකින්නේ පිටසක්වල ජීවින් සහ අමුත්තන් ලෙසයි.ඔවුන් මගේ මානව බොඩි එක සමග සම්බන්ධතා ඇති කරගන්නේ පිටසක්වල ජීවීන් මානවයෙක් මුහුනට මුහුන හමුවන ආකාරයටයි.උබල සූර්යයාගෙ රෙපෙයාර් පවා කරනවයැයි කියන ඔරියන් බොස් ඔච්චර වැඩ කරුනම් මගේ නම කියපන්කො ආසාවට?
රෑ වෙනකොට "බලය අපරිමිතයි" කිව්ව එකේ!
නැත්නම් තොගෙ බොරු ^ඩේ හොඳේ!
පැනපන් ලිඳේ!![]()
ඇමරිකාව සහ බටහිර ඔත්තු සේවාවන් පිටසක්වල grey ජීවින් ගැන අසත්‍යය සහ දූෂමාන තොරතුරු මාධ්‍යයන් තුලින් පතුරුවා හැරලා තියෙනවා.මේ අය greys ලා නෙගටිව් ජීවීන් ලෙස ප්‍රචාරයක් ගෙනයමින් ඉන්නවා.මේක නිසා "greys are coming"කීවාම සමහර කොටස් තුල තැති ගැන්මක් ඇති වෙන ආකාරයට සංවිධානත්මකව මේ ප්‍රචාරය සූක්ෂම ලෙස ගෙන යනවා.
ඇත්තටම ග්‍රේ ඒලියන්ස්ලා ධනවාදයට සහ වැඩවසම් පෘථිවි පාලන ක්‍රමයට දැඩි ලෙස විරුද්ධ අයයි.මොවුන් ආවොත්මේ දහජරා ධනවාදී සූරාකන්නන්ට යන එන මන් නැති වෙන නිසයි මෙවැනි අධම ප්‍රචාරයක් ගෙනියන්නේ.
[SIZE=3[COLOR="Red"]]මගේ මානව බොඩි එක තුල පිටසක්වල බොඩි එකෙන් මම කරන දේවල් පිලිබඳ දත්ත සහ මතකයන් අඩංගු නෑ[/COLOR].ඒක මානව බොඩි එකට දරන්න අමාරු නිසා එහි පිටසක්වල ක්‍රියාකාරිත්වය ගැන මතකයක් නෑ.මම අනවශ්‍ය බලයන් අරගෙන එන්නේ නෑ.මම පිටසක්වල ජීවියෙක් වුනත් දිවා කාලයේදි සහ පිටසක්වලට ඇස්ට්‍රල් ප්‍රොජෙක්ට් නොවුන විටක මානවයෙක්මයි.ඒක තමයි විශිෂ්ඨ තාක්ෂනය. මගේ මානව බොඩි එක පිටසක්වල ජීවින් දකින්නේ පිටසක්වල ජීවින් සහ අමුත්තන් ලෙසයි.ඔවුන් මගේ මානව බොඩි එක සමග සම්බන්ධතා ඇති කරගන්නේ පිටසක්වල ජීවීන් මානවයෙක් මුහුනට මුහුන හමුවන ආකාරයටයි.[/SIZE]

ඉතින් පව්නෙ බං kinkonගෙ ආසාව යන්නත් එක්කල රෑට meet වෙන එකෙක්ගෙන් උගේ නම අහගෙන ඇවිත් කියල දාපං මචෝ..
ඔව්,, කියල දාපං..
අව්ලක් නෑ..අපි උඹට රෑ ඩැනියෙල් දවල් මිගෙල් කියන්නෙ නෑ..අපි ටිකක් බයවුනා වගේ ඉන්නං..දවල්ටත් face 2 face එන එකේ ඕක උඹට එච්චර අමාරු වැඩක් වෙන්න විදියක් නෑනෙ.ඔන්න ඉතිං දැන් කියන්නෙපා මම ආවෙ මැජික් පෙන්නනවත් සාස්තර කියකියා ඉන්නවත් නෙමේය, මෙහෙ ඉන්න රිලව් ටික අල්ලල පරිනාමය කොරලදානය කියල,ඔච්චර ලොකු බලයක් තියන එකේ,පොඩි සාස්තරයක්-දෙකක් කියල එකෙක්ගෙ හරි විස්වාසෙ දිනාගන්න බලපන්.

එකෙකුට මම කියන දේ තහවුරු කරන්න උවමනාවක් නෑ.ඔය වගේ තකතීරු දේවල් පිටසක්වල ජීවින්ගෙන් මම හන්නේ නෑ.තහවුරු කරනවනම් හැමෝටම තහවුරු කරනවා.දවල්ට කට ගඳගහන මානව පොරක් උනාට, රෑට තරු විසිවෙන නායකයෙක්නේ උඹ,ඉතින් පව්නෙ බං kinkonගෙ ආසාව යන්නත් එක්කල රෑට meet වෙන එකෙක්ගෙන් උගේ නම අහගෙන ඇවිත් කියල දාපං මචෝ..
ඔව්,, කියල දාපං..
අව්ලක් නෑ..අපි උඹට රෑ ඩැනියෙල් දවල් මිගෙල් කියන්නෙ නෑ..අපි ටිකක් බයවුනා වගේ ඉන්නං..දවල්ටත් face 2 face එන එකේ ඕක උඹට එච්චර අමාරු වැඩක් වෙන්න විදියක් නෑනෙ.ඔන්න ඉතිං දැන් කියන්නෙපා මම ආවෙ මැජික් පෙන්නනවත් සාස්තර කියකියා ඉන්නවත් නෙමේය, මෙහෙ ඉන්න රිලව් ටික අල්ලල පරිනාමය කොරලදානය කියල,ඔච්චර ලොකු බලයක් තියන එකේ,පොඩි සාස්තරයක්-දෙකක් කියල එකෙක්ගෙ හරි විස්වාසෙ දිනාගන්න බලපන්.
![]()
මෙතන ෆැන්ටසි ස්ටෝරි එකක්වත් කන්ස්පිරසි තියරි එකක්වත් නෑ.ඔබලාට නුදුරු දිනක දර්ශනය වෙන යම් නව විප්ලවයක් ගැන මූලික තොරතුරු තියෙන්නේ.මම කන්ස්පිරසි තියරිස්ට් කෙනෙක් නෙවෙයි.ෆන්ටසි රයිටර් කෙනෙකුත් නෙවෙයි. පෘථිවියට විශලාතම බලපෑමක් කල පිටසක්වල සහ මනුසක්වල ජීවීයා මමයි.මගේ මානව බොඩි එක තුල පිටසක්වල බොඩි එකෙන් මම කරන දේවල් පිලිබඳ දත්ත සහ මතකයන් අඩංගු නෑ.ඒක මානව බොඩි එකට දරන්න අමාරු නිසා එහි පිටසක්වල ක්‍රියාකාරිත්වය ගැන මතකයක් නෑ.මම අනවශ්‍ය බලයන් අරගෙන එන්නේ නෑ.මම පිටසක්වල ජීවියෙක් වුනත් දිවා කාලයේදි සහ පිටසක්වලට ඇස්ට්‍රල් ප්‍රොජෙක්ට් නොවුන විටක මානවයෙක්මයි.ඒක තමයි විශිෂ්ඨ තාක්ෂනය. මගේ මානව බොඩි එක පිටසක්වල ජීවින් දකින්නේ පිටසක්වල ජීවින් සහ අමුත්තන් ලෙසයි.ඔවුන් මගේ මානව බොඩි එක සමග සම්බන්ධතා ඇති කරගන්නේ පිටසක්වල ජීවීන් මානවයෙක් මුහුනට මුහුන හමුවන ආකාරයටයි.
මම සෙක්ෂුවලිටි එක ප්‍රතික්ශේප කරන්නේ නෑ.අන්තර්සක්වල ජීවින් සංසාරගයේ යෙදෙනවා.ඒක නැති කරන්නේ නෑ.OrionThuma exposed
මම කලිනුත් මේ thread එකේ කියලා ඇති මූ cult කාරයෙක් කියලා
Heaven's Gate කියලා තමයි මුන් මේකට නම දාගෙන තියෙන්නෙ. ඇමෙරිකාවේ San Diego, California වලින් තමයි මුලින්ම මේක පටන් ගෙන තියෙන්නෙ.
බලන්න wiki page එකට ගිහින් ඔරියා කියන දේවල්ම තමයි සඳහන් වෙලා තියෙන්නෙ.
Heaven's Gate members believed that the planet Earth was about to be recycled (wiped clean, renewed, refurbished and rejuvenated), and that the only chance to survive was to leave it immediately. While the group was formally against suicide, they defined "suicide" in their own context to mean "to turn against the Next Level when it is being offered," and believed that their "human" bodies were only vessels meant to help them on their journey. In conversation, when referring to a person or a person's body, they routinely used the word "vehicle"; when shown a picture of his son in an interview, Rio DiAngelo commented, "Look, there's the little vehicle."
They believed "to be eligible for membership in the Next Level, humans would have to shed every attachment to the planet." (Balch, 2002, p. 211) This meant that all members had to give up all human-like characteristics such as their family, friends, sexuality, individuality, jobs, money and possessions (Balch, 2002, p. 211).
මූ මෙච්චර කල් අපිත් එක්ක share කරලා තියෙන්නෙ ආගමික cult එකක අදහස්. මූ extremist කෙනෙක් ඒක නිසා මූ ගහන ටොම් පච වලට රැවටෙන්න එපා....
වැඩි විස්තර මෙතනින් බලන්න
http://en.wikipedia.org/wiki/Heaven's_Gate_(cult)
සිදුහත් කුමරා කලෙත් මේ ටික නේද? සිය පවුල,මිතුරන්,ධනය,රජ සෑප සහ සංසාර්ගය පවා අතහැරලා නිර්වානය වෙත ගියා නේද? බුදුන් පවා ගිහියන්ට මේවාගේ තියෙන බැඳීම අවම කරගන්න දේශනා කරලා තියෙනවා.නමුත් මම මේක දේශනා කරන්නේ නෑ.This meant that all members had to give up all human-like characteristics such as their family, friends, sexuality, individuality, jobs, money and possessions

මෙතන ෆැන්ටසි ස්ටෝරි එකක්වත් කන්ස්පිරසි තියරි එකක්වත් නෑ.ඔබලාට නුදුරු දිනක දර්ශනය වෙන යම් නව විප්ලවයක් ගැන මූලික තොරතුරු තියෙන්නේ.මම කන්ස්පිරසි තියරිස්ට් කෙනෙක් නෙවෙයි.ෆන්ටසි රයිටර් කෙනෙකුත් නෙවෙයි. පෘථිවියට විශලාතම බලපෑමක් කල පිටසක්වල සහ මනුසක්වල ජීවීයා මමයි.
![]()


කතෝලික බලවේග මම ප්‍රින්සස් ඔෆ් ඩාර්ක්නස් කියලා හංවඩු ගහන්න යනවා.මේවා වැරදියි. සූර්ය විශ්වය පවා අපි නිෂ්පාදනය කලේ.ඩාර්ක් එනර්ජි එක ලයිට් එනර්ජි වලට හරවලා මේ සූර්ය විශ්වය නිෂ්පාදනය කල බ්‍රහ්ම මණ්ඩලයේ නියෝජිතයෙක් තමයි මේ ඔරියන්තුමා කියන්නේ.