2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,956
    2
    116,055
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඉතින් මම finally government එකට රෙපොර්ට් කරා. Admin මේ thread එක close නොකරොත් උට ප්‍රශ්නයක් වේවි. ඒ නිසා උබල ඔක්කොම report කරලා close කරන්න try කරපල්ලා. මුව banned කරමු. මොකද කියන්නේ උබල.....
    මම ඇඩ්මින්ලගෙන් ඔරිය ගැන විස්තර ඇහැව්ව හැබැයි රෙප්ලයි එකක් නම් ලැබුනෙ නෑ..ඔරියට *කේ ඉඳන් පිස්සු කියන එකනම් මට බුදු ෂුවර්..
     
    • Like
    Reactions: XpressM and Genuine

    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    මම ඇඩ්මින්ලගෙන් ඔරිය ගැන විස්තර ඇහැව්ව හැබැයි රෙප්ලයි එකක් නම් ලැබුනෙ නෑ..ඔරියට *කේ ඉඳන් පිස්සු කියන එකනම් මට බුදු ෂුවර්..

    අනික ආගම් අතර වෙන ප්‍රශ්න මේ වග thread නිසා වැඩිවෙනවා වගේම ලොකු වෙලා පේනවා. ඒ නිසා admin has to decide now....
     
    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    මචන්, ඇත්තටම මේකයි කතන්දරේ. මුට සිරාවටම මානසික ලෙඩක් තියෙනවා. මුට ඕනේ මේකයි , අපි මේ පොන්* හුත්*ගේ thread එකට reply කරලා thread එක දිග්ගස්සන්න්යි. ඉතින් අපි මේකට reply කරාම අපිත් මෝඩයෝ වෙනවා. මු කරන්නේ හැම ආගමකටම නිගා කරලා ඔක්කොම මුගේ වැඩ කියල කියනවා. අනික මම බෞද්ධ. මු අපේ හමුදුරුවරුටත් නිගා කරන නිසා මේක ලොකු ප්‍රශනයක් වේවි ඉදිරියට. ඒ නිසා අපි තීරණක් දැන්ම ගන්න ඕන.
    helicoptor එකක් ගියොත් මුගේ aliens කියල කියනවා. භූමිකම්පාවක් වුනොත් එකත් මුගේ වැඩක් කියල කියනවා. ඇත්තටම මම අහපු ප්‍රශ්න වලට තාම මේ පොන්* හුත්*තට reply කරන්න බැරි වුනා. මොකද මු දන්නේ නැ ඒවාට answers. ඉතින් වැඩක් නැනේ බන් අහල.
    අපි ඔක්කොම එක්කෝ report කරන්න ඕන මොකද මේ thread එක නිසා අපේ ආගම අතර ප්‍රශ්න ඇතිවෙනවා. මේ හු*ත කරන්නේ ඕකයි. ඉතින් මම finally government එකට report කරා. Admin මේ thread එක close නොකරොත් උට ප්‍රශ්නයක් වේවි. ඒ නිසා උබල ඔක්කොම report කරලා close කරන්න try කරපල්ලා. මුව banned කරමු. මොකද කියන්නේ උබල.....
    අනේ මේ උබට මේ ත්‍රෙඩ් එක බලන්න බැරිනම් කටයි පුකයි වහන් පලයන් මන් මේ ත්‍රෙඩ් එක හුගක් අසාවෙන් කියවන ත්‍රෙඩ් එකක් තෝ වගේ මුසලයෙක් හින්ද රිපෝර්ට් කරන්න අපිට පුකේ අමාරුවක් නැ තෝ වැඩක් බලන් පලයන් :angry:
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    අනේ මේ උබට මේ ත්‍රෙඩ් එක බලන්න බැරිනම් කටයි පුකයි වහන් පලයන් මන් මේ ත්‍රෙඩ් එක හුගක් අසාවෙන් කියවන ත්‍රෙඩ් එකක් තෝ වගේ මුසලයෙක් හින්ද රිපෝර්ට් කරන්න අපිට පුකේ අමාරුවක් නැ තෝ වැඩක් බලන් පලයන් :angry:

    Orionthumata ridila dan Fake walin enne :rolleyes:
     
    Apr 18, 2012
    59
    2
    0
    මට මතක නෑ
    අනේ මේ උබට මේ ත්‍රෙඩ් එක බලන්න බැරිනම් කටයි පුකයි වහන් පලයන් මන් මේ ත්‍රෙඩ් එක හුගක් අසාවෙන් කියවන ත්‍රෙඩ් එකක් තෝ වගේ මුසලයෙක් හින්ද රිපෝර්ට් කරන්න අපිට පුකේ අමාරුවක් නැ තෝ වැඩක් බලන් පලයන් :angry:
    මමත් මේක ගොඩාක් අසාවෙන් කියවපු ත්‍රෙඩ් එකක් ආගමික දේවල් ගාව ගන්නේ නැතුව මේක ගෙනියනවානම් හොදයි කියලා හිතනවා :yes::yes:
     
    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    අනේ මේ උබට මේ ත්‍රෙඩ් එක බලන්න බැරිනම් කටයි පුකයි වහන් පලයන් මන් මේ ත්‍රෙඩ් එක හුගක් අසාවෙන් කියවන ත්‍රෙඩ් එකක් තෝ වගේ මුසලයෙක් හින්ද රිපෝර්ට් කරන්න අපිට පුකේ අමාරුවක් නැ තෝ වැඩක් බලන් පලයන් :angry:

    ඇ බොල හු*තෝ . තොපි වගේ පො*නයෝ නිසා තමයි මේ රටේ මෙච්චර ආගමික ප්‍රශ්න ඇතිවෙන්නේ. තෝ දැන් වෙන fake account එකකින් reply කරනවද? පොන්න්*යෙක් වෙන්නන්තුව පුළුවන් නම් තොගේ original account එකෙන් reply කරපන්.
     
    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    සොනික්;13255531 said:
    මමත් මේක ගොඩාක් අසාවෙන් කියවපු ත්‍රෙඩ් එකක් ආගමික දේවල් ගාව ගන්නේ නැතුව මේක ගෙනියනවානම් හොදයි කියලා හිතනවා :yes::yes:

    මචන් අසාවෙන් කියවන්න පුළුවන් ඇත්ත කියනවා නම්.
     
    Apr 18, 2012
    59
    2
    0
    මට මතක නෑ
    මචන් අසාවෙන් කියවන්න පුළුවන් ඇත්ත කියනවා නම්.
    මමනම් මචං මේවා බලලා හෙන පන් එකක් ගන්නවා මොකද සැබෑ ජිවිතේ ප්‍රශ්න වලින් ටිකක් හරි ඇත් වෙලා මොලේ කචල් කරගෙන නිදාගන්න පුළුවන්නේ මොනවා උනත් ඔරියා හෙන දක්ෂයා :yes:
     
    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    ඔරියට පිස්සුද නැද්ද කියන්න තේරෙන්නෙ නෑ:rolleyes:,හැබැයී මම දවසට එක පාරක් හරි මේකෙ මොකද වෙන්නෙ කියලා කියවලා බලලා යන්නේ;).....හැබැයී පොර මේ දේවල් ගැන ගොඩක් දන්නවා....:yes::yes:
    මේවා ඇත්ත හරි බොරු හරි, හැබැයී මේ thread එකේ අමුතුම ගතියක් තියෙනවා......:yes::yes:
    මම නම් කියන්නෙ මේ thread එක එලකිරි එකේ තියෙන්න ඕන:yes::yes:......එලකිරි කියන්නෙ community එකක්නේ ඒ නිසා මේකෙ හැම විදියකම මිනිස්සු ඉන්න ඕනෙ;)....එතකොට තමයී විවිධත්වයක් තියෙන්නෙ....:yes:
    ආගම් බේද කරන,නිගා කරන දේවල් නැතිව මේක ගියොත් හොඳයී....:yes:
    මම ඔරියට කඩේ ගියා නෙමෙයී;)....මම කිව්වෙ මට හිතෙන දේ......:D
     
    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    ඇ බොල හු*තෝ . තොපි වගේ පො*නයෝ නිසා තමයි මේ රටේ මෙච්චර ආගමික ප්‍රශ්න ඇතිවෙන්නේ. තෝ දැන් වෙන fake account එකකින් reply කරනවද? පොන්න්*යෙක් වෙන්නන්තුව පුළුවන් නම් තොගේ original account එකෙන් reply කරපන්.
    කොහෙද කියපන් ආගම් ප්‍රශ්නයක් මෙතන වෙලා තියෙන්නේ? උබට ආගම් වලි බලන්න ඕනනම් පලයන් ඕපන් ෆෝරම් එකට උබල වගේ ආගම් ඔලුව උඩ තියන් ඉන්න ගම් බයියෝ නිසා තමයි ආගම් ප්‍රශ්න ඇති වෙන්නේ මෙතන කිසි එකෙක්ට උබට තරම් අමාරුවක් නැ උබේ ගොන් ප්‍රශ්න වලට ඔරියා උත්තර දුන් නැති තරහට දැන් කෑ ගහනව අනේ පොන්ස් උබ අහපු එක වැදගත් ප්‍රශ්නයක් පෙන්නපන් බලන්න ගොන් පොන්නය
     
    Apr 18, 2012
    59
    2
    0
    මට මතක නෑ
    ඔරියට පිස්සුද නැද්ද කියන්න තේරෙන්නෙ නෑ:rolleyes:,හැබැයී මම දවසට එක පාරක් හරි මේකෙ මොකද වෙන්නෙ කියලා කියවලා බලලා යන්නේ;).....හැබැයී පොර මේ දේවල් ගැන ගොඩක් දන්නවා....:yes::yes:
    මේවා ඇත්ත හරි බොරු හරි, හැබැයී මේ thread එකේ අමුතුම ගතියක් තියෙනවා......:yes::yes:
    මම නම් කියන්නෙ මේ thread එක එලකිරි එකේ තියෙන්න ඕන:yes::yes:......එලකිරි කියන්නෙ community එකක්නේ ඒ නිසා මේකෙ හැම විදියකම මිනිස්සු ඉන්න ඕනෙ;)....එතකොට තමයී විවිධත්වයක් තියෙන්නෙ....:yes:
    ආගම් බේද කරන,නිගා කරන දේවල් නැතිව මේක ගියොත් හොඳයී....:yes:
    මම ඔරියට කඩේ ගියා නෙමෙයී;)....මම කිව්වෙ මට හිතෙන දේ......:D
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අද ලංකාව තුල ‍රැල්ලක් යනවා රාවණා දෙවියන්ව අදහන්න ඕන කියලා.නමුත් 2012 වසරෙන් පසු ලෝකයේ සියලූම ආගම් අතුගෑවිලා අලුතෙන් එන දහම තමයි ඔරියන් දහම.එහෙම නැත්නම් රාවණා දහම.ස්ටාර් ලීඩර් වශයෙන් සත්‍යය තමයි මීලඟ නව යුගය තුල පිලිගන්න වෙන්නේ. මේක ආගමික ගැ‍ටුමක් නෙවෙයි.සියලූම ආගම් 2012 තුල පිටසක්වල ජීවීන් අවසන් කරලා අන්තර්සක්වල සත්‍යය කියලා දෙනවා.අන්න එතකොට නව දහමක් එනවා.මේක ආගමික ගැ‍ටුමක් වශයෙන් නිර්වචනය කරන එක වැරදියි.ඇත්තටම ලංකාව අයිති රාවණා රජතුමාට.නමුත් රාවණා රජතුමා විජය ගෙනාපු ඉන්දියන් බමුනු ආගම අවසන් කරන්න ඕන නිසා බුදු දහමට ඉඩ දුන්නා.ඔබලා රාවණා දෙවියන් ඇදහුවානම් අද ලංකාව ලෝකයේ බලවත්ම රටයි.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ගෞතම බුදු දහම 2012 වසර තුල අවසන්වෙනවා.ඒ වගේම කිතු දහම,ඉස්ලාම දහම ,හින්දු දහම යන සේරම 2012 වසර තුල ඉවරයි.පිටසක්වල ජීවීන් ආවාම සත්‍යය ඔයාලට සාක්ෂි සහිතව ලැබෙයි. ඒක අගම් අතර අර්බුදයක් ලෙස සලකන්න එපා. ඔයාලා ඔරියන් දහම එහෙම නැත්නම් සත්‍යය පිලිගන්න.අන්තර්සක්වලට එකතු වුනාම ඔයාලාට ඕන ඒවා සේරම තාක්ෂනිකව නිෂ්පාදනය කරලා අපිට දෙන්න පුලුවන්.ඒකට ආගම් පස්සේ යන්න ඕන නෑ.ඔයාල අසනීප වන්නෙත් නෑ.සේරම රෝග මුලුමනින්ම අපි 2012 වසර තුල තුරන් කරනවා.මැරුනම ආපහු අන්තර්සක්වල තුලම පුනර්භවය කරන්න අපිට පුලුවන්.පිටසක්වල ජීවීන් එන්නේ ඔයාලගේ මේ ජීවිත කාලයට සැප දෙන්න නෙවෙයි.මුලු පුනර්භව චක්‍රයම සැපවත් කරන්නයි.
    එහෙම නැතිවා ආපහු මැඋනට පස්සේ වෙනත් ග්‍රහලෝකයක ඉපදිලා පිටසක්වල ජීවින් එනකම් ආපහු බලන් ඉන්න වෙන්නේ නෑ.ඔබගේ තාරකා රජතුමාට ඔබලා දන නමන්න ඕන.ඒකට හේතුව මම තමයි ඔයාලගේ ඇස්ට්‍රල් පරිණාමය කරපු කෙනා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අපි ඔක්කොම එක්කෝ report කරන්න ඕන මොකද මේ thread එක නිසා අපේ ආගම අතර ප්‍රශ්න ඇතිවෙනවා. මේ හු*ත කරන්නේ ඕකයි. ඉතින් මම finally government එකට report කරා. Admin මේ thread එක close නොකරොත් උට ප්‍රශ්නයක් වේවි. ඒ නිසා උබල ඔක්කොම report කරලා close කරන්න try කරපල්ලා. මුව banned කරමු. මොකද කියන්නේ උබල.....
    මගේ මේ ත්‍රෙඩ් එක නිසා ලංකාවේ සියලූම ආගම් අර්බුදයකට ලක් වෙලා තියෙන බව මම දන්නවා. බොරු වීකෘති කරන ලඳ ආගමික මතවාදයන් වෙනුවට සැබෑ සත්‍යය මම මතු කරලා දෙනකොට ආගම් අර්බුදයට යන එක ස්වභාවිකයි.නමුත් ආගමික නායකයන් කල යුත්තේ මම කියන සත්‍යය පිලි ගන්නා එක මිසක් සත්‍යය යටපත් කරන එක නෙවෙයි.පිටසක්වල ජීවීන් මට කියපු සත්‍යය තමයි මම කියන්නේ.මේක ඔවුන් 2012 අගදී සාක්ෂි සහිතව ඔප්පූ කිරීම නිසා ආගම්වල තියෙන බොරු මතවාදයන් කඩා හැලෙනවා.2012න් පසු ආගමක අවශ්‍යතාවයක් ඔයාලට ඇති වන්නේ නෑ.ඔයාලට උදව් කරන්න පිටසක්වල ජීවින් එනවා.ඒක නිසා බිය නැතිව ඉන්න.මම වසවර්ථි මාර දිව්‍යය පුත්‍රයා එවපු කෙනෙක් නෙවෙයි.මාව එව්වේ පිටසක්වල ජීවීන්.ඉන්ටර් ගැලක්ටික් ඒලියන්ස්ලා එහෙම නැතිනම් ඔරියන්ස්ලා.බ්‍රහ්ම මණ්ඩලයේ නියෝගයක් මම දියත් කරන්නේ.
     
    Apr 18, 2012
    59
    2
    0
    මට මතක නෑ
    ඔරියන් දහම අපි අදහන්නම ඕනෙද ?, එතකොට පන්සල පල්ලි කෝවිල් වලට මොකද වෙන්නේ? බුදුපිළිම ඒවාට මොකද කරන්නේ ? එතකොට ඔය ඔරියන් දහම පිළිබද හැදින්වීමක් කරන්න පුලුවන්ද ?
     
    Status
    Not open for further replies.