2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පිටසක්වලටම ගිහින් නේද ඔරියා ? :( වගා ලිඳ පමණි !! :eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    පිටසක්වලටම ගිහින් නේද ඔරියා ? :( වගා ලිඳ පමණි !! :eek:

    :lol::lol: අයියෝ අපේ බයිට් එක.......!! :lol::lol: මේ දවස් වල බයිට් එකට වෙදාවත් නැහැනේ අපිට..... සුන්න පොනිමල් වත් ගමු බයිට් එකට...... :rofl::P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :lol::lol: අයියෝ අපේ බයිට් එක.......!! :lol::lol: මේ දවස් වල බයිට් එකට වෙදාවත් නැහැනේ අපිට..... සුන්න පොනිමල් වත් ගමු බයිට් එකට...... :rofl::P

    :baffled::baffled::(:(:( සොරි බන්... :baffled::baffled::baffled:

    DjSunimal
    user_offline.gif

    Banned
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    එලකිරි එකේ ලොකු අයියට අපේ ප්‍රණාමය මේ වගේ කාලකණ්නි ටිකක් එලවල දැම්මට..:yes::yes:
    ඔයාවත් හරිනම් එලවල දාන්න ඕන. කුනුහරුප කියනවට.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    anedo????????????????????????????????????

    sudath 2012.01.05 dala thiyenewa ashthar gana.eke mara pata thiyenne.e link eka baluwama oriyage katha ahanna ona wena ekak na.
    star gate ekak us wala thiyena kathawak dala thibuna.
    us karayo area 51 idagena pitasakwala yana hadanawa ethi.
    mulu lokema andanna hadanawa wagei mata pennenam.
    balamuko mokada wenne kiyala.eka pirisiyak hari ape paththe awoth denne gedara thiyena pirisiyakinma thamai.
    meeta u.sara:nerd::frown::no::baffled::oo::dull::rofl::P:angry::D:love::rolleyes::yes::confused:;)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔයාවත් හරිනම් එලවල දාන්න ඕන. කුනුහරුප කියනවට.

    අනේ මෙයා..පුලුවන්නම් මම කියපු එක කුණුහරපයක් පෙන්නන්න පුලුවන්නම්..
    ඔයාට බැහැ... මම කුණුහරප කියල කෑගහන්නෙ නැහැ.. හැබැයි ඔයා වගේ ආගමක් දහමක් නැති, දෙපැත්ත කොටව කොටව මෝඩ ජෝක් දාන අයට බනිනවා.. කුණුහරපෙන් නෙමෙයි...

    කුනුහරප කියන්නෙ මොනවද කියල දන්නෙ නැතුව ඇති නේද?
    වෙලාවක් තියෙන වෙලාවක එන්න කියල දෙන්නම්...
    මතක ඇතුව පොතක් පෑනක් අරන් එන්න..

    :angry::angry:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    පිටසක්වල ජීවීන් ඈත අතීතයේ කරපු දෙවල් කියවන්න කැමතිනම් මේ ලිපි ටික කියවන්න....

    Read මල් කැකුළු

    මෙන්න මේ වගේ පොඩ්ඩක් කියවන්න අස හිතෙන දෙයක් දාපල්ලා මනෝ විකාර කියවන්නේ නැතුව. බොහොම ස්තුතියි
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    අනේ මෙයා..පුලුවන්නම් මම කියපු එක කුණුහරපයක් පෙන්නන්න පුලුවන්නම්..
    ඔයාට බැහැ... මම කුණුහරප කියල කෑගහන්නෙ නැහැ.. හැබැයි ඔයා වගේ ආගමක් දහමක් නැති, දෙපැත්ත කොටව කොටව මෝඩ ජෝක් දාන අයට බනිනවා.. කුණුහරපෙන් නෙමෙයි...

    කුනුහරප කියන්නෙ මොනවද කියල දන්නෙ නැතුව ඇති නේද?
    වෙලාවක් තියෙන වෙලාවක එන්න කියල දෙන්නම්...
    මතක ඇතුව පොතක් පෑනක් අරන් එන්න..

    :angry::angry:

    ආ උබ දන්න ලොකුම කුනු හරපේ කියපන් බලන්න ..ඔට්ටුයි බැරුවට..? :lol:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    අනේ මෙයා..පුලුවන්නම් මම කියපු එක කුණුහරපයක් පෙන්නන්න පුලුවන්නම්..
    ඔයාට බැහැ... මම කුණුහරප කියල කෑගහන්නෙ නැහැ.. හැබැයි ඔයා වගේ ආගමක් දහමක් නැති, දෙපැත්ත කොටව කොටව මෝඩ ජෝක් දාන අයට බනිනවා.. කුණුහරපෙන් නෙමෙයි...

    කුනුහරප කියන්නෙ මොනවද කියල දන්නෙ නැතුව ඇති නේද?
    වෙලාවක් තියෙන වෙලාවක එන්න කියල දෙන්නම්...
    මතක ඇතුව පොතක් පෑනක් අරන් එන්න..

    :angry::angry:

    කියල දෙන්න එපා බං වැඩක් නැ..... කරලම පෙන්නපන් :P:P:P
     
    woodi

    Member
    Dec 29, 2011
    26
    7
    0
    මෙන්න මේ වගේ පොඩ්ඩක් කියවන්න අස හිතෙන දෙයක් දාපල්ලා මනෝ විකාර කියවන්නේ නැතුව. බොහොම ස්තුතියි

    ඒවාත් මනෝ විකාරනේ. ඕවා කලින් පොල් පිටි එලකිරි එකේ පලවෙලා තියෙනවා.නව ආරක දක්ෂ ත්‍රෙඩ් එකක් ගියේ මෙතන.
     
    Status
    Not open for further replies.