2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
මචන් මම සිරාවටම කියන්නෙ... උඹ මාර කට්ටක් කනව මේක ඇදගෙන යන්න... ඒකට අපි එක එකාට බැනගත්තත් මම ගරු කරනව. අපි අපි රණ්ඩු නොවී මේක කරගෙන යමු බන්... ඔරියටත් උඹ තේරුම් කරල දීපන්... මාසයයිනේ... ෆේක් උනත් කමක්නෑ... ඔය ජීටී අයිය එපා කියන ඒව නොකර කරගෙන යමු... එතකොට කාටවත් කරදරයක් නෑ.......
:yes:
11.gif
 
Jan 21, 2012
6
2

Elaz.. mama oriyawa danne na ban.. hope that he will come back soon though..
 
  • Like
Reactions: sasliit

sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
මංත්‍රීබබා;11893431 said:
මම කියන්නේ මේකයි.එලකිරි එකේ වරප්‍රසාදලාබි හෝ ගරු මෙම්බර්ස්ලා ඉන්න ඕනී නෑ.මෙතන දත් ගලවන එකයි, ත්‍රීවිල් දුවන එකයි, ෆෝන් විකුනන එකයි එක සමානයි.සේරමලා ගරු මෙම්බර්ස්ලා.ඒක තමයි මම දන්න මනුස්සකම.
කවුරු උනත් කමක් නැ හොදින් කතා කරන සුහදව ඉන්න. එක එකෙනට හින්ට් ගහන්නේ නැතුව නරක් වචන පාවිච්චි නොකරන. එහෙනම් කවුරුත් එකයි. එහෙම වෙනවනම් කොචර හොද්ද
 
Dec 17, 2011
590
25
0
හිබුටානේ
මචන් මම සිරාවටම කියන්නෙ... උඹ මාර කට්ටක් කනව මේක ඇදගෙන යන්න... ඒකට අපි එක එකාට බැනගත්තත් මම ගරු කරනව. අපි අපි රණ්ඩු නොවී මේක කරගෙන යමු බන්... ඔරියටත් උඹ තේරුම් කරල දීපන්... මාසයයිනේ... ෆේක් උනත් කමක්නෑ... ඔය ජීටී අයිය එපා කියන ඒව නොකර කරගෙන යමු... එතකොට කාටවත් කරදරයක් නෑ.......

pena widihata kattiya UFO Aliens gena hoyanna unandui wage

dinapatha UFO news update wena site ekak ufocasebook

www.ufocasebook.com
 
sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
Elaz.. mama oriyawa danne na ban.. hope that he will come back soon though..

අන්න එහෙම වරෙන්කො.... හැබැයි බුදු මචෝ... ජීටි අයිය එපා කියන ඒව නොකර ඉමු.... උඹල දකින දර්ශනේ කියපන්... අපිත් අදහස් දාන්නම්... රණ්ඩු බෑ... වෙනඋන් ඇදගන්න ඕනෙත් නෑ.... එතකොටනේ නැති ප්‍රශ්ණ.... මෙන්න මගෙන් සාමෙට අත... ඔන්න +5 රෙප් උඹට...
 
sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
එළ හරකා;11893466 said:
pena widihata kattiya UFO Aliens gena hoyanna unandui wage

dinapatha UFO news update wena site ekak ufocasebook

www.ufocasebook.com

එහෙම එකක් නෙමෙයි බන්.... බලපන් ඌ මෙතන කන කට්ට... මේ 6වෙනි ලොගින් එක... ඌට තදවෙලා බනිනකොට බෑන් වෙනවා... කෑගහන්නෙ නැතිව බෑන් වෙන වැඩ නොකර ඉන්න කියලයි මම කියන්නෙ.... එතකොට අපිත් ඌට සප් කරනව.
 
Jan 21, 2012
6
2
0
අන්න එහෙම වරෙන්කො.... හැබැයි බුදු මචෝ... ජීටි අයිය එපා කියන ඒව නොකර ඉමු.... උඹල දකින දර්ශනේ කියපන්... අපිත් අදහස් දාන්නම්... රණ්ඩු බෑ... වෙනඋන් ඇදගන්න ඕනෙත් නෑ.... එතකොටනේ නැති ප්‍රශ්ණ.... මෙන්න මගෙන් සාමෙට අත... ඔන්න +5 රෙප් උඹට...
Thumbs up!! ;) menna apenuth ath dekama :)
 
  • Like
Reactions: sachii

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    Orionstarට බැරිද දන්නෙ නෑ පිටසක්වල බලය පාවිච්චි කරල ආයිත් ID එක unban කරගන්න :lol:
     
    Aug 29, 2010
    299
    111
    0
    colombo
    පිටසක්වල ජීවින්ගේ හඬට අපි ඉඩ දෙමු.ඔරියන්තුමාට පිටසක්වල පණිවුඩ පෘථිවියට දෙන්න ඕනී නම් දෙන්න.පිටසක්වල ජීවින් මෙහෙ එනවනම් යමක් දෙන්න මිසක්, අපෙන් යමක් අරගෙන යන්න එන්නේ නෑ.අතීතයේ මිනිස්සු දෙවිවරු ලෙස හැඳින්වූයේ පිටසක්වල ජීවීන්. ඇත්තටම අපි දේවාල හදන්න ඕනී පිටසක්වල ජීවින්ට. අර හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී කියල කතාවක් තියෙනවනේ.ඒක නිසා පිටසක්වල දෙවියන්ට අපි වන්දනා මාන බාර හාර කරමු.ඒ අයවත් ඇවිල්ලා අපි ඉන්න ප්‍රශ්න වලින් බේරලා දෙන්න කියලා ඉල්ලමු.
     
    rawna

    Banned
    Jul 17, 2011
    28
    10
    0
    මෙතැන් සිට 550 ජාතක කතා බලාපොරොත්තු වන්න......

    මෙතන ඒලියන්ස්ලා ගැන කියන්න බැරි නිසා පන්සීය පනස් ජාතකය කියවමු. මම පන්සිය පනස් එක කියන්නම්.
    එදා බුදුන්ට කිරි පිඬු දන් දුන්න සුජාතා සි‍ටු දේවිය සචීය. බුදුන්ට උපකාර කල විශාකාව ටිටීය. සැරුයුත් තෙරනුවන් ඩිටෙක්ටිව් සිරිපාලය.මුගලන් තෙරනුවො ස්වීට් බෝයිය.
    එදා කෙලසුන් නසා සම්මා සම්බුද්ධත්වයට පත් වූයේ අපේ ඔරියන් තුමාය.බුදුන්ට ගල් පෙරලූ දේවදත්තයා අද මෙතන බාල්දි පෙරලන දත් කිඹුලාය.මේ ත්‍රෙඩ් එකේ ඔරියන්තුමාට කුනු හරුප කීවේ එදාත් බුදුන්ට නිග්‍රහ, අවමන් කල නිගන්ටයන්ය
    :rolleyes:
     
    Last edited:
    Status
    Not open for further replies.