ඕවා මචන් කියන්නෙ හිතට ආපු නිසාද?? නැත්නම් ඇත්තටම එහෙම තියෙද?එළ හරකා;11893543 said:Aliensla Owun Pruthuwiya Saha Manussaynge Sanwardanaya Pilibada Soya Belim Parikshana Karagena Apuwa Iwarawena Aurudda Thamai 2012 Alienslage Parikshana 2012 Nawaththanawa Ekai Maya Calendaren Kiyanne
මංත්‍රීබබා;11893629 said:පිටසක්වල ජීවින්ගේ හඬට අපි ඉඩ දෙමු.ඔරියන්තුමාට පිටසක්වල පණිවුඩ පෘථිවියට දෙන්න ඕනී නම් දෙන්න.පිටසක්වල ජීවින් මෙහෙ එනවනම් යමක් දෙන්න මිසක්, අපෙන් යමක් අරගෙන යන්න එන්නේ නෑ.අතීතයේ මිනිස්සු දෙවිවරු ලෙස හැඳින්වූයේ පිටසක්වල ජීවීන්. ඇත්තටම අපි දේවාල හදන්න ඕනී පිටසක්වල ජීවින්ට. අර හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී කියල කතාවක් තියෙනවනේ.ඒක නිසා පිටසක්වල දෙවියන්ට අපි වන්දනා මාන බාර හාර කරමු.ඒ අයවත් ඇවිල්ලා අපි ඉන්න ප්‍රශ්න වලින් බේරලා දෙන්න කියලා ඉල්ලමු.

hahmaXXa...

එල එලඔරියා අයෙත් එනකන් අපි මේ THREAD එක බ්ම්ප් කරල තියාගමු.. කට්ටිය මොකද කියන්නේ කැමතිද?![]()

ඔරියා අයෙත් එනකන් අපි මේ THREAD එක බ්ම්ප් කරල තියාගමු.. කට්ටිය මොකද කියන්නේ කැමතිද?![]()


ඕවා මචන් කියන්නෙ හිතට ආපු නිසාද?? නැත්නම් ඇත්තටම එහෙම තියෙද?
අපරාදේ sachii ඔයා මේ ත්‍රෙඩ් එක කෑවා.එයා ඕනවට වඩා ඔරියන්තුමා එක්ක යාලු වෙන්න ගිහින් GT අයියට අප්සැට් වෙලා.අපරාදේ ඔරියන්තුමාව සස්පෙන්ඩ් කරලා.
![]()
කවුරු උනත් කමක් නැ හොදින් කතා කරන සුහදව ඉන්න. එක එකෙනට හින්ට් ගහන්නේ නැතුව නරක් වචන පාවිච්චි නොකරන. එහෙනම් කවුරුත් එකයි. එහෙම වෙනවනම් කොචර හොද්ද
නැ නැ මේකේ පිටසක්වල ගැන නෙමේ. මේ කට්ටිය රණ්ඩු වෙනවා බැන ගන්නවා දැක්කම මගේ හතට ආපු දේවල්. මට ඒවා දක්කම මෙන්න මේ දේවල් තමා හිතන්නේ. ඇත්ත ලෝකෙත් මේ වගේනේ මිනිස්සු. ඉඩම් වලට මරා ගන්නවා රවටල් වලට මරා ගන්නවා. හැම තැනම රණ්ඩු. මිනුස්සු රණ්ඩු උනාට එහෙම පොරකන්නේ වැඩකට ඇති දෙයක් ලබා ගන්නද. නැනේ. අනං එකයි





පිටසක්වල ජීවින් පෘථිවියට ආසන්නව මේ වෙනවිට අඟහරු,බ්‍රහසපති,වීනස්,යුරේනස් ග්‍රහලෝකවල කඳවුරු බැඳ ඇති බව මම දන්වමි.මේවා බලන්න තරම් තාක්ෂනයක් අපි ඔබලාට ලබා දී නැත.බ්‍රහස්පතිගේ චන්ද්‍රයන් මතු පිටද අන්තර්සක්වල වාසින්ගේ මධ්‍යස්ථාන ඇත.