තාරකා දොරටු තියෙන්නේ ඉහල ශක්තියක් තියෙන තැන්වලයි. පෘථිවිය මධ්‍යයේ ඉහල තාපයක් තියෙනවා.ඒක නිසා එහි තාරකා දොරටු පිටසක්වල ජීවින් අතීතයේ සිට සවි කරලා තියෙනවා. පසුගියදා ඔබට දැනුන භූ කම්පන සිදු වුනේ පිටසක්වල ජීවින් මෙ පෘථිවි තාරකා දොරටු විවෘත කරමින් සිටින නිසයි.

අන්න අරුට උබලගේ කට්ටිය වැරදි බ්‍රේන් තරඟයක් එවල. ඒක අයින් කරපන්.තාරකා දොරටු තියෙන්නේ ඉහල ශක්තියක් තියෙන තැන්වලයි. පෘථිවිය මධ්‍යයේ ඉහල තාපයක් තියෙනවා.ඒක නිසා එහි තාරකා දොරටු පිටසක්වල ජීවින් අතීතයේ සිට සවි කරලා තියෙනවා. පසුගියදා ඔබට දැනුන භූ කම්පන සිදු වුනේ පිටසක්වල ජීවින් මෙ පෘථිවි තාරකා දොරටු විවෘත කරමින් සිටින නිසයි.

අන්න අරුට උබලගේ කට්ටිය වැරදි බ්‍රේන් තරඟයක් එවල. ඒක අයින් කරපන්.![]()

අන්න අරුට උබලගේ කට්ටිය වැරදි බ්‍රේන් තරඟයක් එවල. ඒක අයින් කරපන්.![]()

macho Smileys godak daannepa, kalinuth ohoma cn ekak gihin process eka wadi wela gt awilla ea threads delete karala giya

සමහර අය කියනවා සායි බබා බොරු කාරයෙක් කියල.

මමත් ඉස්සර හිතන් හිටියෙ සායි බබා කියන්නෙ නිකම්ම නිකම් විහිළු කාරයෙක් කියල..ඒත් පස්සෙ හොදට එයාගේ ජිවිත කතාව අධ්‍යනය කරද්දි තමා මටත් තේරුනේ..එයා කොයි වගේ කෙනෙක්ද කියල...

අපි මෙච්චර කල් මේ ත්‍රෙඩේ ගිය දේවල් බැලුවාම ඔරියට ප්‍රසිද්ද වෙන්න උවමනාවක් නෑ කියලා පේනවා. මොකද මේ ත්‍රෙඩේ කතා ලියනවට වඩා FB group එකක් වගේ හදාන මේක 1000 ගානක් අතරෙ ප්‍රමෝට් කරන්න තිබුනනෙ පොරට.
අනික පොරට පොඩි බ්ලොග් එකක් කරලා ඇඩ් දාලා කීයක් හරි හොයාගන්නත් තිබුනා.
අනික ඔරියා යමක් කමක් තේරෙන පොරක් විදියට පූසො වෙබ් කැම් වගේ බොළඳ කතාවක් කොහෙත්ම කියන්න ඕන නෑනෙ..
පොරට ඊට වඩා ගොඩක් තාත්වික කතාවක් ගොතන්න පුලුවන්නෙ..
පොර මෙතන බොළඳයි කියලා පෙන්නන්න ට්ර්යි එකක් දීලා වගේ..![]()


කාලේ ටික ටික ලංවෙනකොට මෙයත් නිකන් 50 <> 50 වගෙ නේ.....
හහ් හහ් හා......දෙසැම්බර් වලදි අපිට දකින්න පුලුවන් මෙන්න මෙහෙම....
" The Person You are trying to Reach is Disappeared "![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()




පැහැදිලි හේතු නිසා පිටසක්වල සහ මගේ සම්බන්ධතාවයට 100%ක් සාධක දෙන්නේ නෑ. හඳට ගිය පලමු පුද්ගලයා වෙන නීල් ආම්ස්ට්‍රොන්ට ලැබුන ප්‍රචාරය බලන්න.ඉතින් පිටසක්වල සම්බන්ධතා සහිත පලමු පුද්ගලයා ලෙස මට කොච්චර ප්‍රසිද්දියක් ලැබේවිද?
සමහරු අහනවා ප්‍රසිද්ධ මාධ්‍යයට ඇවිත් මේක ගැන ප්‍රකාශයක් කරන්නේ නැත්තේ ඇයි කියලා.මට ප්‍රසිද්ධිය ඕන නම් ඒක දෙන්න අන්තර්සක්වල ජීවින්ට යන්නේ විනාඩි කීපයක් විතරයි.ඒක දැන්ම ගන්න ඕනි කමක් නැත.නමුත් 2013 කියන වසරක් නැත. 2012 වසර තුල පිටසක්වල ජීවින්ගේ පැමිනීම නියතයකි.සියලූම ලෝක නායකයන්ගේ ධූර කාලයන් ඉතාම කෙටි කලකින් පිටසක්වල ජීවින් නිමා කරනු ඇත.


මමනම් නෙමේ ඔන්න

