2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0
තාරකා දොර‍ටු තියෙන්නේ ඉහල ශක්තියක් තියෙන තැන්වලයි. පෘථිවිය මධ්‍යයේ ඉහල තාපයක් තියෙනවා.ඒක නිසා එහි තාරකා දොර‍ටු පිටසක්වල ජීවින් අතීතයේ සිට සවි කරලා තියෙනවා. පසුගියදා ඔබට දැනුන භූ කම්පන සිදු වුනේ පිටසක්වල ජීවින් මෙ පෘථිවි තාරකා දොර‍ටු විවෘත කරමින් සිටින නිසයි.

:angry:
 

33000W

Member
තාරකා දොර‍ටු තියෙන්නේ ඉහල ශක්තියක් තියෙන තැන්වලයි. පෘථිවිය මධ්‍යයේ ඉහල තාපයක් තියෙනවා.ඒක නිසා එහි තාරකා දොර‍ටු පිටසක්වල ජීවින් අතීතයේ සිට සවි කරලා තියෙනවා. පසුගියදා ඔබට දැනුන භූ කම්පන සිදු වුනේ පිටසක්වල ජීවින් මෙ පෘථිවි තාරකා දොර‍ටු විවෘත කරමින් සිටින නිසයි.
අන්න අරුට උබලගේ කට්ටිය වැරදි බ්‍රේන් තරඟයක් එවල. ඒක අයින් කරපන්.:rolleyes:
 

athula5

Member
May 30, 2012
334
7
0
37
Boho vita..oba sitina lokaya thula nowe
සමහර අය කියනවා සායි බබා බොරු කාරයෙක් කියල.

ඔව් ඕනෑම කෙනෙක්ට ඕනෑම දෙයක් කියන්න අයිතියක් තියනවා තමයි..:):)මමත් ඉස්සර හිතන් හිටියෙ සායි බබා කියන්නෙ නිකම්ම නිකම් විහිළු කාරයෙක් කියල..ඒත් පස්සෙ හොදට එයාගේ ජිවිත කතාව අධ්‍යනය කරද්දි තමා මටත් තේරුනේ..එයා කොයි වගේ කෙනෙක්ද කියල...:):)
 

athula5

Member
May 30, 2012
334
7
0
37
Boho vita..oba sitina lokaya thula nowe
අපි මෙච්චර කල් මේ ත්‍රෙඩේ ගිය දේවල් බැලුවාම ඔරියට ප්‍රසිද්ද වෙන්න උවමනාවක් නෑ කියලා පේනවා. මොකද මේ ත්‍රෙඩේ කතා ලියනවට වඩා FB group එකක් වගේ හදාන මේක 1000 ගානක් අතරෙ ප්‍රමෝට් කරන්න තිබුනනෙ පොරට.:eek:

අනික පොරට පොඩි බ්ලොග් එකක් කරලා ඇඩ් දාලා කීයක් හරි හොයාගන්නත් තිබුනා.

අනික ඔරියා යමක් කමක් තේරෙන පොරක් විදියට පූසො වෙබ් කැම් වගේ බොළඳ කතාවක් කොහෙත්ම කියන්න ඕන නෑනෙ..
පොරට ඊට වඩා ගොඩක් තාත්වික කතාවක් ගොතන්න පුලුවන්නෙ..
පොර මෙතන බොළඳයි කියලා පෙන්නන්න ට්‍ර්යි එකක් දීලා වගේ.. :eek:

aයියෝ...මොකද මේ ඔරියන්තුමාට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරලද කස්ටිය..:P:P
 

athula5

Member
May 30, 2012
334
7
0
37
Boho vita..oba sitina lokaya thula nowe
පැහැදිලි හේතු නිසා පිටසක්වල සහ මගේ සම්බන්ධතාවයට 100%ක් සාධක දෙන්නේ නෑ. හඳට ගිය පලමු පුද්ගලයා වෙන නීල් ආම්ස්ට්‍රොන්ට ලැබුන ප්‍රචාරය බලන්න.ඉතින් පිටසක්වල සම්බන්ධතා සහිත පලමු පුද්ගලයා ලෙස මට කොච්චර ප්‍රසිද්දියක් ලැබේවිද?
සමහරු අහනවා ප්‍රසිද්ධ මාධ්‍යයට ඇවිත් මේක ගැන ප්‍රකාශයක් කරන්නේ නැත්තේ ඇයි කියලා.මට ප්‍රසිද්ධිය ඕන නම් ඒක දෙන්න අන්තර්සක්වල ජීවින්ට යන්නේ විනාඩි කීපයක් විතරයි.ඒක දැන්ම ගන්න ඕනි කමක් නැත.නමුත් 2013 කියන වසරක් නැත. 2012 වසර තුල පිටසක්වල ජීවින්ගේ පැමිනීම නියතයකි.සියලූම ලෝක නායකයන්ගේ ධූර කාලයන් ඉතාම කෙටි කලකින් පිටසක්වල ජීවින් නිමා කරනු ඇත.

:D:D:Dමමනම් නෙමේ ඔන්න:D:D:D
 
Status
Not open for further replies.