2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ස්ටාර් ලීඩර් කෙනෙකුට පව් පින් කියලා දෙයක් බලපාන්නේ නෑ.මගේ පොස්ටිව් ඇස්ට්‍රල් ශක්තිය ඉතාම ප්‍රබලයි. අමතක කරන්න එපා අපි ඔරියන් තාරකාවේ ග්‍රේ ඒලියන්ස්ලා.
ඔයාලා ලයිට් එනර්ජි එක තුල පරිණාමය වුන ඉතාම ලාබාල අය.අපි තාරකා නොවන විශ්වයකින් බිහිවෙලා ඩාර්ක් එනර්ජි වලින් සුවිශාල ඇස්ට්‍රල් පරිණාමයක් ලබාගෙන පසුව තාරකා විශ්ව තුලින් ලයිට් එනර්ජි වලින් පොසිටිව් පරිණාමයක් ලබා ගත්ත ඔයාලාට වඩා වසර ට්‍රිලියන ගානකට කලින් විශ්වය ජය ගත්ත පිරිසක්.

:D අද මම උඹෙ කෙල්ල එක්ක නිදා ගන්න මේ හදන්නෙ.
හෙට කියන්නම් ගත්ත සැප කොහොමද කියලා :D
 
mastar

Banned
Jun 11, 2006
598
60
0
Kandy
පැටියා;13102165 said:
:D අද මම උඹෙ කෙල්ල එක්ක නිදා ගන්න මේ හදන්නෙ.
හෙට කියන්නම් ගත්ත සැප කොහොමද කියලා :D
:lol::lol::lol::lol:
 
pfcc

Member
May 14, 2012
280
18
0
නෑ..ඒ හාමුදුරුවරු කියන්නෙ නෑ උන්වහන්සේල රහත් කියල..ඒක අපි ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන දෙයක්..ඒත් කව්රු හරි ඇහුවොත් ඇත්ත කියන්න කිසිම තහනමකුත් නෑ..උඹට වේ@ බ@ කියල අපහාස කරන්න කිසිම අයිතියකුත් නෑ..එහෙමනම් උඹ ඊටත් වඩා ඉහල තැනකට පත්වෙලා ඉන්න ඕන ඒ ඉදගෙන ඒ හාමුදුරුවරු කියන්නෙ බොරුවක්නම් ප්‍රතික්ෂේප කරන්න අයිතියක් තියනව.නැතුව තොගෙ හිතට එන එන දේ කියල පව් පුරෝගන්න එපා බං..කවද හරි
උඹේ කටට පනුවො ගහල තමයි මැරෙන්නෙ
..යකෝ බුදු හාමුදුරුවොත් සමහර අවස්ථාවල මිනිස්සුට කියල තියනව මම බුද්ධත්වයට පත්වෙලාය කියල..පින්ඩෝල භාරද්වාජ හාමුදුරවො තමන් රහත් උනා කියලා එයාම කිව්වාම බුදුන් වහන්සෙ ඒක සත්ය බව කිව්වා මිසක් වේ@ බ@ කියල අපහස කරන්න බනින්න ගියේ නෑ..:no::no:
ithin dan tho uta kiyapu ewata paw piren nadda hu*to? anunge waradi hadanna kalin tho hadila hitapan panuwo onnam tho uyagena kapan paraya :angry::angry::angry:
 
Last edited:

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    2012 වසර තුල ඔලිම්පික් ගිනි සිළුව සඳහටම නිවී යන වසරයි.පිටසක්වල ජීවින් අවසාන ඔලිම්පික් තරඟය හුඟක් කලින්ම සැලසුම් කරපු එකක්.ඔවුන් එය ලන්ඩන් වල තියන්න තීරණය කලේ මම ලන්ඩන් නුවර ‍රැඳි සිටින නිසයි.ස්ටාර් ලීඩර් ලන්ඩන් වල ඉන්නේ ඉතාම සුවිශේෂී හේතුවකටයි.එය මේ අවස්ථාවේ හෙලි කරන්න බෑ.
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    37
    Boho vita..oba sitina lokaya thula nowe
    මම කීවනේ මේ කාලේ පෘථිවිය තුල එකම රහතින් වහන්සේ කෙනෙක්, පසේ බුදු කෙනෙක් හෝ බුදුවරයෙක් නෑ.තාරකා යුගයට වසර සීයකට කලින් එහෙම අයට පෘථ්වියට පහල වෙන්න අවසරයක් නෑ. ආගමික යුගය තව ටික දවසකින් ඉවරයි.

    උඹ කියන ඒව මොනවද බං..වෙලාවකට එකක් තව වෙලාවකට තවත් එකක් කියකිය..බොරු මාට්ටු උනාම තවත් මොනවහරි බයිලයක් ගොතාගෙන එනව..වටේ ඇවිදල පොඩි පොඩි වචනයක් දෙකක් දාල ශේප් එකේ ලිස්සල යන්නනම් දන්නව..ඒ අතින්නම් උඹ 100%ක් පරිණාමය වෙලා..:yes::yes:
     
    33000W

    Member
    2012 වසර තුල ඔලිම්පික් ගිනි සිළුව සඳහටම නිවී යන වසරයි.පිටසක්වල ජීවින් අවසාන ඔලිම්පික් තරඟය හුඟක් කලින්ම සැලසුම් කරපු එකක්.ඔවුන් එය ලන්ඩන් වල තියන්න තීරණය කලේ මම ලන්ඩන් නුවර ‍රැඳි සිටින නිසයි.ස්ටාර් ලීඩර් ලන්ඩන් වල ඉන්නේ ඉතාම සුවිශේෂී හේතුවකටයි.එය මේ අවස්ථාවේ හෙලි කරන්න බෑ.
    :rofl::rofl::rofl:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ithin dan tho uta kiyapu ewata paw piren nadda hu*to? anunge waradi hadanna kalin tho hadila hitapan panuwo onnam tho uyagena kapan paraya :angry::angry::angry:
    ඔව් මුන්ට ඒක තිරෙන්නේ නෑ. ස්ටාර් ලීඩර් කෙනෙකුට අපහාස කරන එකෙන් මුන් විශාල නෙගටිව් ඇස්ට්‍රල් එනර්ජි එකක් ලබාගන්නවා.ඒකෙන් මේ අය අන්තර්සක්වලට එකතුවීම පමා කර ගැනීමක්.කොහොම වුනත් මුන් සේරම මට දන ගහලා වැඳලා සමාව ඉල්ලන්නව ඉක්මනින්ම.:yes:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    uba arenna anik un hama ekama pora kai mannam 1nma ekathu wenna kamathiy :yes:
    මහණ දම් පුරන එක විමුක්තියක් ලෙස සලකනවට වඩා මහන වුන අය දිහා බලාගෙන සැනසෙන එවුන් ඉන්නෙ.
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    37
    Boho vita..oba sitina lokaya thula nowe
    මානවයන්ගේ කටේ හැම තිස්සෙම පනුවො ඉන්නවා.ක්ශුද්‍ර පණුවන්.ඒකනේ උඹලගේ කට ගඳ ගහන්නේ.දත් මැදලා ටිකක් අඩු කර ගන්න පුලුවන්.:D

    හා..උඹ එතකොට මානවයෙක් නෙමේනේ..අනේ පලයන් බං යන්න..උම්බටනම් මදින්න දත් ටිකක් ඉතුරුවෙයිද දන්නෑ කියන බොරු වල හැටියට..:P:P
     
    athula5

    Member
    May 30, 2012
    334
    7
    0
    37
    Boho vita..oba sitina lokaya thula nowe
    ithin dan tho uta kiyapu ewata paw piren nadda hu*to? anunge waradi hadanna kalin tho hadila hitapan panuwo onnam tho uyagena kapan paraya :angry::angry::angry:

    :D:Dස්තුතියි:D:D

    නැත නැත..:yes::yes: මා පරයන් පැමිණ පරිණාමය කරන තුරු කට බලියාගෙන බලාසිටින පරගැත්තෙක් නොවෙමි..පර දේශයන්ටද ශිෂ්ඨාචාරය බෙදාදුන් හෙළයෙකි මා..:yes::yes:
    (පර යනු "අන්" යන අරුත්දෙන වදනක් බැව් සැලකුවමනාය)
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    :D:Dස්තුතියි:D:D

    නැත නැත..:yes::yes: මා පරයන් පැමිණ පරිණාමය කරන තුරු කට බලියාගෙන බලාසිටින පරගැත්තෙක් නොවෙමි..පර දේශයන්ටද ශිෂ්ඨාචාරය බෙදාදුන් හෙළයෙකි මා..:yes::yes:
    (පර යනු "අන්" යන අරුත්දෙන වදනක් බැව් සැලකුවමනාය)
    හෙලයෝ කොහෙද බන් ශිෂ්ඨාචාරයක් බෙදලා දීලා තියෙන්නේ.සයිබීරියාවටද? අර ඉන්දියන් එවුන්ගෙනුයි, සුඩ්දන්ගෙනුයි ගත්ත ශිෂ්ඨාචාරයක්නේ ලංකාවේ තියෙන්නේ.වසර 2500කට කලින් විජය කියන පුද්ගලයා සහ මිහිඳු කියන භික්ෂුව ඉන්දියාවෙන් ගෙනාපු ශිෂ්ඨාචාරයක්.අද රාවනාගේ ඔරියන් ශිෂ්ඨාචාරය ලංකාවේ නෑ.වසර දස දහසක් පැරණි ඒ අධි තාක්ෂනික ශිෂ්ඨාචාරය වසර තුන් දාහකට කලින් අතුරුදහන් වුනා.ඒක යලිත් ඔරියන් තාරකාවේ සිට ආපසු ගෙන ඒම 2012 වසර තුල මම සිදු කරනවා.
     
    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    ඔව් මුන්ට ඒක තිරෙන්නේ නෑ. ස්ටාර් ලීඩර් කෙනෙකුට අපහාස කරන එකෙන් මුන් විශාල නෙගටිව් ඇස්ට්‍රල් එනර්ජි එකක් ලබාගන්නවා.ඒකෙන් මේ අය අන්තර්සක්වලට එකතුවීම පමා කර ගැනීමක්.කොහොම වුනත් මුන් සේරම මට දන ගහලා වැඳලා සමාව ඉල්ලන්නව ඉක්මනින්ම.:yes:

    kowde ban star leader apinam ahema ekak dakala na buduwarayoth kiyala thiyanawane kisi deyak dakinakan wiswasa karanna epa kiyala uba thuma text karana ewa apita wadagath na oni kenekta ek eka oni deyak kiyanda puluwan balamu olympic waldi wath :rolleyes: obathuma eliyata eida kiyala :rolleyes:
     
    pfcc

    Member
    May 14, 2012
    280
    18
    0
    ඔව් මුන්ට ඒක තිරෙන්නේ නෑ. ස්ටාර් ලීඩර් කෙනෙකුට අපහාස කරන එකෙන් මුන් විශාල නෙගටිව් ඇස්ට්‍රල් එනර්ජි එකක් ලබාගන්නවා.ඒකෙන් මේ අය අන්තර්සක්වලට එකතුවීම පමා කර ගැනීමක්.කොහොම වුනත් මුන් සේරම මට දන ගහලා වැඳලා සමාව ඉල්ලන්නව ඉක්මනින්ම.:yes:
    :yes::D
     
    pfcc

    Member
    May 14, 2012
    280
    18
    0
    මහණ දම් පුරන එක විමුක්තියක් ලෙස සලකනවට වඩා මහන වුන අය දිහා බලාගෙන සැනසෙන එවුන් ඉන්නෙ.
    eka aththa :yes:
     
    pfcc

    Member
    May 14, 2012
    280
    18
    0
    :D:Dස්තුතියි:D:D

    නැත නැත..:yes::yes: මා පරයන් පැමිණ පරිණාමය කරන තුරු කට බලියාගෙන බලාසිටින පරගැත්තෙක් නොවෙමි..පර දේශයන්ටද ශිෂ්ඨාචාරය බෙදාදුන් හෙළයෙකි මා..:yes::yes:
    (පර යනු "අන්" යන අරුත්දෙන වදනක් බැව් සැලකුවමනාය)
    thawath Rawana pissek :rolleyes:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඔරියෝ ඉක්මනට වරෙන් බන්. අපිව අන්තර් සක්වලට ගත්තේ නැතත් කමක් නේ මේ හොර දේශපාලන තක්කඩි ටිකට මොනවා හරි කරපන්.:angry:
     
    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    ඔරියෝ ඉක්මනට වරෙන් බන්. අපිව අන්තර් සක්වලට ගත්තේ නැතත් කමක් නේ මේ හොර දේශපාලන තක්කඩි ටිකට මොනවා හරි කරපන්.:angry:

    :angry::yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,015
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔව් මුන්ට ඒක තිරෙන්නේ නෑ. ස්ටාර් ලීඩර් කෙනෙකුට අපහාස කරන එකෙන් මුන් විශාල නෙගටිව් ඇස්ට්‍රල් එනර්ජි එකක් ලබාගන්නවා.ඒකෙන් මේ අය අන්තර්සක්වලට එකතුවීම පමා කර ගැනීමක්.කොහොම වුනත් මුන් සේරම මට දන ගහලා වැඳලා සමාව ඉල්ලන්නව ඉක්මනින්ම.:yes:
    ඇත්තද..දැන් අපි තොට බයවෙන්න ඕනිද?:rolleyes:
     
    • Like
    Reactions: XpressM and Genuine
    Status
    Not open for further replies.