2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    නූතන මානවයන් භාවිතා කරන රේඩියෝ තරංග,රූපවාහිනි තරංග,ජංගම දුරකථන තරංග, සහ වයර්ලස් ඉන්ටර්නෙට් තරංග මානවයන්ගේ ජෛවමය පරිණාමයට ඉතාම අහිතකරයි.
    මේවා නිසා ඔයාලගේ ජාන සහ ජෛවමය විකෘථීන් ඇති වෙනවා.මෙක නිසා තමයි මේවා පිටසක්වල විසින් ඔබලාට 2012ට වසර 100කට කලින් හඳුන්වා දුන්නේ.
    2012 වසරේ පිටසක්වල ජීවීන් මේවා වෙනස් කරලා මානවයන්ට අහිතකර නොවන ශක්ති විශේෂයක් මගින් සන්නිවේදනය සිදු කිරීමට අවශ්‍යය ක්‍රියා මාර්ග යොදනවා.ඒ කියන්නේ වෙනත් මීට වඩා කාර්යක්ෂම සහ අහිතකර නොවන ශක්තිය භාවිතා කරමින් මේ කාර්යය කරන්න පිලිවන්.මේ වගේ උපකරනභාවිතා කරන්න පුලුවන්.මේක අපි මානවයන්ට 2012 වසර තුල හඳුන්වා දුන්නේ නැත්තේ මේ තාක්ෂනය තේරුම් ගන්න තරම් මොලයක් ඥාණයක් මානවයන්ට නැති නිසයි.ඒක නිසා මේවා පිටසක්වල ඉහල ඥාණයක් සහිත ඔරියන්ස්ලා නිෂ්පාදනය කරලා ඔයාලට ලබාදෙයි.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ලංකාවට ඉහලින් අද පිටසක්වල යානා රාශියක් යනවා.නමුත් මේවා පෙනෙයිද නැද්ද කියන්න නම් දන්නේ නෑ.
    :yes:
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    1879f18e_e542_e1c6.jpg
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    අද හවස 4 ට විතර කුරුණෑගල උඩින් ගියේ ඔරියගේ set එකද ?
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම ඔරායන් සූර්ය දිව්‍ය පුත්‍රයෙක් වෙමි.
     

    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    මචං..

    මම ඔරායන් සූර්ය දිව්‍ය පුත්‍රයෙක් වෙමි.

    මචං ඕක කන්නාඩියක් ඉස්සරහට ගිහින් 1008 වාරයක් කියපන්..:P:P:P
     

    Exynos

    Junior member
  • Jun 25, 2012
    86
    8
    8
    ඔරියන් තුමා කියන්නෙ මානසික රෝගයකින් පෙලෙන කෙනෙක් බව පේනවා. ඒයාට එක අදහසක් නැහැ. හිතට එන එන දේ කියනවා. මම මේක කියන්නෙ මෙතන යාලුවො කීපදෙනෙක් ඔරියන්තුමා කියන දේවල් පිළිගන්න බව පෙනුන නිසා.

    මානසික රෝගී තත්වෙක ඉන්න කෙනෙක්ගෙන් එක එක දේවල් අහලා එයාව තවත් ඒ රෝගී තත්වෙට පත් කරන එක හොඳ දෙයක් නෙවෙයි. ඒක නිසා මේ ත්‍රෙඩ් එකට තව දුරටත් රිප්ලයි කරලා එයාව විහිලුවට ගන්නවද ,නැද්ද කියලා ඔයාම තීරනය කරන්න.

    මෙයා http://www.godlikeproductions.com කියන ෆෝරම් එකෙත් ත්‍රෙඩ් දානව. මේ මෙයාම තමයි කියලා මම තව මෙතන දැනුම තියෙන කීප දෙනෙක්ගෙන්ම අහලා තහවුරු කරගත්තා.

    මේ ෆෝරම් එකේ User Name වෙනස් කරන්න පුලුවන්. Star King , Star God , Ravana සහ තව නම් කීපෙකින්ම මෙයා පෙනී ඉන්නවා.මේ එයා දාපු ත්‍රෙඩ් කීපයක්.

    කියවලා බලන්න. මෙයාගෙ මනසේ ස්වරූපය අඳුන ගන්න.

    2012 is the year of the extra-galactic aliens
    http://www.godlikeproductions.com/forum1/message1900373/pg1

    The true religion
    http://www.godlikeproductions.com/forum1/message1907578/pg1

    technologically advanced aliens are communists or capitalists? do they have division
    http://www.godlikeproductions.com/forum1/message1910587/pg1

    There will be a big earthquake today
    http://www.godlikeproductions.com/forum1/message1965116/pg1

    Last olympic on the earth
    http://www.godlikeproductions.com/forum1/message1938173/pg1

    මෙයා අන්තිමට සාතන් එනවා කියලත් කියනවා.
    satan is coming in 2012
    http://www.godlikeproductions.com/forum1/message1960441/pg1
     
    Apr 18, 2012
    59
    2
    0
    මට මතක නෑ
    ඔරියන් තුමා කියන්නෙ මානසික රෝගයකින් පෙලෙන කෙනෙක් බව පේනවා. ඒයාට එක අදහසක් නැහැ. හිතට එන එන දේ කියනවා. මම මේක කියන්නෙ මෙතන යාලුවො කීපදෙනෙක් ඔරියන්තුමා කියන දේවල් පිළිගන්න බව පෙනුන නිසා.

    මානසික රෝගී තත්වෙක ඉන්න කෙනෙක්ගෙන් එක එක දේවල් අහලා එයාව තවත් ඒ රෝගී තත්වෙට පත් කරන එක හොඳ දෙයක් නෙවෙයි. ඒක නිසා මේ ත්‍රෙඩ් එකට තව දුරටත් රිප්ලයි කරලා එයාව විහිලුවට ගන්නවද ,නැද්ද කියලා ඔයාම තීරනය කරන්න.
    :no::no::no::no::no::no::no:
     

    33000W

    Member
    Orionstar
    user_offline.gif

    Banned
    reputation_neg.gif

    Posts: 529
    Join Date: Jul 2011



    01-07-2012, 09:16 PM

    Quote:
    Originally Posted by gcj
    2012 anthima wenakan balan inna wenawada machan??

    නෑ.මේ අය ඊට කලින් එනවා.හැබයි අපි අකැමතිවුනොත් ඒ අය දෙසැම්බර් 21 පෘථිවිය විනාශ කරලා ඉවත් වෙනවා.



    මේක ඔරිය කලින් කියපු එකක්
    :P:P:P
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,021
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔරියන් තුමා කියන්නෙ මානසික රෝගයකින් පෙලෙන කෙනෙක් බව පේනවා. ඒයාට එක අදහසක් නැහැ. හිතට එන එන දේ කියනවා. මම මේක කියන්නෙ මෙතන යාලුවො කීපදෙනෙක් ඔරියන්තුමා කියන දේවල් පිළිගන්න බව පෙනුන නිසා.

    මානසික රෝගී තත්වෙක ඉන්න කෙනෙක්ගෙන් එක එක දේවල් අහලා එයාව තවත් ඒ රෝගී තත්වෙට පත් කරන එක හොඳ දෙයක් නෙවෙයි.ඒක නිසා මේ ත්‍රෙඩ් එකට තව දුරටත් රිප්ලයි කරලා එයාව විහිලුවට ගන්නවද ,නැද්ද කියලා ඔයාම තීරනය කරන්න.
    උබ හරි..ඔන්න පොරියට මානසික ලෙඩක් තියෙනව කියල ඌ මේ ත්‍රෙඩ් එක දාපු කාලෙම මට හිතුන!:dull:
     
    • Like
    Reactions: XpressM and Genuine

    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    මචන්, ඇත්තටම මේකයි කතන්දරේ. මුට සිරාවටම මානසික ලෙඩක් තියෙනවා. මුට ඕනේ මේකයි , අපි මේ පොන්* හුත්*ගේ thread එකට reply කරලා thread එක දිග්ගස්සන්න්යි. ඉතින් අපි මේකට reply කරාම අපිත් මෝඩයෝ වෙනවා. මු කරන්නේ හැම ආගමකටම නිගා කරලා ඔක්කොම මුගේ වැඩ කියල කියනවා. අනික මම බෞද්ධ. මු අපේ හමුදුරුවරුටත් නිගා කරන නිසා මේක ලොකු ප්‍රශනයක් වේවි ඉදිරියට. ඒ නිසා අපි තීරණක් දැන්ම ගන්න ඕන.
    helicoptor එකක් ගියොත් මුගේ aliens කියල කියනවා. භූමිකම්පාවක් වුනොත් එකත් මුගේ වැඩක් කියල කියනවා. ඇත්තටම මම අහපු ප්‍රශ්න වලට තාම මේ පොන්* හුත්*තට reply කරන්න බැරි වුනා. මොකද මු දන්නේ නැ ඒවාට answers. ඉතින් වැඩක් නැනේ බන් අහල.
    අපි ඔක්කොම එක්කෝ report කරන්න ඕන මොකද මේ thread එක නිසා අපේ ආගම අතර ප්‍රශ්න ඇතිවෙනවා. මේ හු*ත කරන්නේ ඕකයි. ඉතින් මම finally government එකට report කරා. Admin මේ thread එක close නොකරොත් උට ප්‍රශ්නයක් වේවි. ඒ නිසා උබල ඔක්කොම report කරලා close කරන්න try කරපල්ලා. මුව banned කරමු. මොකද කියන්නේ උබල.....
     
    Last edited:
    Status
    Not open for further replies.