2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

Vampire

Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    පිටසක්වල ජීවීන් විශාල සුලං කුනා‍ටුවක් ඇමරිකාව වෙත එවමින් ඉන්නවා.

    අනේ පකෝ ඕක ඕනම එකෙක් දන්නවා ඇමරිකාවට එනවා කියලා
    තෝ ඒකත් එලියන්ලා ගේ ගිණුමට දැම්මද එතකොට ලංකාවට ආපු සුනාමියත් එව්වේ එලියන්ලාද
    තව පස්සේ කියයි ලංකාවේ ගැණුන්ට ලමයි හම්බෙන්නෙත් එලියන්ලාගෙන් කියලා ජනාධිපතිතුමාත් එලියන් කෙනෙක් කියලා විපක්ෂනායකයානම් ටිකක් ඒවගේ නේද? එතකොට අපේ ජෙනරල් තුමා එලියන් නිෂ්පාදනයක්ද?? සජිත් නම් එලියන් කෙනෙක් නෙවේ උඹ වගේම මොන්ගෝලීයන් කෙනෙක්

    මන්ද කිනම්ද ඔබ මෙතරම් මන්ද???
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පෘථිවියේ භූ ගතව පිටසක්වල විශාල නගර කීපයක් තියෙනවා.මේ වගේ පිටසක්වල ජීවීන් සහ ඔවුන්ට හිතවත් මානවයන් සිටිනවා.මේ අය පෘථිවිය මධ්‍යය තුල තියෙන ඉහල තාප ශක්තිය භාවිතා කරමින් ඔවුන්ගේ පැවත්ම ගෙනියනවා.මේ ඉහල ශක්තිය මගින් ක්‍රියාත්මක වෙන ස්ටාර්ගේට් එකක් තියෙනවා.මේක ග්‍රහ දොර‍ටුවක්.එමගින් ඔවුන්ට තත්පර ගානකින් ක්ශීරපථ සක්වලේ වෙනත් ග්‍රහලෝක වලට ඇතුලු වෙන්න පුලුවන්.එම නිසා මේ අය පෘථිවි ග්‍රහලෝකය මතු පිටට එන්නේ නෑ.නමුත් ඔවුන්ට ආවේණික වෙනත් ග්‍රහලෝක මතුපිටට මේ ස්ටාර් ගේට් එක තුලින් යනවා.
     

    OrionThuma

    Member
    Aug 28, 2012
    13
    3
    0
    සොනික්;13296462 said:
    ඔරියන්තුමලා දෙන්නෙක් ඔඔඕඔඔඕ මේක ඔරියන්තුමාට කරන අපහාසයක් :yes::yes::yes::yes::yes: ඔබට දඩුවම් කරයි :yes::yes::yes:

    ස්ටාර්ලීඩර් වරුන්ට එකම ස්වරුඋපයෙන් තැන දෙකක එකම විදිහට පෙනී සිටින්න පුළුවන්.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    wahi walakulu pirila :P
    20120828170655.png

    පිටසක්වල ජීවීන් අහස අමුතු කරලා තියෙන්නේ එකයි.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    OrionThuma;13296591 said:
    ස්ටාර්ලීඩර් වරුන්ට එකම ස්වරුඋපයෙන් තැන දෙකක එකම විදිහට පෙනී සිටින්න පුළුවන්.
    get lost stupid human....:D
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    යාලුවනේ... පුරුදු විදිහටම මම දුමක් දන්නා මම බැල්කනියට ගියා.. වෙනදට වඩා මහා ලොකු වෙනසක් මට දැනුනා... එක කියන්න තේරෙන්නේ නැහැ.. නමුත් අහස.. පරිසරය.. හුළඟ.. හැමදේකම වෙනසක් මට දැනුන... මොකක්ද වෙනස කියල කියන්න මම දන්නේ නැහැ.. නමුත් ලොකු සැඟවුණු ගුප්ත බවක් නම් තියෙනව කියල මට හොඳින්ම දැනුනා...අනේ මන්ද... උඹල කාට හරි එහෙම වෙනසක් දැනුනද කියන එකයි මට උඹලගෙන් අහන්න ඕනේ...
    ඉතාම අද්භූත පරිසරයක් ඉදිරි දිනවල පිටසක්වල ජීවීන් නිර්මාණය කරනවා.ඔයාලට ගුප්ත සහ බිය ජනක ගතියක් දැනේවී. මේකට හේතුව පිටසක්වල යානා එනකොට පරිසරය යම් වෙනසක් පෙන්වනවා.නමුත් බිය වන්න එපා.
     

    OrionThuma

    Member
    Aug 28, 2012
    13
    3
    0
    මමයි නියම ඔරියන්තුමා

    මම තමා ස්ටාර් ලීඩර් වෙන්නේ

     
    Status
    Not open for further replies.