පිටසක්වල ජීවීන් විශාල සුලං කුනාටුවක් ඇමරිකාව වෙත එවමින් ඉන්නවා.
අනේ පකෝ ඕක ඕනම එකෙක් දන්නවා ඇමරිකාවට එනවා කියලා
තෝ ඒකත් එලියන්ලා ගේ ගිණුමට දැම්මද එතකොට ලංකාවට ආපු සුනාමියත් එව්වේ එලියන්ලාද
තව පස්සේ කියයි ලංකාවේ ගැණුන්ට ලමයි හම්බෙන්නෙත් එලියන්ලාගෙන් කියලා ජනාධිපතිතුමාත් එලියන් කෙනෙක් කියලා විපක්ෂනායකයානම් ටිකක් ඒවගේ නේද? එතකොට අපේ ජෙනරල් තුමා එලියන් නිෂ්පාදනයක්ද?? සජිත් නම් එලියන් කෙනෙක් නෙවේ උඹ වගේම මොන්ගෝලීයන් කෙනෙක්
මන්ද කිනම්ද ඔබ මෙතරම් මන්ද???




