2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

ОrionThuma

Banned
Nov 2, 2012
78
6
0
උඹලාට තවම ලේසර් කියන්නෙ මහා ලොකු තාක්ෂණයක් වුණාට පිටසක්වල ජීවීන්ගෙ තාක්ෂණය තියන්නෙ උඹලාගෙ න්‍යෂ්ඨික තාක්ෂණයට පවා ගව් ගාණක් ඉදිරියෙන්. මම කලින් උඹලට අනතුරු ඇඟෙව්වා අපට ප්ලෑන් බී එකක් තියන බව. පෘථිවිය මානවහරණය කළ යුතුයි කියන තැනට ඒලියන්ස්ලව ගෙනාවෙ උඹලගෙම කටවල් බව අමතක කරන්න එපා. මානවයා නහින්නෙත් කට නිසා කියල තමයි උඹල හෙට ඔප්පු කරලා පෙන්නන්න යන්නෙ. අපට තිබුණු එකම කන්සර්න් එක ආපහු මානව පුනර්භවනය කරන්න සිද්ධ වෙන එක. ඒත් දැන් ඒකට අවශ්‍ය අනුමැතියත් හිමි වෙලයි තියන්නෙ. උඹලා අද කැමති විදියට මට කතා කරපන්. මම ගෝල්ෆේස් එකක් ගැන කිව්වෙත් උඹලාට යම් සහනදායී හැඟීමක් වත් ලබා දෙන්නයි. අපේ රිෆෝර්ම්ස් වලට අනුව තව පැය 24කින් පස්සෙ කොහොමත් ගෝල්ෆේස් එකක් වතුර යට වත් ඉතුරු වෙන්නෙ නැහැ. මානව පුනර්භවයෙදි උඹලගෙ අයිඩෙන්ටිටි එක ප්‍රිසර්ව් වෙන්නෙ නැහැ. ඒ නිසා මේ අවසාන පැය කිහිපය උඹලා මොන විදියට හැසිරුණත් මොන විදියට ඒලියන්ස්ලගෙ ටෙක්නොලොජි එක විහිලුවට අරන් කතා කළත් මේ ප්‍රොසීඩියර් එක තව දුරටත් ඉක්මන් කරන්න අපේ අදහසක් නෑ. කොහොමත් තව පැය කිහිපයයි.
 
blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    Orionstar
    user_offline.gif

    Banned
    reputation_neg.gif

    OrionThuma
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif

    ОrionThuma
    user_online.gif

    Junior Member කියක් කියලා ඉන්නවද බන් ඔරියලා???
    reputation_pos.gif
     
    Oct 21, 2012
    133
    5
    0
    ОrionThuma;13765167 said:
    උඹලාට තවම ලේසර් කියන්නෙ මහා ලොකු තාක්ෂණයක් වුණාට පිටසක්වල ජීවීන්ගෙ තාක්ෂණය තියන්නෙ උඹලාගෙ න්‍යෂ්ඨික තාක්ෂණයට පවා ගව් ගාණක් ඉදිරියෙන්. මම කලින් උඹලට අනතුරු ඇඟෙව්වා අපට ප්ලෑන් බී එකක් තියන බව. පෘථිවිය මානවහරණය කළ යුතුයි කියන තැනට ඒලියන්ස්ලව ගෙනාවෙ උඹලගෙම කටවල් බව අමතක කරන්න එපා. මානවයා නහින්නෙත් කට නිසා කියල තමයි උඹල හෙට ඔප්පු කරලා පෙන්නන්න යන්නෙ. අපට තිබුණු එකම කන්සර්න් එක ආපහු මානව පුනර්භවනය කරන්න සිද්ධ වෙන එක. ඒත් දැන් ඒකට අවශ්‍ය අනුමැතියත් හිමි වෙලයි තියන්නෙ. උඹලා අද කැමති විදියට මට කතා කරපන්. මම ගෝල්ෆේස් එකක් ගැන කිව්වෙත් උඹලාට යම් සහනදායී හැඟීමක් වත් ලබා දෙන්නයි. අපේ රිෆෝර්ම්ස් වලට අනුව තව පැය 24කින් පස්සෙ කොහොමත් ගෝල්ෆේස් එකක් වතුර යට වත් ඉතුරු වෙන්නෙ නැහැ. මානව පුනර්භවයෙදි උඹලගෙ අයිඩෙන්ටිටි එක ප්‍රිසර්ව් වෙන්නෙ නැහැ. ඒ නිසා මේ අවසාන පැය කිහිපය උඹලා මොන විදියට හැසිරුණත් මොන විදියට ඒලියන්ස්ලගෙ ටෙක්නොලොජි එක විහිලුවට අරන් කතා කළත් මේ ප්‍රොසීඩියර් එක තව දුරටත් ඉක්මන් කරන්න අපේ අදහසක් නෑ. කොහොමත් තව පැය කිහිපයයි.

    ඔහෙ හිටු ඇත්ත ඔරියන් බුවා එනකං. තොට අරිනවා අද අස්ත බොස්ටත් කියලා.
    දැනගනින් ඔරියගෙ සෙට් එක දැන් මෙහෙට බැහැලා ඉන්නෙ.

    උඹ වගේ කැන්න පොරියන්ට වැඩේ දෙනවා!
     
    Last edited:

    ОrionThuma

    Banned
    Nov 2, 2012
    78
    6
    0
    ඔහෙ හිටු ඇත්ත ඔරියන් බුවා එනකං. තොට අරිනවා අද අස්ත බොස්ටත් කියලා.
    දැනගනින් ඔරියගෙ සෙට් එක දැන් මෙහෙට බැහැලා ඉන්නෙ.

    උඹ වගේ කැන්න පොරියන්ට වැඩේ දෙනවා!

    :lol: උඹලා හැමදාම හිතාගෙන හිටියෙ Orion කියන්නෙ තනි පුද්ගලයෙක් කියලා. මානව බුද්ධියට ග්‍රහණය වෙන්නෙ විශ්වයෙන් කොයි තරම් සුළු කොටසක් ද කියලා උඹලාට හිතාගන්න වත් බෑ. Orion කියන්නෙ ඇස්ට්‍රල් පවර් එකක්, තනි ස්ටේට් එකක් නෙමෙයි. කොටින්ම කියනව නම් "පුද්ගලයෙක්" කියල උඹල දකින එන්ටිටි ගොඩක සුපර්පොසිෂන් එකක්. මීටත් වඩා සරලව උඹලාට මේක තේරුම් කරන්න හදනවා කියන්නෙ රිලවෙකුට රිලටිවිටි කියල දෙනව වගේ වැඩක්. නමුත් කොයි තරම් මෝඩ රැලක් වුණත් උඹලාගෙන් තනි පුද්ගලයෙක් කරපු මෝඩ වැඩකට පෘථිවියම මානවහරණය කරනවද කියන එක ගැන දැන් සංවාදයක් ඇති වෙලයි තියන්නෙ. ඒකෙ ප්‍රතිඵල හොඳ අතට හැරෙන්න කියල උඹල අදහන ආගම් වල හැටියට ප්‍රාර්ථනා, යාඥා වගේ උඹලම හදාගත්ත ක්‍රම වලින් වත් උත්සාහයක් ගන්න කියල මට පොඩි උපදෙසක් දෙන්න පුළුවන්. උඹලා මේ කරගන්න ගිය මහා විනාශයෙ තරම දන්නව නම් මේකට මුල පුරපු පුද්ගලයාව දැනටමත් උඹලා ඉතුරු කරන්නෙ නැහැ.
     
    Oct 3, 2012
    14
    1
    0
    ОrionThuma;13765546 said:

    ප* තමයි මමයි galactic Leader මම ඔරියන් තුමාව මේ වෙලාවේ විවේක ගන්න ඇරලා තියෙන්නේ උඹල වගේ මානවයන්ට අපි වගේ වෙන්න බැහැ
     
    ОrionThuma

    Banned
    Nov 2, 2012
    78
    6
    0
    ප* තමයි මමයි galactic Leader මම ඔරියන් තුමාව මේ වෙලාවේ විවේක ගන්න ඇරලා තියෙන්නේ උඹල වගේ මානවයන්ට අපි වගේ වෙන්න බැහැ

    :rofl::rofl::rofl: උඹල තමයි පෘථිවියට ආව එකම ඒලියන්ස්ල කියල නෙ හිතාගෙන ඉන්නෙ. පෘථිවියට ඇහැ ගහගෙන ඉන්න ඒලියන්ස්ලගෙන් එක් පිරිසක් තමයි ඔය Orion ඉන්ස්ටන්ට් එකට දීගන ඉන්නෙ. පෘථිවිය යටත් කරගන්න මෙහෙයුම තාරකා යුද්ධයකට මුලපුරන්න නොදී සාමකාමීව විසඳාගන්න උදව් වෙන එක උඹලගෙත් වගකීම :frown:. මම නියෝජනය කරන්නෙත් උඹලා තරම්ම පවර්ෆුල් ෆැක්ෂන් එකක් බව දන්වන්න කැමතියි. ඉදිරියේදි මේ වැඩ පිලිවෙල සාර්ථක කරගන්න උඹලා සහය වුණේ නැත්නම් අපට සිද්ධ වෙනවා මේකට අන්තර් තාරකා සංවිධානයේ අත පෙවීම අනුමත කරන්න. උඹලා සැබෑ ඒලියන්ස්ල නම් මේ ප්‍රශ්නෙ කොයි තරම් ඔඩු දුවල ද තියන්නෙ කියල නොදැන ඉන්න විදියක් නැහැ නෙ. ඇල්ෆා සෙන්චරි වල ප්‍රශ්නෙ යන්තම් විසඳුනා විතරයි. අපේ බල ඇනියක් ඕනෙම මොහොතක පෘථිවියට ඇතුල් වෙන්න සූදානමින් ඉන්නෙ. අපිටත් තවත් යුද්ධයක් ඕනෙ නැහැ. අපේ ප්‍රශ්න වලට පෘථිවිය වේදිකාවක් කරගන්නවාට අපේ පාලනාධිකාරිය කැමති නැහැ.
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    ОrionThuma;13766268 said:

    Earh ekata ata tiyanna hitanna epa hinen wat yako.. hamannala ganne. ube nikan poi talk wahagana palayan yanna ponna wesige putha...
     
    • Like
    Reactions: kinkon

    ОrionThuma

    Banned
    Nov 2, 2012
    78
    6
    0
    Earh ekata ata tiyanna hitanna epa hinen wat yako.. hamannala ganne. ube nikan poi talk wahagana palayan yanna ponna wesige putha...

    මෙහෙම එක සෙට් එකක් විතරක් තනියම කරන රිෆෝම්ස් අපට විශ්වාස නෑ. මේ සෙට් එක හදන්නෙ රිෆෝම් මුවාවෙන් සම්පත් සූරා කන්න නෙමෙයි කියල අපට සහතිකයක් නෑ. මානවයා ලොකු බුද්ධි මට්ටමක් නැති කොටසක් බව ඇත්ත, ඒත් පෘථිවිය කියන්නෙ මේ සීමාවටම තියන සම්පතක්. මේවා තනි තනි පුද්ගලයන්ට විනාශ කරන්න දෙන්න බැහැ. මේ ෆෝරම් කට්ටක මගෙ රෙප් කැපුව කියල නම් අපේ ඇස් වහල පෘථිවිය මංකොල්ල කන්න අර ඔරියට බැහැ. අපිටත් ඕනෙ ඇස්ට්‍රල් ඉවොලූෂන් එක නිසි විදියට සිද්ධ කරවන්නයි. අන්තර් තාරකා සංගමයෙ සාමාජික මන්දාකිණි වැසියන් අපේ සහයට ඕනෙම වෙලාවක ඉන්න බව මතක් කරන්න කැමතියි.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,014
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ОrionThuma;13766447 said:
    මෙහෙම එක සෙට් එකක් විතරක් තනියම කරන රිෆෝම්ස් අපට විශ්වාස නෑ. මේ සෙට් එක හදන්නෙ රිෆෝම් මුවාවෙන් සම්පත් සූරා කන්න නෙමෙයි කියල අපට සහතිකයක් නෑ. මානවයා ලොකු බුද්ධි මට්ටමක් නැති කොටසක් බව ඇත්ත, ඒත් පෘථිවිය කියන්නෙ මේ සීමාවටම තියන සම්පතක්. මේවා තනි තනි පුද්ගලයන්ට විනාශ කරන්න දෙන්න බැහැ. මේ ෆෝරම් කට්ටක මගෙ රෙප් කැපුව කියල නම් අපේ ඇස් වහල පෘථිවිය මංකොල්ල කන්න අර ඔරියට බැහැ. අපිටත් ඕනෙ ඇස්ට්‍රල් ඉවොලූෂන් එක නිසි විදියට සිද්ධ කරවන්නයි. අන්තර් තාරකා සංගමයෙ සාමාජික මන්දාකිණි වැසියන් අපේ සහයට ඕනෙම වෙලාවක ඉන්න බව මතක් කරන්න කැමතියි.
    එතකොට අර ඔරියන් තුමා එන්නෙ අපිට වැඩක් දීල සම්පත් හූරා කන්නද ඈ!:eek:
     
    • Like
    Reactions: XpressM and Genuine

    ОrionThuma

    Banned
    Nov 2, 2012
    78
    6
    0
    එතකොට අර ඔරියන් තුමා එන්නෙ අපිට වැඩක් දීල සම්පත් හූරා කන්නද ඈ!:eek:

    මම එහෙමම කියන්නෙ නෑ. ඒත් තාරකා ඉතිහාසය බැලුවම ඒ වගේ සිද්ධි ඕනෙ තරම් තියනවා. බිග් බෑංග් එකට කලින් විශ්වයක් තිබුනෙ නෑ කියල නෙ උඹල හිතාගෙන ඉන්නෙ. ඒත් ඇත්තටම විශ්වයේ ඉතිහාසය ඊට ගොඩක් දුරට යනවා. ඒ තරම් දුර හිතන්න දෙයක් නෑ, පෘථිවියේ සූර්ය මණ්ඩලයෙ ලපටි අවධියෙදි ඇල්ෆා සෙන්චරියෙ ඔය වගේම දෙයක් සිද්ධ වුණා. ඒ ප්‍රශ්න සමථයකට පත් වුණා විතරයි දැන් පෘථිවිය සම්බන්ධ ආන්දෝලනයක් ඇති වෙලා තියන්නෙ. පෘථිවි වාසීන් මේ ගැන දන්න දෙයක් නැහැ, තවම සෞරග්‍රහ මණ්ඩලෙන් එපිට වැඩි දුරකට චන්ද්‍රිකාවක් වත් නොයැවූ ජාතියක් මානව ජාතිය. තවම පටන් ගත්ත විතරය්යි වුණත් මානවයා සීඝ්‍රයෙන් දුයුණු වෙමින් ඉන්නෙ ඔවුන්ගෙ වාසනාවට ලැබුණු පෘථිවිය මහා සම්පත් ආකරයක් නිසයි. එහෙව් පෘථිවියට මෙහෙම තනි තනි ඒලියන් ජාතීන් ඇවිත් කරන්න හදන ඇස්ට්‍රල් පරිණාම අපට විශ්වාසයක් නැහැ.
     
    Status
    Not open for further replies.