ඇත්තටම 2012 වසර තුල යම් ආක්රමණික ස්වරූපයක් සහ මානවයන් පිටසක්වල ජීවීන්ගේ යටතට ගැනීමට හේතුව හුඟ කාලයක පටන් සැලසුම් කල දෙයක්.මානවයන් මීට වසර 70කට පමන කලින් න්‍යෂ්ඨික බෝම්බ සාර්ථකව හිරෝෂිමා සහ නාගසාකි නගර වලට පතිත කරන්න ඕන තාක්ෂනය ලබාගත්තා.මොකද ප්‍රාථමික මානවයන්ට දෙන තාක්ෂනය න්‍යෂ්ඨික බලය සැඟවීමක් කරලා දෙන්න බෑ.නමුත් මේක වසර 70කට කලින් අපි හියුමන්ස්ලට දෙනකොට ඒ අවස්ථාවෙම තීරනයක් කරා 2012 වසර තුල මානවයන්ගේ පාලනය පිටසක්වලට ගැනීමට සිදුවන බව.මේකට හේතුව වුනේ මානව පාලකයන් බලයට කෑදර,ධනයට කෑදර අඥානයන් පිරිසක් වීම.ලෝකයේ ඉන්න බහුතර නායකයන් දිහා බැලුවම ඒක තේරෙයි.වසර 70කට කලිම් ඇමරිකන් විද්‍යඥයන් සතු මේ න්‍යෂ්ඨික තාක්ෂනය මේ කාලය වෙනවිට ලෝකය පුරා ගමන් කරමින් මේ අඥාන බලලෝබී මානව නායකයන් රැසක් අතට පත්වෙලා තියෙනවා.ඉන්දියාව,පකිස්ථානය,උතුරුකොරියාව,චීනය ,ඉරානය,ඊශ්‍රායලය වගේ රටවල ඉතාම බලසම්පන්න න්‍යෂ්ඨික බෝම්බ තියෙනවා.මේවා තාක්ෂනයේ සහ තොරතුරු දැනුම වේගයෙන් ගමන් කිරීම නිසා මුස්ලිම්වරුන් අතර අප්‍රිකානුවන් අතර පවා යෑම අනිවාර්ය දෙයක් වගේම අඥාන බිහිසුනු නායකයන් අතට පත්වීම නිසා වසර 70කට කලින් ඇමරිකාව ජපානයට කලාට වඩා විශාල විනාශයක් වෙන රටවලට කල හැකි රටවල් රාශියක් ඉදිරියට එන එක සහ න්‍යෂ්ඨික යුද්ධයකින් විශාල විනාශයක් මානවයන්ට සහ ජෛවගෝලයට වෙන එක2020-2060 වෙනකොට වෙනවා.මෙය ඇස්ට්‍රල් පරිනාමයට බාධාවක් වගේම විනාශයක්.මේ තත්වය තුල ස්ටාර් ලීඩර් වශයෙන් මටත් අපේ පිටසක්වල ජීවින්ටත් මැදිහත්ව අන්තර්සක්වල සමග පෘථිවිය සම්බන්ධ කරමින් අපේ පාලනයක් යටතේ ඔබලාව පරිණාමය කරන්න වෙනවා.මානවයන් මේ ජෛවගෝලය තුල ස්ථාපිත කල පිටසක්වල ජීවීන් වන අපගේ වගකීමක් ඒක.අප ඔබලාගේ අනාගතය දන්නවා.එයා ඉතා භයානකයි.ඔබලා ඔබලාගේ මානවයන් 5% ක් සුලු පිරිසකගේ වහලුන් සේ මානවයන් 95%ක් අද ජීවත් වෙන්නේ.මේ තත්වය 2012 වසර තුල වෙනස් කිරීම අපගේ කාර්යයි.
(star command centre-moon base)