2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,015
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ОrionThuma;13766693 said:
    මානවයා සීඝ්‍රයෙන් දුයුණු වෙමින් ඉන්නෙ ඔවුන්ගෙ වාසනාවට ලැබුණු පෘථිවිය මහා සම්පත් ආකරයක් නිසයි. එහෙව් පෘථිවියට මෙහෙම තනි තනි ඒලියන් ජාතීන් ඇවිත් කරන්න හදන ඇස්ට්‍රල් පරිණාම අපට විශ්වාසයක් නැහැ.
    :eek: අම්මට උඩු..මුන් අපේ බොරතෙල් ටිකට විදින්නද දන්නෙ නෑ එන්නෙ!:lol:
     
    • Like
    Reactions: XpressM and Genuine

    amazin

    Banned
    Apr 9, 2012
    622
    42
    0
    ඔය උඩ පත්තරේ බලන්න.ලංකාවටම යම් සුලු හානියක් කරලා.මේවා ඇයි මේ කාලේ වෙන්නේ.
    එහෙන් ඇමරිකාවට පුක් වෙන්න වදිනවා.
    ඇමරිකාවට ආපු හරිකේන් එක ලංකාවට ආවනම් මිලියනයක්වත් මැරෙනවා.
    ඉන්දියාවට ආවනම් මිලියන 10ක් මැරෙනවා.
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,015
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ADO ALUTH ORIYA HODAI BAN. PARANA EKA AMBA KARIYANE BAN....
    AGREED!
    11.gif
     
    • Like
    Reactions: XpressM and Genuine

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    ඔය උඩ පත්තරේ බලන්න.ලංකාවටම යම් සුලු හානියක් කරලා.මේවා ඇයි මේ කාලේ වෙන්නේ.එහෙන් ඇමරිකාවට පුක් වෙන්න වදිනවා.ඇමරිකාවට ආපු හරිකේන් එක ලංකාවට ආවනම් මිලියනයක්වත් මැරෙනවා.ඉන්දියාවට ආවනම් මිලියන 10ක් මැරෙනවා.

    ME DEWAL MACHAN ORIYAN LAGE WEDA BAN. WENA KATAWAT MECHHARA DEYAK KARANNA BANE MACHAN
     
    Oct 3, 2012
    14
    1
    0
    ОrionThuma;13766268 said:
    :rofl::rofl::rofl: උඹල තමයි පෘථිවියට ආව එකම ඒලියන්ස්ල කියල නෙ හිතාගෙන ඉන්නෙ. පෘථිවියට ඇහැ ගහගෙන ඉන්න ඒලියන්ස්ලගෙන් එක් පිරිසක් තමයි ඔය Orion ඉන්ස්ටන්ට් එකට දීගන ඉන්නෙ. පෘථිවිය යටත් කරගන්න මෙහෙයුම තාරකා යුද්ධයකට මුලපුරන්න නොදී සාමකාමීව විසඳාගන්න උදව් වෙන එක උඹලගෙත් වගකීම :frown:. මම නියෝජනය කරන්නෙත් උඹලා තරම්ම පවර්ෆුල් ෆැක්ෂන් එකක් බව දන්වන්න කැමතියි. ඉදිරියේදි මේ වැඩ පිලිවෙල සාර්ථක කරගන්න උඹලා සහය වුණේ නැත්නම් අපට සිද්ධ වෙනවා මේකට අන්තර් තාරකා සංවිධානයේ අත පෙවීම අනුමත කරන්න. උඹලා සැබෑ ඒලියන්ස්ල නම් මේ ප්‍රශ්නෙ කොයි තරම් ඔඩු දුවල ද තියන්නෙ කියල නොදැන ඉන්න විදියක් නැහැ නෙ. ඇල්ෆා සෙන්චරි වල ප්‍රශ්නෙ යන්තම් විසඳුනා විතරයි. අපේ බල ඇනියක් ඕනෙම මොහොතක පෘථිවියට ඇතුල් වෙන්න සූදානමින් ඉන්නෙ. අපිටත් තවත් යුද්ධයක් ඕනෙ නැහැ. අපේ ප්‍රශ්න වලට පෘථිවිය වේදිකාවක් කරගන්නවාට අපේ පාලනාධිකාරිය කැමති නැහැ.

    පෘතුවිය හැමදාම තිබුනේ අපේ පාලනය යටතේ පසුගිය වසර 10 ,000 පුරා අපි සැලසුම් කරගෙන ආපු සැලැස්ම වෙනස් කරන්න අපි කැමති නැහැ. කරුණාකරලා අපි ඉල්ලා සිටින්නේ පෘතුවියෙන් විතරක් නෙමෙයි සම්පූර්ණ මිල්කිවේ ගැලැක්සි එකින්ම අයින් වෙලා තමන්ට අයිති ගැලැක්සි එකක පාලනය පතුරන ලෙසයි :)
     
    Last edited:

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    පෘතුවිය හැමදාම තිබුනේ අපේ පාලනය යටතේ පසුගිය වසර 10 ,000 පුරා අපි සැලසුම් කරගෙන ආපු සැලැස්ම වෙනස් කරන්න අපි කැමති නැහැ. කරුණාකරලා අපි ඉල්ලා සිටින්නේ පෘතුවියෙන් විතරක් නෙමෙයි සම්පූර්ණ මිල්කිවේ ගැලැක්සි එකින්ම අයින් වෙලා තමන්ට අයිති ගැලැක්සි එකක පාලනය පතුරන ලෙසයි :)

    AMMA GAHAI OOOI. TAWATH LEADER KENEK. OBA THUMA MOKATADA ENNE?
     

    ОrionThuma

    Banned
    Nov 2, 2012
    78
    6
    0
    මට අර Orion ගෙ ඇවටර් එකෙන් පෙනී ඉන්න සිද්ධ වුණේ මේ ආන්දෝලනාත්මක අවස්ථාව ගැන දැනුවත් කළ යුතු අයගෙ අවධානය ලබාගන්නත් දැනට ඒ Orionල පෘථිවියේ කරල තියන වෙනස්කම් ගැන සූක්ෂමව අධ්‍යනය කරන්නත් අවශ්‍ය වුණ නිසයි. මම අන්තර් තාරකා සංගමයේ බහුතර සහයෝගය හිමි හයිඩ්‍රා මණ්දාකිනි පොකුර නියෝජනය කරන OrionThuma. මට පාලනාධිකාරයෙන් අවසර ලැබිල තියනවා අපේ සැබෑ ස්වරූපයට වඩා ආසන්න ඇවටර් එකක් පාවිච්චි කරන්න. මොකද මානවයාට තවම මේ වගේ ඉතා සුළු පටලැවිල්ලක් වුණත් තේරුම් බේරුම් කරගන්න ලේසි නැති බව අපි දන්නවා. අවසාන තහවුරු කිරීම ලැබුණු වහාම මම මේ මුහුණුවර වෙනස් කරනවා. මින් ඉදිරියට අපි මානවයා ගේ පෘථිවියේ සැබෑ අයිතිය වෙනුවෙන් පෙනී සිටින්න තීරණය කරල තියන බව දැනුම් දෙන්න කැමතියි!
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,015
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ОrionThuma;13767093 said:
    මට අර Orion ගෙ ඇවටර් එකෙන් පෙනී ඉන්න සිද්ධ වුණේ මේ ආන්දෝලනාත්මක අවස්ථාව ගැන දැනුවත් කළ යුතු අයගෙ අවධානය ලබාගන්නත් දැනට ඒ Orionල පෘථිවියේ කරල තියන වෙනස්කම් ගැන සූක්ෂමව අධ්‍යනය කරන්නත් අවශ්‍ය වුණ නිසයි. මම අන්තර් තාරකා සංගමයේ බහුතර සහයෝගය හිමි හයිඩ්‍රා මණ්දාකිනි පොකුර නියෝජනය කරන OrionThuma. මට පාලනාධිකාරයෙන් අවසර ලැබිල තියනවා අපේ සැබෑ ස්වරූපයට වඩා ආසන්න ඇවටර් එකක් පාවිච්චි කරන්න. මොකද මානවයාට තවම මේ වගේ ඉතා සුළු පටලැවිල්ලක් වුණත් තේරුම් බේරුම් කරගන්න ලේසි නැති බව අපි දන්නවා. අවසාන තහවුරු කිරීම ලැබුණු වහාම මම මේ මුහුණුවර වෙනස් කරනවා. මින් ඉදිරියට අපි මානවයා ගේ පෘථිවියේ සැබෑ අයිතිය වෙනුවෙන් පෙනී සිටින්න තීරණය කරල තියන බව දැනුම් දෙන්න කැමතියි!
    26971037.jpg

     
    • Like
    Reactions: XpressM and Genuine

    ОrionThuma

    Banned
    Nov 2, 2012
    78
    6
    0
    පෘථිවියේ මානව අයිතිය වෙනුවෙන් ඕනෑම මොහොතක සම්පූර්‍ණ තරු ප්‍රජා බලය යොදවන්න හයිඩ්‍රාවන් මේ මොහොතේ සිට සූදානම්! එක් ජාතියකට තවත් ජාතියකගේ උරුමය සූරා කෑමට බුද්ධියේ පරිණත බව යොදාගන්න අපෙන් ඉඩක් නැ!
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    සමහර මානවයන්ට පිටසක්වල ජීවීන් කියන්නේ මානවයන් වගේම ප්‍රාථමික ප්‍රශ්න තියෙන අය කියලා හිතාගෙන ඉන්නේ.එහෙම ඔයාලට වගේ ප්‍රශ්න තියෙන සම්පත් හිඟ තාක්ෂනිකව දියුනු තාරකා අතර ගමන් කරන ජීවීන් මේ විශ්වය තුල නැත.
     

    33000W

    Member
    සමහර මානවයන්ට පිටසක්වල ජීවීන් කියන්නේ මානවයන් වගේම ප්‍රාථමික ප්‍රශ්න තියෙන අය කියලා හිතාගෙන ඉන්නේ.එහෙම ඔයාලට වගේ ප්‍රශ්න තියෙන සම්පත් හිඟ තාක්ෂනිකව දියුනු තාරකා අතර ගමන් කරන ජීවීන් මේ විශ්වය තුල නැත.
    කවුද මේ අලුත් dial එක
     

    ОrionThuma

    Banned
    Nov 2, 2012
    78
    6
    0
    ඒලියන්ස්ලා හොයාගෙන එන්නෙ පෘථිවි වාසීන්ට සම්පත් වන බොර තෙල් වගේ දේවල් නොවන බව දෙකේ පන්තියේ ඒලියන් කෙනෙක් වුණත් දන්නවා. එක් Orion කෙනෙක් ඔය හදන්නෙ මානවයාට සම්පත් වන දේවල් අපට වැදගත් නැති බව පෙන්නලා දීල මහා මගඩියක් කරන්නයි. පෘථිවියේ තියනවා තවම මානවයා සම්පත් බවට සැක කරන්නෙ වත් නැති ඒත් විශ්වයේ මහාර්ඝ වස්තු. ඒ සමහර දේවල් වල අතුරුඵල තමයි මානවයගෙ මම කලීන් කිව්ව සීඝ්‍ර දියුණුවට උදව් වෙලා තියන්නෙ. මානවයා තව ඉහල බුද්ධි මට්ටම් වලට ආවම ඔවුන් මේ සම්පත් සම්පත් බව අඳුනාගන්න දවසක් එනවා. ඒ දවස එනකොට ඒලියන්ස්ල වන අපි ඒව මංකොල්ල කාල තිබුණොත් මානවයාගෙ ඉදිරි ගමන නැවත නිවැරදි කළ නොහැකි මට්ටමකට අඩපණ වේවි. මානවයට මේ බව තවම තේරෙන්නෙ නැති බව ඇත්තයි. එහෙම කියල අපි ඒ සම්පත් අපේ කරගත්තොත් ඒක ජාතියක අයිතිය උල්ලංඝනයක්.

    මේ උගුලෙන් මානවයා ගලවාගන්න වැඩ පිලිවලේ එක් අංගයක් විදියට හයිඩ්‍රා පාලනාධිකාරිය මානව බුද්ධි වර්ධනය ඉක්මන් කරන්න උසස් දැනුම ඔවුන්ට දැරිය හැකි මට්ටමෙන් රිලීස් කරන්න යෝජනාවක් සම්මත කරගෙන තියනවා. සමහර Orion වරු හයිඩ්‍රාවන් මානවයන්ට ලඝු කරන්න උත්සාහයක නිරත වෙන්නෙ මානවයන් තුල වැරදි ආකල්පයක් පතුරවලා ඒ වැඩ පිළිවෙල අඩපණ කරන්න. අපි බලමු ඉදිරියෙදි මොකද වෙන්නෙ කියලා...
     
    Oct 3, 2012
    14
    1
    0
    AMMA GAHAI OOOI. TAWATH LEADER KENEK. OBA THUMA MOKATADA ENNE?

    මානවයන්ව තාක්ෂණය අතින් දියුණු කිරීම. මානවයන්ව විශ්වයේ දියුණු ජීවින් අතර පත් කිරීමයි අපට අවශ්‍ය ඔරියන්තුමා ඔබ අහමුවට එන්නේ කාර්ය ඉටුකරලන්නයි. එත් මේ ඉන්න අනිත් ජීවියාට අවශ්‍ය ප්‍පෘතුවිය ඔවුන්ගේ යුධ මධ්‍යස්‌ථානයක් බවට පත් කර ගැනීමට
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඇත්තටම 2012 වසර තුල යම් ආක්‍රමණික ස්වරූපයක් සහ මානවයන් පිටසක්වල ජීවීන්ගේ යටතට ගැනීමට හේතුව හුඟ කාලයක පටන් සැලසුම් කල දෙයක්.මානවයන් මීට වසර 70කට පමන කලින් න්‍යෂ්ඨික බෝම්බ සාර්ථකව හිරෝෂිමා සහ නාගසාකි නගර වලට පතිත කරන්න ඕන තාක්ෂනය ලබාගත්තා.මොකද ප්‍රාථමික මානවයන්ට දෙන තාක්ෂනය න්‍යෂ්ඨික බලය සැඟවීමක් කරලා දෙන්න බෑ.නමුත් මේක වසර 70කට කලින් අපි හියුමන්ස්ලට දෙනකොට ඒ අවස්ථාවෙම තීරනයක් කරා 2012 වසර තුල මානවයන්ගේ පාලනය පිටසක්වලට ගැනීමට සිදුවන බව.මේකට හේතුව වුනේ මානව පාලකයන් බලයට කෑදර,ධනයට කෑදර අඥානයන් පිරිසක් වීම.ලෝකයේ ඉන්න බහුතර නායකයන් දිහා බැලුවම ඒක තේරෙයි.වසර 70කට කලිම් ඇමරිකන් විද්‍යඥයන් සතු මේ න්‍යෂ්ඨික තාක්ෂනය මේ කාලය වෙනවිට ලෝකය පුරා ගමන් කරමින් මේ අඥාන බලලෝබී මානව නායකයන් ‍රැසක් අතට පත්වෙලා තියෙනවා.ඉන්දියාව,පකිස්ථානය,උතුරුකොරියාව,චීනය ,ඉරානය,ඊශ්‍රායලය වගේ රටවල ඉතාම බලසම්පන්න න්‍යෂ්ඨික බෝම්බ තියෙනවා.මේවා තාක්ෂනයේ සහ තොරතුරු දැනුම වේගයෙන් ගමන් කිරීම නිසා මුස්ලිම්වරුන් අතර අප්‍රිකානුවන් අතර පවා යෑම අනිවාර්ය දෙයක් වගේම අඥාන බිහිසුනු නායකයන් අතට පත්වීම නිසා වසර 70කට කලින් ඇමරිකාව ජපානයට කලාට වඩා විශාල විනාශයක් වෙන රටවලට කල හැකි රටවල් රාශියක් ඉදිරියට එන එක සහ න්‍යෂ්ඨික යුද්ධයකින් විශාල විනාශයක් මානවයන්ට සහ ජෛවගෝලයට වෙන එක2020-2060 වෙනකොට වෙනවා.මෙය ඇස්ට්‍රල් පරිනාමයට බාධාවක් වගේම විනාශයක්.මේ තත්වය තුල ස්ටාර් ලීඩර් වශයෙන් මටත් අපේ පිටසක්වල ජීවින්ටත් මැදිහත්ව අන්තර්සක්වල සමග පෘථිවිය සම්බන්ධ කරමින් අපේ පාලනයක් යටතේ ඔබලාව පරිණාමය කරන්න වෙනවා.මානවයන් මේ ජෛවගෝලය තුල ස්ථාපිත කල පිටසක්වල ජීවීන් වන අපගේ වගකීමක් ඒක.අප ඔබලාගේ අනාගතය දන්නවා.එයා ඉතා භයානකයි.ඔබලා ඔබලාගේ මානවයන් 5% ක් සුලු පිරිසකගේ වහලුන් සේ මානවයන් 95%ක් අද ජීවත් වෙන්නේ.මේ තත්වය 2012 වසර තුල වෙනස් කිරීම අපගේ කාර්යයි.
    (star command centre-moon base)
     
    Status
    Not open for further replies.