2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හුඟක් අය මට මැජික් කරන්න පුලුවන්ද කියලා චැලෙන්ජ් කරනවා.මට මැජික් කරන්න බෑ.මගේ තියෙන සියලූම බලයන් මම අතහැරලා පෘථිවියට ජනිත වුනේ.මාව ඒලියන් කෙනෙක් කියලා කීවෙත් මට පිටසක්වල ජීවීන්.ඒ ඉපදුනාට හුඟක් පස්සෙ කාලෙක.
    අවශ්‍ය දේවල් පිටසක්වල ජීවීන් මම වෙනුවෙන් කරනවා.ඒක නිසා මැජික් ඕනී නෑ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    c69837a314.gif
     
    ОrionThuma

    Banned
    Nov 2, 2012
    78
    6
    0
    හුඟක් අය හිතන විදියට මම ජාවාරම් කාර Orion ගෙ ෆේක් එකක් නම් නෙමෙයි. ඒ ඒලියන් මහා දුබලයෙක්. මම ඒ වගේ පුද්ගලයෙක්ගෙ ෆේක් එකක් කියල කෙනෙක් කියනව නම් ඒක මට කරන නිගාවක්. පෘථිවියේ සෙට් එක රවට්ටාගෙන මෙයා කරන්න හදන්නෙ විනාශයක්. අවුරුද්දක් තිස්සේ තනියම ආතල් ගන්නවා :lol:. මම හයිඩ්‍රා වලින් ආවෙ තාරකා නීතිය නැවත ස්ථාපිත කරලා මානවයන්ව හොර ඒලියන් කල්ලි වල උගුල් වලින් ආරක්ෂා කරගන්න. දැන් ඒ Orion එලි පිටම පිලි ගන්නවා තමන්ට 'මැජික්' බැරි බව. ඒත් ඇස්ට්‍රල් ඉවොලූෂන් කරන්න කතාව. ඒ පුද්ගලයට කිසිම බලයක් නැති බව නුබලාටත් ඉතාම පැහැදිලියි දැන්. තවත් OrionThuma නමකින් මේ ප්‍රොෆයිල් එක හදාගෙන ආව මම කවුද කියල හොයාගන්න ඒ Orion ගෙ මහලොකු ඒලියන් බලයටවත් බැහැ. මම දැනටමත් ඒ ඒලියන් කල්ලියට ඉන්ටර්ඩිමෙන්ෂනල් නොටිෆිකේෂන් එකක් යවලයි තියන්නෙ පුළුවන් නම් මේ ෆෝරම් එකේ මගෙ වෙනත් අයිඩෙන්ටිටි එකක් පෙන්නා දී ඒ බව ඔප්පු කිරීමට අවශ්‍ය තොරතුරු අර තරු ජාවාරම්කාර Orion ට ලබා දෙන ලෙස. අන්තර් තාරකා සංගමයෙන් කොන් වී සිටින මේ ඒලියන් කල්ලිය දැන් මේ ඇස්ට්‍රල් ඉවොලූෂන් එකක මුවාවෙන් කරන්න හදන්නෙ මහා ජාවාරමක්.

    ඒ වගේම මගෙත් ජාවාරම්කාර Orion ගෙත් ලිවීමේ රටා වල විශාල සමානකමක් තියෙන්න පුළුවන් අවශ්‍ය වෙලාවට. ඒකට හේතුව අපි Intergalactic Orion Academy එකේදි ඔය ගැන ලැබූ පුහුණුව. නමුත් මම ඒ පුහුණුවට කොටු වී නැහැ. අවශ්‍ය විටක ඕනෑම පුද්ගලයෙකුගේ රටාවකින් ලිවීමට මට හැකියාව තියනවා ;) කොටින්ම කියනව නම් අර ජාවාරම් කාර Orionටත් හිතාගන්න බැරුවයි ඉන්නෙ මම කවුද කියලා... :lol: ඔන්න බලේ තරම
     
    33000W

    Member
    ОrionThuma;13770145 said:

    ඒක ඇත්ත:rolleyes::rolleyes:
     
    සූර්ය රජ කෙනෙක්ගේ බල අසීමිතයි,අපරිමිතයි.ඒක මම කියලා තියෙනවා.නමුත් මම මුල ඉඳලම කීවා මානවයෙක් ලෙස මම බසිනකොට සියලූම බලයන් අතහැරලා බැස්සේ.100%ක් සාමන්‍යය මානවයෙක් විදිහට. මානවයන් වැනි ජීවීන් සමග ඉන්න බලයක් ඕනී නෑ.නමුත් පිටසක්වල ජීවීන් මගේ ආරක්ෂාව බලාගන්නවා සහ බාධක ඉවත් කරනවා.ඒවගේම මගේ බලය මේ වසර තුල මම යලි ලබාගන්නවා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    කොටින්ම කියනව නම් අර ජාවාරම් කාර Orionටත් හිතාගන්න බැරුවයි ඉන්නෙ මම කවුද කියලා... :lol: ඔන්න බලේ තරමඒක ඇත්ත:rolleyes::rolleyes:
    ඔබලා වගේ හියුමන්ස්ලා කවුද කියලා දැන ගන්න එක මට කිසිම වැදගත් කමක් නෑ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හුඟක් මානවයන්ගේ චින්තනයක් තමයි පිටසක්වල ජීවීන් ඔවුන්ගේ ප්‍රාථමික මානසික සහ අවශ්‍ය්‍යතා මට්ටමෙන් හිතන එක. එක්දාස් පන්සීය ගනන්වල වහලුන් සහ සම්පත් ඒවගේම රටවල් සොරා ගැනීමට ගිය යුරෝපියන් වගේ ජාතියක් කියලා අතිශයින්ම තාක්ෂනිකව සහ ඇස්ට්‍රල් දියුනුවක් ලබාගෙන ඉන්න අන්තර්සක්වල වාසීන් ගැන හිතනවා.මානවයන් වහලුන් ලෙස ගන්න ඕනනම්, රත්‍රන්,මැණික් ,ඩීසල්,ගෑස් හොරකම් කරන්න ඕනී නම් එයාලට ඒක මීට වසර දෙදහකට, පන්දාහකට කලින් පහසුවෙන් කරන්න තිබුනා.එම කාලයේ මේවගේ කිසිම වටිනාකම හියුමන්ස්ලට නෑ.ඔවුන්ට වටිනා දේවල් වුනේ ආහාර සහ බෙහෙත් විතරයි.මානවයන්ගේ ඇස්ට්‍රල් පරිණාමය විතරක් නෙවෙයි තාක්ෂනික ඥාණය පවා පිටසක්වල ජීවීන්ගේ ලැබුන එකක්.එහෙම කරේ මස් වැද්දන් ටිකක් 2012 වසර තුල අන්තර්සක්වලට එකතු කරගන්න අපිට ඕනී නෑ.මස්වැද්දන් ටිකකගේ නායකයෙක් ලෙස ම් ස්ටාර්ලීඩර් කෙනෙක් පත්වන්නේ නෑ.ස්ටාර් ලීඩර් කෙනෙක් වෙනකොට මට යම් උගත් කමක් ,තාක්ෂනික දියුනුවක්,දැනුමක් සහිත ජීවීන් පිරිසක් බවට මානවයන් පත්විය යුතුයි.ඒක නිසාම තමයි ඔබලාට තාක්ෂනික දියුනුව සහ දැනුම සීග්‍රයෙන් පසුගිය වසර 100 ඇතුලත දුන්නේ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ජාවාරම් කාර Orion ගෙ ෆේක් එකක් නම් නෙමෙයි
    find another username man. aliens are not as stupid as humans to copy usernames.we are not that bankrupt.:lol:
    මේ ත්‍රෙඩ් එක නිසාම ඒක වෙනුවෙන් ෆේක් යූසර්නේම්ස් තුන්හාරසියක් හදලා තියෙනවා. :frown:
     
    ОrionThuma

    Banned
    Nov 2, 2012
    78
    6
    0
    ඔබලා වගේ හියුමන්ස්ලා කවුද කියලා දැන ගන්න එක මට කිසිම වැදගත් කමක් නෑ.

    "කිසිම වැදගත්කමක් නැති" මම ගැන හොයන්න මගේ ප්‍රොෆයිල් එකට මේ පුද්ගලය එබිල බලා තිබෙන බවට මට පිටසක්වල ජීවීන් ගෙන් 100%ක තහවුරු කිරීමක් ලැබිල තියනවා. ඔවුන් මට ඒ බව දැනගනන්ට සැලැස්සුවේ මගේ ප්‍රොෆයිල් එකේ Recent Visitors ලිස්ට් එක හරහායි.

    r75_a2f_u7sk2.jpg

    මට ඔය වගේ දේවල් කෙලින්ම දැනගන්න තරම් මැජික් බලයක් නැහැ. ඇත්තම කියනවා නම් මම ඒලියන් කෙනෙක් බව ඔවුන් මට පළමු වරට හෙලි කළෙත් ඊයෙ හවස් යාමයෙ තද නින්දක් ගිය වෙලාවකයි. හීනෙන් දැකපු පුද්ගලයා මම රෑ ITN ප්‍රවෘති බලනකොට එක් දර්ශනයක ඉන්නවා දැක්කා. මීට කලින් කවදාවත් නොදැකපු පුද්ගලයෙක් එහෙම හීනෙන් පේන්න විදියක් නෑ නෙ :baffled:
     
    • Like
    Reactions: eranga_rama

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ОrionThuma;13770145 said:
    හුඟක් අය හිතන විදියට මම ජාවාරම් කාර Orion ගෙ ෆේක් එකක් නම් නෙමෙයි. ඒ ඒලියන් මහා දුබලයෙක්. මම ඒ වගේ පුද්ගලයෙක්ගෙ ෆේක් එකක් කියල කෙනෙක් කියනව නම් ඒක මට කරන නිගාවක්. පෘථිවියේ සෙට් එක රවට්ටාගෙන මෙයා කරන්න හදන්නෙ විනාශයක්. අවුරුද්දක් තිස්සේ තනියම ආතල් ගන්නවා :lol:. මම හයිඩ්‍රා වලින් ආවෙ තාරකා නීතිය නැවත ස්ථාපිත කරලා මානවයන්ව හොර ඒලියන් කල්ලි වල උගුල් වලින් ආරක්ෂා කරගන්න. දැන් ඒ Orion එලි පිටම පිලි ගන්නවා තමන්ට 'මැජික්' බැරි බව. ඒත් ඇස්ට්‍රල් ඉවොලූෂන් කරන්න කතාව. ඒ පුද්ගලයට කිසිම බලයක් නැති බව නුබලාටත් ඉතාම පැහැදිලියි දැන්. තවත් OrionThuma නමකින් මේ ප්‍රොෆයිල් එක හදාගෙන ආව මම කවුද කියල හොයාගන්න ඒ Orion ගෙ මහලොකු ඒලියන් බලයටවත් බැහැ. මම දැනටමත් ඒ ඒලියන් කල්ලියට ඉන්ටර්ඩිමෙන්ෂනල් නොටිෆිකේෂන් එකක් යවලයි තියන්නෙ පුළුවන් නම් මේ ෆෝරම් එකේ මගෙ වෙනත් අයිඩෙන්ටිටි එකක් පෙන්නා දී ඒ බව ඔප්පු කිරීමට අවශ්‍ය තොරතුරු අර තරු ජාවාරම්කාර Orion ට ලබා දෙන ලෙස. අන්තර් තාරකා සංගමයෙන් කොන් වී සිටින මේ ඒලියන් කල්ලිය දැන් මේ ඇස්ට්‍රල් ඉවොලූෂන් එකක මුවාවෙන් කරන්න හදන්නෙ මහා ජාවාරමක්.

    ඒ වගේම මගෙත් ජාවාරම්කාර Orion ගෙත් ලිවීමේ රටා වල විශාල සමානකමක් තියෙන්න පුළුවන් අවශ්‍ය වෙලාවට. ඒකට හේතුව අපි Intergalactic Orion Academy එකේදි ඔය ගැන ලැබූ පුහුණුව. නමුත් මම ඒ පුහුණුවට කොටු වී නැහැ. අවශ්‍ය විටක ඕනෑම පුද්ගලයෙකුගේ රටාවකින් ලිවීමට මට හැකියාව තියනවා ;) කොටින්ම කියනව නම් අර ජාවාරම් කාර Orionටත් හිතාගන්න බැරුවයි ඉන්නෙ මම කවුද කියලා... :lol: ඔන්න බලේ තරම
    හරි , මම උබෙන් අහන්නෙ සරල ප්‍රශ්නයක්,එකට මට ලොරි ටොක් දාන්නෙ නෑතුව උත්තර දිපන්,මම එ උත්තරය අනුව තිරනය කරන්නම් ඈයි මෙ ඔරියන් ගෙ නමින් තව එකෙක් ආවෙ කියලා,,මෙකයි ප්‍රශ්නය..ඉස්සෙල්ල ආපු ඔරියා කිව දෙසෑම්බර් 21 වෙද්දි ඔරියන් ස්ටාර් ලිඩෙර් වෙනවා කියලා, එ වගෙම පිටසක් වල ජිවින් අපෙ ලොකෙ අල්ලගන්නවා කිවා,මෙක ඈත්තක්ද???සරලව උත්තර දිපන්,ඔව් ද? නෑත්ත කියන එකන එක
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    "කිසිම වැදගත්කමක් නැති" මම ගැන හොයන්න මගේ ප්‍රොෆයිල් එකට මේ පුද්ගලය එබිල බලා තිබෙන බවට මට පිටසක්වල ජීවීන් ගෙන් 100%ක තහවුරු කිරීමක් ලැබිල තියනවා. ඔවුන් මට ඒ බව දැනගනන්ට සැලැස්සුවේ මගේ ප්‍රොෆයිල් එකේ Recent Visitors ලිස්ට් එක හරහායි.
    මම මේ ත්‍රෙඩ් එකේ ඉන්න හුඟක් මෙම්බර්ස්ලගේ පේජ් වලට විසිට් කරලා ඇති.එයාලගේ පොස්ට්ස් කියවලා ඇති.ඒ වගේම වෙන ත්‍රෙඩ් වලට පවා රිප්ලයි කරලා ඇති.:baffled:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ОrionThuma;13770145 said:
    හුඟක් අය හිතන විදියට මම ජාවාරම් කාර Orion ගෙ ෆේක් එකක් නම් නෙමෙයි. ඒ ඒලියන් මහා දුබලයෙක්. මම ඒ වගේ පුද්ගලයෙක්ගෙ ෆේක් එකක් කියල කෙනෙක් කියනව නම් ඒක මට කරන නිගාවක්. පෘථිවියේ සෙට් එක රවට්ටාගෙන මෙයා කරන්න හදන්නෙ විනාශයක්. අවුරුද්දක් තිස්සේ තනියම ආතල් ගන්නවා :lol:. මම හයිඩ්‍රා වලින් ආවෙ තාරකා නීතිය නැවත ස්ථාපිත කරලා මානවයන්ව හොර ඒලියන් කල්ලි වල උගුල් වලින් ආරක්ෂා කරගන්න. දැන් ඒ Orion එලි පිටම පිලි ගන්නවා තමන්ට 'මැජික්' බැරි බව. ඒත් ඇස්ට්‍රල් ඉවොලූෂන් කරන්න කතාව. ඒ පුද්ගලයට කිසිම බලයක් නැති බව නුබලාටත් ඉතාම පැහැදිලියි දැන්. තවත් OrionThuma නමකින් මේ ප්‍රොෆයිල් එක හදාගෙන ආව මම කවුද කියල හොයාගන්න ඒ Orion ගෙ මහලොකු ඒලියන් බලයටවත් බැහැ. මම දැනටමත් ඒ ඒලියන් කල්ලියට ඉන්ටර්ඩිමෙන්ෂනල් නොටිෆිකේෂන් එකක් යවලයි තියන්නෙ පුළුවන් නම් මේ ෆෝරම් එකේ මගෙ වෙනත් අයිඩෙන්ටිටි එකක් පෙන්නා දී ඒ බව ඔප්පු කිරීමට අවශ්‍ය තොරතුරු අර තරු ජාවාරම්කාර Orion ට ලබා දෙන ලෙස. අන්තර් තාරකා සංගමයෙන් කොන් වී සිටින මේ ඒලියන් කල්ලිය දැන් මේ ඇස්ට්‍රල් ඉවොලූෂන් එකක මුවාවෙන් කරන්න හදන්නෙ මහා ජාවාරමක්.

    ඒ වගේම මගෙත් ජාවාරම්කාර Orion ගෙත් ලිවීමේ රටා වල විශාල සමානකමක් තියෙන්න පුළුවන් අවශ්‍ය වෙලාවට. ඒකට හේතුව අපි Intergalactic Orion Academy එකේදි ඔය ගැන ලැබූ පුහුණුව. නමුත් මම ඒ පුහුණුවට කොටු වී නැහැ. අවශ්‍ය විටක ඕනෑම පුද්ගලයෙකුගේ රටාවකින් ලිවීමට මට හැකියාව තියනවා ;) කොටින්ම කියනව නම් අර ජාවාරම් කාර Orionටත් හිතාගන්න බැරුවයි ඉන්නෙ මම කවුද කියලා... :lol: ඔන්න බලේ තරම

    මම මේ ත්‍රෙඩ් එකේ ඉන්න හුඟක් මෙම්බර්ස්ලගේ පේජ් වලට විසිට් කරලා ඇති.එයාලගේ පොස්ට්ස් කියවලා ඇති.ඒ වගේම වෙන ත්‍රෙඩ් වලට පවා රිප්ලයි කරලා ඇති.:baffled:
    මොකො බන් අරු උබට "ජාවාරම්කාරයා" කිවෙ:lol:
     
    ОrionThuma

    Banned
    Nov 2, 2012
    78
    6
    0
    හරි , මම උබෙන් අහන්නෙ සරල ප්‍රශ්නයක්,එකට මට ලොරි ටොක් දාන්නෙ නෑතුව උත්තර දිපන්,මම එ උත්තරය අනුව තිරනය කරන්නම් ඈයි මෙ ඔරියන් ගෙ නමින් තව එකෙක් ආවෙ කියලා,,මෙකයි ප්‍රශ්නය..ඉස්සෙල්ල ආපු ඔරියා කිව දෙසෑම්බර් 21 වෙද්දි ඔරියන් ස්ටාර් ලිඩෙර් වෙනවා කියලා, එ වගෙම පිටසක් වල ජිවින් අපෙ ලොකෙ අල්ලගන්නවා කිවා,මෙක ඈත්තක්ද???සරලව උත්තර දිපන්,ඔව් ද? නෑත්ත කියන එකන එක

    හරියටම හරි. මුල් Orionට ඕනෙ වුනේ ඇස්ට්‍රල් පරිණාමයක් කරන මුවාවෙන් උඹලාගෙන් කුණුකොල්ලෙට ෆන් එක ගන්න. ෆන් එක කියන්නෙ රත්තරන්, මුතු, මැනික්, බොර තෙල්, යුරේනියම් වගේ බාල මට්ටමේ ස්වභාවික සම්පතක්නෙමෙයි. ෆන් එක කියන්නෙ ඇස්ට්‍රල් ජීවීන්ට පුදුමාකාර සම්පතක්. උඹලා තවම ඒ බව තේරුම් ගන්න තරම් බුද්ධි මට්ටමකට ලඟා වෙලා නැහැ. මානවයෙකුට ඔය දේවල් කියල දෙනවා කියන්නෙ සාවෙකුට සාපේක්ෂතාවාදය උගන්නනව වගේ වැඩක්. මේ වෙනකොටත් ඒ Orion සහ ඔහුගෙ සෙට් එක තනිවම උඹලාගෙන් විශාල ෆන් ප්‍රමාණයක් කොල්ලකාගෙන තියන්නෙ. අපට අන්තර් තාරකා සංගමයේ වගේම ගැලැක්ටික් කල්චරල් ඕර්ගනඉසේෂන් එකෙනුත් පූර්ණ සහයෝගය හිමි වෙලා තියනවා මේ මහා විනාශය පෘථිවි වාසී මානව සංහතියට ඔවුන්ගේ බුද්ධි මට්ටමෙන් තේරුම් ගත හැකි පරිදි හෙලි කරල දිගින් දිගටම ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්න.

    මොකො බන් අරු උබට "ජාවාරම්කාරයා" කිවෙ:lol:

    මේ ප්‍රශ්නෙටත් උත්තර ලැබුන නෙ දැන්
     
    • Like
    Reactions: 121221

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ОrionThuma;13770575 said:
    හරියටම හරි. මුල් Orionට ඕනෙ වුනේ ඇස්ට්‍රල් පරිණාමයක් කරන මුවාවෙන් උඹලාගෙන් කුණුකොල්ලෙට ෆන් එක ගන්න. ෆන් එක කියන්නෙ රත්තරන්, මුතු, මැනික්, බොර තෙල්, යුරේනියම් වගේ බාල මට්ටමේ ස්වභාවික සම්පතක්නෙමෙයි. ෆන් එක කියන්නෙ ඇස්ට්‍රල් ජීවීන්ට පුදුමාකාර සම්පතක්. උඹලා තවම ඒ බව තේරුම් ගන්න තරම් බුද්ධි මට්ටමකට ලඟා වෙලා නැහැ. මානවයෙකුට ඔය දේවල් කියල දෙනවා කියන්නෙ සාවෙකුට සාපේක්ෂතාවාදය උගන්නනව වගේ වැඩක්. මේ වෙනකොටත් ඒ Orion සහ ඔහුගෙ සෙට් එක තනිවම උඹලාගෙන් විශාල ෆන් ප්‍රමාණයක් කොල්ලකාගෙන තියන්නෙ. අපට අන්තර් තාරකා සංගමයේ වගේම ගැලැක්ටික් කල්චරල් ඕර්ගනඉසේෂන් එකෙනුත් පූර්ණ සහයෝගය හිමි වෙලා තියනවා මේ මහා විනාශය පෘථිවි වාසී මානව සංහතියට ඔවුන්ගේ බුද්ධි මට්ටමෙන් තේරුම් ගත හැකි පරිදි හෙලි කරල දිගින් දිගටම ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්න.

    මේ ප්‍රශ්නෙටත් උත්තර ලැබුන නෙ දැන්

    මම අහපු දෙට මට උත්තර දිපන්,,මම මුලින්ම කිවනෙ මට ලොරි ටොක් එපා කියලා,,ඔව් ද නෑත්ද? එක කියපන්:oo:
     
    ОrionThuma

    Banned
    Nov 2, 2012
    78
    6
    0
    මම අහපු දෙට මට උත්තර දිපන්,,මම මුලින්ම කිවනෙ මට ලොරි ටොක් එපා කියලා,,ඔව් ද නෑත්ද? එක කියපන්:oo:

    ඔව්.

    ලොරි ටෝක් නොදී බැහැ ෆන් ප්‍රශ්න විසඳන්න...:sorry: ඒක නිසා මේ වැඩි දුර විස්තරේ කියවන්න.

    හොර Orion කෙනෙකුට විතරයි අනුන්ගෙ ලෝක අල්ලනවා වගේ දෙයක් කරන්න හිතන්න වත් පුළුවන් කම තියන්නෙ. මේ පුද්ගලය තමන් විශ්වයටම Orion විදියට පෙනී සිටියත් ඇත්තටම Orion කියන්නෙ තනි පුද්ගලයෙක් නෙමෙයි. උඹලට වටහාගන්න පුළුවන් මට්ටමෙන් කියනව නම් Orion කියන්නෙ එක්තරා විදියක තනතුරක්. මීට බිග් බෑංග් දහස් ගානකට කලින් ඇස්ට්‍රල් එම්පෙරර්ස්ල තුන් දෙනෙක් අතර තමයි ඔරායන් කන්ස්ටලේෂන් එකේ බලය තිබුනෙ (ඔරායන් කන්ස්ටලේෂන් එකක් සෑම බිග් බෑංග් ඊරා එකකදිම උපත ලබනවා). පසුකාලීනව තාරකාපාලන තත්වය නොසෑහෙන්න වෙනස් වුනා උඹලාගේ ලෝකල් ගැලැක්සි ක්ලස්ටර් එකට වෙනත් ක්ලස්ටර්ස් වලින් (අපේ හයිඩ්‍රා සුපර්ක්ලස්ටර් එකත් ඇතුලුව) සිදු වුණ බලපෑම මත. හත් වන තාරකා යුද්ධය පටන් ගත්තෙ ඔය කාලෙ. ඔරායන් කන්ස්ටලේෂන් එකේ බලය හිමි එම්පෙරර්ස් ල කාටත් මතක හිටින යුද මෙහෙයුමක් කරල විශාල මෙහෙයක් කළා හත් වන තාරකා යුද්ධය අවසාන කරන්න. ඉන් පස්සෙ ගැලැක්ටික් කල්චරල් ඕගනයිසේෂන් එක සහ අන්තර් තාරකා සංගමයේ මග පෙන්වීමෙන් නව තාරකාපාලන තන්ත්‍රයක් ගොඩනැගෙනකොට ඔරායන් අධිරාජ්‍යයන් තුන්දෙනා සිහි වීමට සාම දූත මෙහෙවර වෙනුවෙන් හැදූ තනතුරට ඔරායන් කියන නම ලබා දුන්න. ඒත් පසුකාලීනව මේ තනතුරට දූෂිත පුද්ගලයන් රිංගාගැනීම මත සිදු වෙමින් පවතින අර්බුදයක් තමයි උඹලාටත් මේ මුහුණ දෙන්න වෙලා තියන තත්වය. ඔය සැබෑ ඇස්ට්‍රල් හිස්ට්‍රි එක උඹලාගෙන් වසන් කරන එක ඔරායන් කෙනෙකුට ඕනෙ නම් බොහොම සුළු වැඩක්. එහෙම කරල තමයි උඹලාගෙන් ෆන් එක මංකොල්ල කන්නෙ. අපි ඒකට ඉඩ තියන්නෙ නෑ. උඹලාටත් තව තවත් ෆන් එක බෙදා දෙන්න අපි කටයුතු කරනවා.

    ඇති වගේ දැනට
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ОrionThuma;13770719 said:

    හරි මට දෑන් තෙරෙනවා,,උබම තමයි ඉස්සෙලා ආපු ඔරියා,,උ කියපු පට්ට කෙප්ප දෙසෑම්බර් මාසෙ වෙන්නෙ නෑති නිසා උබ දෑන් වෙන විදිහකට දෑන් අපිව අන්දවන්න එනවා,අනෙ බන් උබල හිතන්න එප අපි ඔය තරම් ගොන් කියලා,,අපිව මොඩයො කියලා ඔය වගෙ විලිලෑජ්ජා නෑති බොරු කරන්න එපා,ඉස්සෙල්ල ඔරියයි උබයි දෙන්නම එකම කෙනෙක්...ඔක තෙරෙඋන් ගන්න මහ ලොකු මොලයක් ඔනි නෑහෑ,,:lol::lol::lol::lol::lol::lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    සූර්ය රජ කෙනෙක්ගේ බල අසීමිතයි,අපරිමිතයි.ඒක මම කියලා තියෙනවා.නමුත් මම මුල ඉඳලම කීවා මානවයෙක් ලෙස මම බසිනකොට සියලූම බලයන් අතහැරලා බැස්සේ.100%ක් සාමන්‍යය මානවයෙක් විදිහට. මානවයන් වැනි ජීවීන් සමග ඉන්න බලයක් ඕනී නෑ.නමුත් පිටසක්වල ජීවීන් මගේ ආරක්ෂාව බලාගන්නවා සහ බාධක ඉවත් කරනවා.ඒවගේම මගේ බලය මේ වසර තුල මම යලි ලබාගන්නවා.
    තොගෙ ඉටි ගෙඩිය,,ඈ බොල තොට ලෑජ්ජා නෑත්ද????තව ප්‍රොෆයිල් එකක් හදන් ඈවිත් අයෙමත් මෙතම පට්ට කෙප්ප කෙලින්න,,පල ගිහින් ඉක්මනට බෙත් ගනින් හොද දොස්තර කෙනෙක් බලලා,,
     
    ОrionThuma

    Banned
    Nov 2, 2012
    78
    6
    0
    හරි මට දෑන් තෙරෙනවා,,උබම තමයි ඉස්සෙලා ආපු ඔරියා,,උ කියපු පට්ට කෙප්ප දෙසෑම්බර් මාසෙ වෙන්නෙ නෑති නිසා උබ දෑන් වෙන විදිහකට දෑන් අපිව අන්දවන්න එනවා,අනෙ බන් උබල හිතන්න එප අපි ඔය තරම් ගොන් කියලා,,අපිව මොඩයො කියලා ඔය වගෙ විලිලෑජ්ජා නෑති බොරු කරන්න එපා,ඉස්සෙල්ල ඔරියයි උබයි දෙන්නම එකම කෙනෙක්...ඔක තෙරෙඋන් ගන්න මහ ලොකු මොලයක් ඔනි නෑහෑ,,:lol::lol::lol::lol::lol::lol:

    උඹලට තියා අර ඔරියටත් දැන් හිතාගන්න බැරුව ඉන්නෙ මම ඌමද කියලා :lol::lol::lol:
    මගෙ ඇත්ත නම කිව්වොත් උඹල මගෙ රෙප් කපයි :sorry:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ඔබලා වගේ හියුමන්ස්ලා කවුද කියලා දැන ගන්න එක මට කිසිම වැදගත් කමක් නෑ.
    තොගෙ නමින්ම ඈවිත් ඉන්න එකත් එක්ක තර්ක කරලා පෙන්නපන් කව්ද ඈත්ත කියන්නෙ කියලා,,අපි බලන් ඉන්නම් තොපෙ කතාව,,අපිට එක එක එවා කියන්න ඉස්සෙල්ල උබලා දෙන්න අපිට පෙන්න කව්ද ඈත්තම ඔරියන් කියල ඔප්පු කරපන්,,හෑබෑයි උබල දෙන්න අතර විතරක් එ කතව කරපන්,අපි බලන් ඉන්නම්
     
    Status
    Not open for further replies.