හුඟක් අය මට මැජික් කරන්න පුලුවන්ද කියලා චැලෙන්ජ් කරනවා.මට මැජික් කරන්න බෑ.මගේ තියෙන සියලූම බලයන් මම අතහැරලා පෘථිවියට ජනිත වුනේ.මාව ඒලියන් කෙනෙක් කියලා කීවෙත් මට පිටසක්වල ජීවීන්.ඒ ඉපදුනාට හුඟක් පස්සෙ කාලෙක.
අවශ්‍ය දේවල් පිටසක්වල ජීවීන් මම වෙනුවෙන් කරනවා.ඒක නිසා මැජික් ඕනී නෑ.
අවශ්‍ය දේවල් පිටසක්වල ජීවීන් මම වෙනුවෙන් කරනවා.ඒක නිසා මැජික් ඕනී නෑ.
. මම හයිඩ්‍රා වලින් ආවෙ තාරකා නීතිය නැවත ස්ථාපිත කරලා මානවයන්ව හොර ඒලියන් කල්ලි වල උගුල් වලින් ආරක්ෂා කරගන්න. දැන් ඒ Orion එලි පිටම පිලි ගන්නවා තමන්ට 'මැජික්' බැරි බව. ඒත් ඇස්ට්‍රල් ඉවොලූෂන් කරන්න කතාව. ඒ පුද්ගලයට කිසිම බලයක් නැති බව නුබලාටත් ඉතාම පැහැදිලියි දැන්. තවත් OrionThuma නමකින් මේ ප්‍රොෆයිල් එක හදාගෙන ආව මම කවුද කියල හොයාගන්න ඒ Orion ගෙ මහලොකු ඒලියන් බලයටවත් බැහැ. මම දැනටමත් ඒ ඒලියන් කල්ලියට ඉන්ටර්ඩිමෙන්ෂනල් නොටිෆිකේෂන් එකක් යවලයි තියන්නෙ පුළුවන් නම් මේ ෆෝරම් එකේ මගෙ වෙනත් අයිඩෙන්ටිටි එකක් පෙන්නා දී ඒ බව ඔප්පු කිරීමට අවශ්‍ය තොරතුරු අර තරු ජාවාරම්කාර Orion ට ලබා දෙන ලෙස. අන්තර් තාරකා සංගමයෙන් කොන් වී සිටින මේ ඒලියන් කල්ලිය දැන් මේ ඇස්ට්‍රල් ඉවොලූෂන් එකක මුවාවෙන් කරන්න හදන්නෙ මහා ජාවාරමක්.
කොටින්ම කියනව නම් අර ජාවාරම් කාර Orionටත් හිතාගන්න බැරුවයි ඉන්නෙ මම කවුද කියලා... 



ඒක නිසා මේ වැඩි දුර විස්තරේ කියවන්න.