2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මුලින්ම මෙයාව ඉස්සුවා
    avatar126652_1.gif
    :sorry:
    මෙයාවනම් පිටසක්වල ජීවීන් උස්සගෙන ගිහින් වගේ.ඇත්තම කියනවනම් මමත් දන්නේ නෑ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඊලගට ඔයා තමයි
    avatar376488_113.gif
    :no::no:
    මෙයාව අරගෙන ගියොත් අපිව අන්තර්සක්වලෙනුත් එලවයි.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඕන රටකට ඕන විදිහකට පහර දෙන්න පිටසක්වල ජීවීන් පැකිලෙන්නේ නෑ.ඒක මම මුල ඉඳලම කීව දෙයක්.
     
    jshashee

    Junior member
  • Oct 27, 2007
    197
    10
    18
    ඕන රටකට ඕන විදිහකට පහර දෙන්න පිටසක්වල ජීවීන් පැකිලෙන්නේ නෑ.ඒක මම මුල ඉඳලම කීව දෙයක්.

    etakota rataka nayakayek aliens lata wiridda unama pahara denawanam .. e rate inna ahinsaka minissunta monawada wenne ? e atara inna puluwan ne aliens lawa wiswasa karana aya .. ratak winsha karanawa nam e ayat ekkamane winasa wenne ...
     
    ОrionThuma

    Banned
    Nov 2, 2012
    78
    6
    0
    මේ කවටයන්ට බ්‍රේන් තරංග එන්නේ මම එනකම් ඔයාලට ආතල් එකක් දෙන්න.
    හැබයි මම ආතල් දෙන්න නෙවෙයි පිටසක්වල සත්‍යය තොරතුරු දෙන්නේ.

    මේ ඒලියන් කුක්කා දන්න ලබ්බක් නෑ අප්පා.. බ්‍රේන් තරංග කියයි අපට නැති විද්‍යාවක් ගැන කියවයි... බ්‍රේන් තරංග කියන්නෙ නියුරල් ඔසිලේෂන් වලට විද්‍යාව ගැන මෙලෝ හසරක් දන්නෙ නැති මිනිස්සු කියන නමක්. ඔය බ්‍රේන් තරංග කියන්නෙ නියුරල් ඇක්ටිවිටි නිසා ඉලෙක්ට්‍රොමැග්නටික් ෆීල්ඩ් එකේ ප්‍රොපගේට් වන තරංග වලට. උඹ ඔය කියන විදියෙ සැටලයිට් ට්‍රාන්ස්මිෂන් ටවර් එකක් වගේ ඔලුවක් තියන ඒලියන් කෙනෙක්ගෙන් වුණත් බ්‍රේන් වේව්ස් ආවොත් ඒව ශීල්ඩ් කරන්න පොඩි ෆැරඩේ කේජ් එකක් ඇති. තෝ කොහෙද බොල ඉස්කෝලෙ ගියෙ? පෘථිවියෙ ද? :rofl:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    etakota rataka nayakayek aliens lata wiridda unama pahara denawanam .. e rate inna ahinsaka minissunta monawada wenne ? e atara inna puluwan ne aliens lawa wiswasa karana aya .. ratak winsha karanawa nam e ayat ekkamane winasa wenne ...
    මානව පුරවැසියන්ට හානියක් වෙන්නේ නෑ.නමුත් එම නායකයන් සහ ඔවුන්ට හිතවත් හමුදාවන්ට ප්‍රහාර එල්ල වන්න පුලුවන්.
     
    ОrionThuma

    Banned
    Nov 2, 2012
    78
    6
    0
    මට මේ දැන් බ්‍රේන් තරංගයක් ආවා ස්කයිප් එන්න කියලා.. මම යනවා ටටා... මම අය එනකල් ෆන් මංකොල්ල කන්න එහෙනම්

    අය හවස සෙට් වෙමු.

    සී යූ..
    ටී සී..
    ජී එන්..
    එස් ඩී...
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ОrionThuma;13780176 said:
    මේ ඒලියන් කුක්කා දන්න ලබ්බක් නෑ අප්පා.. බ්‍රේන් තරංග කියයි අපට නැති විද්‍යාවක් ගැන කියවයි... බ්‍රේන් තරංග කියන්නෙ නියුරල් ඔසිලේෂන් වලට විද්‍යාව ගැන මෙලෝ හසරක් දන්නෙ නැති මිනිස්සු කියන නමක්. ඔය බ්‍රේන් තරංග කියන්නෙ නියුරල් ඇක්ටිවිටි නිසා ඉලෙක්ට්‍රොමැග්නටික් ෆීල්ඩ් එකේ ප්‍රොපගේට් වන තරංග වලට. උඹ ඔය කියන විදියෙ සැටලයිට් ට්‍රාන්ස්මිෂන් ටවර් එකක් වගේ ඔලුවක් තියන ඒලියන් කෙනෙක්ගෙන් වුණත් බ්‍රේන් වේව්ස් ආවොත් ඒව ශීල්ඩ් කරන්න පොඩි ෆැරඩේ කේජ් එකක් ඇති. තෝ කොහෙද බොල ඉස්කෝලෙ ගියෙ? පෘථිවියෙ ද? :rofl:
    මම මේක ගැන මීට කලින් කීවා.බ්‍රේන් තරංග කියන්නේ මානවයන්ගේ වචන.ඇත්තටම මේක ඇස්ට්‍රල් ට්‍රාන්ස්මිෂන් එකක්.පිටසක්වල වේව්ස් එවන්නේ ඔයාලගේ ඇස්ට්‍රල් එනර්ජි එකට.එය මොලය හරහා ක්‍රියාකාරි වෙනවා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පරීක්ෂණාගාර මීයො කරන එක ඊට වඩා කැතයි අනිත් එක පොඩි ළමයි:frown:
    මානවයන්ගේ මට්ටමෙන් පිටසක්වල ජීවීන්ගේ ක්‍රියාකාරකම් හිතන්න එපා.අප ක්‍රියාකරන විදිහ ඔයාලට හිතාගන්නවත් බැහැ.
     
    Nov 5, 2012
    35
    3
    0
    ОrionThuma;13780176 said:
    මේ ඒලියන් කුක්කා දන්න ලබ්බක් නෑ අප්පා.. බ්‍රේන් තරංග කියයි අපට නැති විද්‍යාවක් ගැන කියවයි... බ්‍රේන් තරංග කියන්නෙ නියුරල් ඔසිලේෂන් වලට විද්‍යාව ගැන මෙලෝ හසරක් දන්නෙ නැති මිනිස්සු කියන නමක්. ඔය බ්‍රේන් තරංග කියන්නෙ නියුරල් ඇක්ටිවිටි නිසා ඉලෙක්ට්‍රොමැග්නටික් ෆීල්ඩ් එකේ ප්‍රොපගේට් වන තරංග වලට. උඹ ඔය කියන විදියෙ සැටලයිට් ට්‍රාන්ස්මිෂන් ටවර් එකක් වගේ ඔලුවක් තියන ඒලියන් කෙනෙක්ගෙන් වුණත් බ්‍රේන් වේව්ස් ආවොත් ඒව ශීල්ඩ් කරන්න පොඩි ෆැරඩේ කේජ් එකක් ඇති. තෝ කොහෙද බොල ඉස්කෝලෙ ගියෙ? පෘථිවියෙ ද? :rofl:

    මල්ලි මේ... නිකං නැව් ටෝක්ස් එපා.. හරිය.... ?
    මම බලාගෙන උඹ අපේ ඔරියොන් කොලුවට කොලොප්පං කරනවා :frown:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම පිටසක්වල ජීවීන්ගෙන් විශේෂ පණිවුඩයක් එනතුරු අද ඇහරලා සිටියා.
     
    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    මෙයාවනම් පිටසක්වල ජීවීන් උස්සගෙන ගිහින් වගේ.ඇත්තම කියනවනම් මමත් දන්නේ නෑ.
    පූසෙක් යවල හොයල බැලුවනම් හරි. :D
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,015
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම පිටසක්වල ජීවීන්ගෙන් විශේෂ පණිවුඩයක් එනතුරු අද ඇහරලා සිටියා.
    ප්ලෑන් B එක නේද..ඒලියන්ලට සවල ගානෙ ප්‍රධානය කරන එක බෙල්ලෙ එල්ලගන්න කියලා අවශ්‍ය වුණොත් හඳේ ලිඳක් කපාගෙන පැනල මැරෙන්න!:D
     
    • Like
    Reactions: XpressM and Genuine

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    අස්තා;13780207 said:
    මල්ලි මේ... නිකං නැව් ටෝක්ස් එපා.. හරිය.... ?
    මම බලාගෙන උඹ අපේ ඔරියොන් කොලුවට කොලොප්පං කරනවා :frown:

    :lol::lol::lol: මෙන්න අස්තා ඇවිත්
    avatar436847_1.gif
     
    ОrionThuma

    Banned
    Nov 2, 2012
    78
    6
    0
    මම පිටසක්වල ජීවීන්ගෙන් විශේෂ පණිවුඩයක් එනතුරු අද ඇහරලා සිටියා.

    ඔරියෝන් ගේ විශේෂ සවල අද එහෙන් DHL කළා ලු :)
    11.gif
     
    Status
    Not open for further replies.