මෙයාවනම් පිටසක්වල ජීවීන් උස්සගෙන ගිහින් වගේ.ඇත්තම කියනවනම් මමත් දන්නේ නෑ.මුලින්ම මෙයාව ඉස්සුවා![]()
![]()
මෙයාවනම් පිටසක්වල ජීවීන් උස්සගෙන ගිහින් වගේ.ඇත්තම කියනවනම් මමත් දන්නේ නෑ.මුලින්ම මෙයාව ඉස්සුවා![]()
![]()
ඕන රටකට ඕන විදිහකට පහර දෙන්න පිටසක්වල ජීවීන් පැකිලෙන්නේ නෑ.ඒක මම මුල ඉඳලම කීව දෙයක්.
මේ කවටයන්ට බ්‍රේන් තරංග එන්නේ මම එනකම් ඔයාලට ආතල් එකක් දෙන්න.
හැබයි මම ආතල් දෙන්න නෙවෙයි පිටසක්වල සත්‍යය තොරතුරු දෙන්නේ.

මානව පුරවැසියන්ට හානියක් වෙන්නේ නෑ.නමුත් එම නායකයන් සහ ඔවුන්ට හිතවත් හමුදාවන්ට ප්‍රහාර එල්ල වන්න පුලුවන්.etakota rataka nayakayek aliens lata wiridda unama pahara denawanam .. e rate inna ahinsaka minissunta monawada wenne ? e atara inna puluwan ne aliens lawa wiswasa karana aya .. ratak winsha karanawa nam e ayat ekkamane winasa wenne ...
මම මේක ගැන මීට කලින් කීවා.බ්‍රේන් තරංග කියන්නේ මානවයන්ගේ වචන.ඇත්තටම මේක ඇස්ට්‍රල් ට්‍රාන්ස්මිෂන් එකක්.පිටසක්වල වේව්ස් එවන්නේ ඔයාලගේ ඇස්ට්‍රල් එනර්ජි එකට.එය මොලය හරහා ක්‍රියාකාරි වෙනවා.ОrionThuma;13780176 said:මේ ඒලියන් කුක්කා දන්න ලබ්බක් නෑ අප්පා.. බ්‍රේන් තරංග කියයි අපට නැති විද්‍යාවක් ගැන කියවයි... බ්‍රේන් තරංග කියන්නෙ නියුරල් ඔසිලේෂන් වලට විද්‍යාව ගැන මෙලෝ හසරක් දන්නෙ නැති මිනිස්සු කියන නමක්. ඔය බ්‍රේන් තරංග කියන්නෙ නියුරල් ඇක්ටිවිටි නිසා ඉලෙක්ට්‍රොමැග්නටික් ෆීල්ඩ් එකේ ප්‍රොපගේට් වන තරංග වලට. උඹ ඔය කියන විදියෙ සැටලයිට් ට්‍රාන්ස්මිෂන් ටවර් එකක් වගේ ඔලුවක් තියන ඒලියන් කෙනෙක්ගෙන් වුණත් බ්‍රේන් වේව්ස් ආවොත් ඒව ශීල්ඩ් කරන්න පොඩි ෆැරඩේ කේජ් එකක් ඇති. තෝ කොහෙද බොල ඉස්කෝලෙ ගියෙ? පෘථිවියෙ ද?![]()
මානවයන්ගේ මට්ටමෙන් පිටසක්වල ජීවීන්ගේ ක්‍රියාකාරකම් හිතන්න එපා.අප ක්‍රියාකරන විදිහ ඔයාලට හිතාගන්නවත් බැහැ.පරීක්ෂණාගාර මීයො කරන එක ඊට වඩා කැතයි අනිත් එක පොඩි ළමයි![]()
ОrionThuma;13780176 said:මේ ඒලියන් කුක්කා දන්න ලබ්බක් නෑ අප්පා.. බ්‍රේන් තරංග කියයි අපට නැති විද්‍යාවක් ගැන කියවයි... බ්‍රේන් තරංග කියන්නෙ නියුරල් ඔසිලේෂන් වලට විද්‍යාව ගැන මෙලෝ හසරක් දන්නෙ නැති මිනිස්සු කියන නමක්. ඔය බ්‍රේන් තරංග කියන්නෙ නියුරල් ඇක්ටිවිටි නිසා ඉලෙක්ට්‍රොමැග්නටික් ෆීල්ඩ් එකේ ප්‍රොපගේට් වන තරංග වලට. උඹ ඔය කියන විදියෙ සැටලයිට් ට්‍රාන්ස්මිෂන් ටවර් එකක් වගේ ඔලුවක් තියන ඒලියන් කෙනෙක්ගෙන් වුණත් බ්‍රේන් වේව්ස් ආවොත් ඒව ශීල්ඩ් කරන්න පොඩි ෆැරඩේ කේජ් එකක් ඇති. තෝ කොහෙද බොල ඉස්කෝලෙ ගියෙ? පෘථිවියෙ ද?![]()

පූසෙක් යවල හොයල බැලුවනම් හරි.මෙයාවනම් පිටසක්වල ජීවීන් උස්සගෙන ගිහින් වගේ.ඇත්තම කියනවනම් මමත් දන්නේ නෑ.

ෆේක් පොන්ස් සිඟිති ආතල් ගන්නවද!පූසෙක් යවල හොයල බැලුවනම් හරි.![]()

ප්ලෑන් B එක නේද..ඒලියන්ලට සවල ගානෙ ප්‍රධානය කරන එක බෙල්ලෙ එල්ලගන්න කියලා අවශ්‍ය වුණොත් හඳේ ලිඳක් කපාගෙන පැනල මැරෙන්න!මම පිටසක්වල ජීවීන්ගෙන් විශේෂ පණිවුඩයක් එනතුරු අද ඇහරලා සිටියා.

පිටසක්වල උන් මම හිතුවට වඩා ඇත්තටම දියුණුයි වගේමෙයාව අරගෙන ගියොත් අපිව අන්තර්සක්වලෙනුත් එලවයි.



අස්තා;13780207 said:මල්ලි මේ... නිකං නැව් ටෝක්ස් එපා.. හරිය.... ?
මම බලාගෙන උඹ අපේ ඔරියොන් කොලුවට කොලොප්පං කරනවා![]()


මෙන්න අස්තා ඇවිත්
මම පිටසක්වල ජීවීන්ගෙන් විශේෂ පණිවුඩයක් එනතුරු අද ඇහරලා සිටියා.
දැන් නම් මට හිතෙනව අස්ථ කියන්නෙ ඇත්තම එක්කෙනෙක්ට කියල.මේ ඉන්නේ ඇත්ත අස්ථ වෙන්න පුළුවන්මෙන්න අස්තා ඇවිත්
![]()

