2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.
Jun 8, 2012
985
251
0
kandy
ත්‍රෙඩ් එක මොකා ලිව්වත් කමෙන්ට්ස් දාන අය නම් පට්ට ආතල් එකක් ගන්නවා වගේ තමා පේන්නේ.:lol::lol::lol:
 
Nov 5, 2012
35
3
0
email eka avada ban??:lol:

මම එව්වා අපේ ඔරියොන් කොලුවට ලාස්සන සවලක්.
වයිෆ්ම යැව්වා තෝරන්න. රෝස පාට මිට, අනේ සුවීට් මෙයා...
 
ОrionThuma

Banned
Nov 2, 2012
78
6
0
අස්තා;13781253 said:
මම එව්වා අපේ ඔරියොන් කොලුවට ලාස්සන සවලක්.
වයිෆ්ම යැව්වා තෝරන්න. රෝස පාට මිට, අනේ සුවීට් මෙයා...

උතුමාණනි මගෙ සවල?
 
Nov 5, 2012
35
3
0
ОrionThuma;13781282 said:
උතුමාණනි මගෙ සවල?

තෝ නේද අර අසරණයව ගෝල්ෆේස් එකේ උල තියන්න හැදුවයි කියන්නෙ?
ඔරියොන් කොලුව අඬ අඬා ඇස්.ඇම්.ඇස් ගැහුවෙ...

තොට එවනවා පොල් උලක් අස්සං කොරල බාර ගනිං
 
Oct 3, 2012
14
1
0
අස්තා;13781285 said:
තෝ නේද අර අසරණයව ගෝල්ෆේස් එකේ උල තියන්න හැදුවයි කියන්නෙ?
ඔරියොන් කොලුව අඬ අඬා ඇස්.ඇම්.ඇස් ගැහුවෙ...

තොට එවනවා පොල් උලක් අස්සං කොරල බාර ගනිං

උතුමාණනි බලු වැඩ කරන්න එපා. මුටත් ඔබතුමා පොල් උලක් එවලා මට හුලන්ද ? :(
 
Last edited:
Nov 5, 2012
35
3
0
උතුමාණනි බලු වැඩ කරන්න එපා. මුටත් ඔබතුමා පොල් උලක් එවලා මට හුලන්ද ? :(

උඹටත් ඉස්පැසොල් සවලක් එවන්ඩම වටිනවා නොවැ...
කියාපිය බලන්ඩ, මොන පාට මිටකට ද කැමති?
 
Nov 5, 2012
35
3
0
කියන්ට අමතක වුණානෙ හනේ...
තව සවලක් හම්බුනේ නැති ඒලියන්ල එහෙම ඉන්නව නම් මෙන්න මෙහෙම කොරන්ට..

නම ගම සඳහං කොරල මැගී දවටන දෙකක් සමග මට බ්‍රේන් වේව් එකක් එවන්ට.
ඉක්මන් කොරන්ට. ඇණවුම් බාර ගැනීම දෙසැම්බර් දාහතර දවස තෙක් පමණයි... ඕං මම නොකිව්වයි කියන්න එපා
 
tharakato

Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    අස්තා;13783234 said:
    කියන්ට අමතක වුණානෙ හනේ...
    තව සවලක් හම්බුනේ නැති ඒලියන්ල එහෙම ඉන්නව නම් මෙන්න මෙහෙම කොරන්ට..

    නම ගම සඳහං කොරල මැගී දවටන දෙකක් සමග මට බ්‍රේන් වේව් එකක් එවන්ට.
    ඉක්මන් කොරන්ට. ඇණවුම් බාර ගැනීම දෙසැම්බර් දාහතර දවස තෙක් පමණයි... ඕං මම නොකිව්වයි කියන්න එපා

    අස්තා සර් මය ඔයාගේ අත්සන දාපු photo එකක් එවන්න බැරිද ?

    මගේ නමත් තාරක නිකන් තරු වගේ නමක් කියවන එකේ බැරිද මටත් මොකක්හරි තැනක් දෙන්න ඕගොල්ලන්ගේ star government එකේ :)
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    අස්තා;13783234 said:
    කියන්ට අමතක වුණානෙ හනේ...
    තව සවලක් හම්බුනේ නැති ඒලියන්ල එහෙම ඉන්නව නම් මෙන්න මෙහෙම කොරන්ට..

    නම ගම සඳහං කොරල මැගී දවටන දෙකක් සමග මට බ්‍රේන් වේව් එකක් එවන්ට.
    ඉක්මන් කොරන්ට. ඇණවුම් බාර ගැනීම දෙසැම්බර් දාහතර දවස තෙක් පමණයි... ඕං මම නොකිව්වයි කියන්න එපා
    මෙ කුම්බාන්ඩයො කොහෙන් එනවද මන්ද?:lol:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඇමරිකාව මේ වෙනකොට තවත් කුනා‍ටුවකට මුහුනපාමින් ඉන්නවා.පිටසක්වල ජීවීන් විසින් ඇමරිකාව අඩපන කරන්නේ ඔවුන් පිටසක්වල ආක්‍රමනයට එරෙහිව සටන් කරන්න ආගමික බලවේග විසින් බලපෑම් මත යම් තීරනයක් ඉන්න බව අපි දන්න නිසා.මේ තත්වය තුල ඇමරිකාවට මම ස්ටාර්ලීඩර් වශයෙන් දැඩි අනතුරු ඇඟවීමක් කරනවා.යටත් වීම හෝ සටන් කිරීම ඔබ සතුයි.නමුත් එහි ප්‍රථිපල භයානක විය හැක.
     
    33000W

    Member

    බය නෑ බය නෑ ගෑවට උබලත් ඇමරිකාවට පට්ට බයයිනෙ බන්:lol::lol::lol:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    බය නෑ බය නෑ ගෑවට උබලත් ඇමරිකාවට පට්ට බයයිනෙ බන්:lol::lol::lol:
    මොකද බය.ඕන රටක් විනාශ කරන එක සුලු දෙයක්.නමුත් ඒ විනාසෙන් බේරගන්න සූක්ෂම වැඩපිලිවෙලක් ඕන.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ඇමරිකාව මේ වෙනකොට තවත් කුනා‍ටුවකට මුහුනපාමින් ඉන්නවා.පිටසක්වල ජීවීන් විසින් ඇමරිකාව අඩපන කරන්නේ ඔවුන් පිටසක්වල ආක්‍රමනයට එරෙහිව සටන් කරන්න ආගමික බලවේග විසින් බලපෑම් මත යම් තීරනයක් ඉන්න බව අපි දන්න නිසා.මේ තත්වය තුල ඇමරිකාවට මම ස්ටාර්ලීඩර් වශයෙන් දැඩි අනතුරු ඇඟවීමක් කරනවා.යටත් වීම හෝ සටන් කිරීම ඔබ සතුයි.නමුත් එහි ප්‍රථිපල භයානක විය හැක.
    ඉතින් බන් ඔක සින්හලෙන් කියලා වෑඩක් නෑහෑ නෙ????උබ ඔක ගිහින් ඈමරිකන් එම්බසි එකට කියපන්:lol:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඉතින් බන් ඔක සින්හලෙන් කියලා වෑඩක් නෑහෑ නෙ????උබ ඔක ගිහින් ඈමරිකන් එම්බසි එකට කියපන්:lol:
    උන් දන්නවා.එයාල හිතාගෙන ඉන්නේ දෙවියන්වහන්සේ එයාලව බේරාගනී කියලා.තම්බින්ගෙ රටවල්වලටනම් එක ලේසර් පාරක් ගහපු ගමන් දනගහනවා. උන් සිම්පල්.
     
    Status
    Not open for further replies.