මම පිටසක්වල ජීවීන්ගෙන් විශේෂ පණිවුඩයක් එනතුරු අද ඇහරලා සිටියා.

email eka avada ban??
අස්තා;13781253 said:මම එව්වා අපේ ඔරියොන් කොලුවට ලාස්සන සවලක්.
වයිෆ්ම යැව්වා තෝරන්න. රෝස පාට මිට, අනේ සුවීට් මෙයා...
ОrionThuma;13781282 said:උතුමාණනි මගෙ සවල?
අස්තා;13781285 said:තෝ නේද අර අසරණයව ගෝල්ෆේස් එකේ උල තියන්න හැදුවයි කියන්නෙ?
ඔරියොන් කොලුව අඬ අඬා ඇස්.ඇම්.ඇස් ගැහුවෙ...
තොට එවනවා පොල් උලක් අස්සං කොරල බාර ගනිං

උතුමාණනි බලු වැඩ කරන්න එපා. මුටත් ඔබතුමා පොල් උලක් එවලා මට හුලන්ද ?![]()
අස්තා;13783234 said:කියන්ට අමතක වුණානෙ හනේ...
තව සවලක් හම්බුනේ නැති ඒලියන්ල එහෙම ඉන්නව නම් මෙන්න මෙහෙම කොරන්ට..
නම ගම සඳහං කොරල මැගී දවටන දෙකක් සමග මට බ්රේන් වේව් එකක් එවන්ට.
ඉක්මන් කොරන්ට. ඇණවුම් බාර ගැනීම දෙසැම්බර් දාහතර දවස තෙක් පමණයි... ඕං මම නොකිව්වයි කියන්න එපා

අස්තා;13783234 said:කියන්ට අමතක වුණානෙ හනේ...
තව සවලක් හම්බුනේ නැති ඒලියන්ල එහෙම ඉන්නව නම් මෙන්න මෙහෙම කොරන්ට..
නම ගම සඳහං කොරල මැගී දවටන දෙකක් සමග මට බ්රේන් වේව් එකක් එවන්ට.
ඉක්මන් කොරන්ට. ඇණවුම් බාර ගැනීම දෙසැම්බර් දාහතර දවස තෙක් පමණයි... ඕං මම නොකිව්වයි කියන්න එපා

බය නෑ බය නෑ ගෑවට උබලත් ඇමරිකාවට පට්ට බයයිනෙ බන්ඇමරිකාව මේ වෙනකොට තවත් කුනාටුවකට මුහුනපාමින් ඉන්නවා.පිටසක්වල ජීවීන් විසින් ඇමරිකාව අඩපන කරන්නේ ඔවුන් පිටසක්වල ආක්රමනයට එරෙහිව සටන් කරන්න ආගමික බලවේග විසින් බලපෑම් මත යම් තීරනයක් ඉන්න බව අපි දන්න නිසා.මේ තත්වය තුල ඇමරිකාවට මම ස්ටාර්ලීඩර් වශයෙන් දැඩි අනතුරු ඇඟවීමක් කරනවා.යටත් වීම හෝ සටන් කිරීම ඔබ සතුයි.නමුත් එහි ප්රථිපල භයානක විය හැක.



මොකද බය.ඕන රටක් විනාශ කරන එක සුලු දෙයක්.නමුත් ඒ විනාසෙන් බේරගන්න සූක්ෂම වැඩපිලිවෙලක් ඕන.බය නෑ බය නෑ ගෑවට උබලත් ඇමරිකාවට පට්ට බයයිනෙ බන්![]()
ඇමරිකාව මේ වෙනකොට තවත් කුනාටුවකට මුහුනපාමින් ඉන්නවා.පිටසක්වල ජීවීන් විසින් ඇමරිකාව අඩපන කරන්නේ ඔවුන් පිටසක්වල ආක්රමනයට එරෙහිව සටන් කරන්න ආගමික බලවේග විසින් බලපෑම් මත යම් තීරනයක් ඉන්න බව අපි දන්න නිසා.මේ තත්වය තුල ඇමරිකාවට මම ස්ටාර්ලීඩර් වශයෙන් දැඩි අනතුරු ඇඟවීමක් කරනවා.යටත් වීම හෝ සටන් කිරීම ඔබ සතුයි.නමුත් එහි ප්රථිපල භයානක විය හැක.

උන් දන්නවා.එයාල හිතාගෙන ඉන්නේ දෙවියන්වහන්සේ එයාලව බේරාගනී කියලා.තම්බින්ගෙ රටවල්වලටනම් එක ලේසර් පාරක් ගහපු ගමන් දනගහනවා. උන් සිම්පල්.ඉතින් බන් ඔක සින්හලෙන් කියලා වෑඩක් නෑහෑ නෙ????උබ ඔක ගිහින් ඈමරිකන් එම්බසි එකට කියපන්