2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.
Nov 5, 2012
35
3
0
ත්‍රෙඩ් එකේ මුල ඉන්න orionstar කියන user name එක බෑන් වීම සම්බන්ධයෙන් ස්ටාර් ලීඩර් වශයෙන් ඔබතුමාගේ අදහස කුමක්ද?
:nerd::nerd::nerd:

බ්‍රේන් වේව්ස් බ්‍රේන් වේව්ස්... ඒකත් සැලැස්මෙම කොටසක් :)
 

droopy2

Member
Nov 4, 2012
39
2
0
සුදු රෝස;13783800 said:
අයියෝ........... මෙයා තාම ජීවත් වෙනවද අනේ මේ ත්‍රෙඩ් එක live තියාගන්න..... :shocked::lol::lol:

aah suduuuuuuuuuuuuuuu........... :)

ekane thawama yanawa kathaawa.. :)
 

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ත්‍රෙඩ් එකේ මුල ඉන්න orionstar කියන user name එක බෑන් වීම සම්බන්ධයෙන් ස්ටාර් ලීඩර් වශයෙන් ඔබතුමාගේ අදහස කුමක්ද?
    :nerd::nerd::nerd:
    පලමු මාසේ 80,000 hits තිබුනා.ඇඩ්මින්ලා බයවෙන්න ඇති.:lol:
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    සුදු රෝස;13783800 said:
    අයියෝ........... මෙයා තාම ජීවත් වෙනවද අනේ මේ ත්‍රෙඩ් එක live තියාගන්න..... :shocked::lol::lol:
    මෙයා කොහෙන්ද ආවේ?
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    අස්තා;13783737 said:
    ඔන්න බලන්ට කොච්චර කොන්සිස්ටන්ට් ද මේ කොලුවා...
    හරීම වීරිය තියන කොලුවෙක්. අරං හදාගත්ත කියලා මාත් වෙනසක් කොරලාම නෑ

    හරි හරි... සුනංගු වෙන්න බෑ... මං යනවා


    හැබැයි මෙයා මේ විදිහට නොන්ඩි වෙන්නේ ඔබතුමාලගේ පුහුණුවේ මොකක් හරි අඩුවක් තියන නිසා , ඊළඟ කට්ටියට training දෙනකොට මේ අඩුපාඩු හදා ගන්න .
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    යා යා... බට් මිල්ෆ් නෙවෙයි. අපිට සෙට් නෑ.. :D
    එයත් පිටසක්වලින් ඇවිල්ලා ඇබ්ඩක්ට් කරවගන්න ආස ඇති.
     

    droopy2

    Member
    Nov 4, 2012
    39
    2
    0
    එයත් පිටසක්වලින් ඇවිල්ලා ඇබ්ඩක්ට් කරවගන්න ආස ඇති.

    :baffled:
    ඔව් ඔව්. උඹ කියපු විදියට ඇත්තනම් අනිවා කැමති වෙයි.

    මේහ් මම උඹේ ගම් පලාත කිට්ටුව එකා වෙච්චි UK වලින් ටොපියක්වත් එවහන්කෝ..... :(
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඇමරිකාවට අනතුරු අඟවපු ගමන් මිලිටරි මැරීන් හෙලිකොප්ටර් 3ක් මගේ ගේ වටේ කැරකුනා.
     

    droopy2

    Member
    Nov 4, 2012
    39
    2
    0
    ඇමරිකාවට අනතුරු අඟවපු ගමන් මිලිටරි මැරීන් හෙලිකොප්ටර් 3ක් මගේ ගේ වටේ කැරකුනා.

    කෙලපං මචං ගඩොල් බාගෙකින්වත්.:growl:
     
    Status
    Not open for further replies.