ත්රෙඩ් එකේ මුල ඉන්න orionstar කියන user name එක බෑන් වීම සම්බන්ධයෙන් ස්ටාර් ලීඩර් වශයෙන් ඔබතුමාගේ අදහස කුමක්ද?
![]()

සුදු රෝස;13783800 said:අයියෝ........... මෙයා තාම ජීවත් වෙනවද අනේ මේ ත්රෙඩ් එක live තියාගන්න.....![]()


පලමු මාසේ 80,000 hits තිබුනා.ඇඩ්මින්ලා බයවෙන්න ඇති.ත්රෙඩ් එකේ මුල ඉන්න orionstar කියන user name එක බෑන් වීම සම්බන්ධයෙන් ස්ටාර් ලීඩර් වශයෙන් ඔබතුමාගේ අදහස කුමක්ද?
![]()

පලමු මාසේ 80,000 hits තිබුනා.ඇඩ්මින්ලා බයවෙන්න ඇති.![]()

මෙයා කොහෙන්ද ආවේ?සුදු රෝස;13783800 said:අයියෝ........... මෙයා තාම ජීවත් වෙනවද අනේ මේ ත්රෙඩ් එක live තියාගන්න.....![]()
මෙයා කොහෙන්ද ආවේ?
අස්තා;13783737 said:ඔන්න බලන්ට කොච්චර කොන්සිස්ටන්ට් ද මේ කොලුවා...
හරීම වීරිය තියන කොලුවෙක්. අරං හදාගත්ත කියලා මාත් වෙනසක් කොරලාම නෑ
හරි හරි... සුනංගු වෙන්න බෑ... මං යනවා
එයත් පිටසක්වලින් ඇවිල්ලා ඇබ්ඩක්ට් කරවගන්න ආස ඇති.යා යා... බට් මිල්ෆ් නෙවෙයි. අපිට සෙට් නෑ..![]()
එයත් පිටසක්වලින් ඇවිල්ලා ඇබ්ඩක්ට් කරවගන්න ආස ඇති.


අස්තා;13783803 said:බ්රේන් වේව්ස් බ්රේන් වේව්ස්... ඒකත් සැලැස්මෙම කොටසක්![]()



පලමු මාසේ 80,000 hits තිබුනා.ඇඩ්මින්ලා බයවෙන්න ඇති.![]()



ඇමරිකාවට අනතුරු අඟවපු ගමන් මිලිටරි මැරීන් හෙලිකොප්ටර් 3ක් මගේ ගේ වටේ කැරකුනා.
