2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

Minion

Active member
  • Dec 24, 2011
    908
    85
    28
    ඕනනම් ඩොලර් බිලියන 100ක්වත් ගන්න පුලුවන්.නමුත් අපි එහෙම කරන්නේ නෑ.මම පෘථිවියෙන් අමාරුවෙන් හම්බ කරන ටික විතරයි.:cool:
    :dull: ඔයා මොනව කරලද හම්බ කරන්නෙ මොකක්ද ජොබ් එක? :oo:
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    එහෙම හිතෙන්නේ ඇස්ට්‍රල් රීඩින් එක නෙගටිව් අයට.එයාල ගැන මට කණගා‍ටුයි.

    Ko bun den aluth news ehema netda?? :eek::sorry:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    DNA තියෙන්නේ ප්‍රාථමික බයලොජිකල් ජීවීන්ගේ.අන්තර්සක්වල ජීවීන්ගේ බොඩීස් ඊට වඩා හුඟක්ම ඇඩ්වාන්ස්.මට විස්තරාත්මකව කියන්න බෑ.නමුත් එයාලගේ DNA නැත.

    So here you are talking about Greys, then who the hell is Anunnaki?
     

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    එහෙම හිතෙන්නේ ඇස්ට්‍රල් රීඩින් එක නෙගටිව් අයට.එයාල ගැන මට කණගා‍ටුයි.


    ane matath oya gana godak loku dukak hitenawa aneee. ane paw ane oya... adenna wage :(:(:(
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    නේපාලයෙත් සැලකිය යුතු භුමිකම්පාවක් වාර්තා වෙනවා.
     
    • Like
    Reactions: rcccc
    Status
    Not open for further replies.