
හිටගෙනද දන්නේ නෑ එන්නේ... දැන් කොච්චර කල් ඉදන් ද ඕකුන් එන්නේ

ඒලියන්ල හිටගෙනද බන් චූ කරන්නෙඑහෙම හිතෙන්නේ ඇස්ට්රල් රීඩින් එක නෙගටිව් අයට.එයාල ගැන මට කණගාටුයි.

නේපාලයෙත් සැලකිය යුතු භුමිකම්පාවක් වාර්තා වෙනවා.

.....ඔක්කොම භුමිකම්පා ටික මූට රෙකොර්ඩ් වෙනවනෙ
...පුටුව රත්වෙනවද දන්නෙ නෑ 


අපිටත් ඕව කියන්න පුලුවන් බන් වෙබ් සයිට් බලල..ඔන්න පොරියට මැන්ටල් නිසා ඌ හිතන්නෙ ^කේ ස්ටාර් ගේට්ස් ඇරුන කියල!මු මෙ ලන්කවෙ පරණ පැන්සොන් ගිය කාලගුණ වාර්තාකාරයෙක්ද කොහෙද බන්..........ඔක්කොම භුමිකම්පා ටික මූට රෙකොර්ඩ් වෙනවනෙ
...පුටුව රත්වෙනවද දන්නෙ නෑ
![]()

ОrionThuma;13831375 said:TIMEKEEPER NOTICE : තව සති 6න් පෘථිවියම අපේ අතේ


ehma weyidha

