2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හිටගෙනද දන්නේ නෑ එන්නේ... දැන් කොච්චර කල් ඉදන් ද ඕකුන් එන්නේ
     
    • Like
    Reactions: kinkon

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    නේපාලයෙත් සැලකිය යුතු භුමිකම්පාවක් වාර්තා වෙනවා.


    මු මෙ ලන්කවෙ පරණ පැන්සොන් ගිය කාලගුණ වාර්තාකාරයෙක්ද කොහෙද බන්.....:lol::lol:.....ඔක්කොම භුමිකම්පා ටික මූට රෙකොර්ඩ් වෙනවනෙ:eek::eek:...පුටුව රත්වෙනවද දන්නෙ නෑ :rofl::rofl::rofl:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,942
    2
    116,021
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මු මෙ ලන්කවෙ පරණ පැන්සොන් ගිය කාලගුණ වාර්තාකාරයෙක්ද කොහෙද බන්.....:lol::lol:.....ඔක්කොම භුමිකම්පා ටික මූට රෙකොර්ඩ් වෙනවනෙ:eek::eek:...පුටුව රත්වෙනවද දන්නෙ නෑ :rofl::rofl::rofl:
    අපිටත් ඕව කියන්න පුලුවන් බන් වෙබ් සයිට් බලල..ඔන්න පොරියට මැන්ටල් නිසා ඌ හිතන්නෙ ^කේ ස්ටාර් ගේට්ස් ඇරුන කියල!:lol:
     
    • Like
    Reactions: XpressM and Genuine

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    ehma weyidha:sorry::rofl:

    :eek:
    ඔව්. ආයෙ ඉතින් කැලේ පැනලා එහෙම බේරෙන්න බෑලු. හොයන් ඇවිත් දෙන්නෙ!:baffled:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    2ng7uac.jpg


    භවත්‍රා.......
     
    Status
    Not open for further replies.