2012 ලෝක විනාශයට කැමතිද? 2012 වසරේ ලෝක විනාශය වෙනවනම් හොඳයිද? නැද්ද? ?
lobster Banned Jul 19, 2011 61 6 8 Feb 20, 2012 #1 2012 ලෝක විනාශයට කැමතිද? 2012 වසරේ ලෝක විනාශය වෙනවනම් හොඳයිද? නැද්ද? ?
kinkon Well-known member Aug 5, 2007 115,909 2 115,968 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Feb 20, 2012 #3 gkcnalaka said: හොඳයි Click to expand...
Dr. NAC Well-known member Nov 6, 2011 5,394 808 113 8° 21′ 0″ N, 80° 23′ 0″ E Feb 21, 2012 #7 Kemathi...
kinkon Well-known member Aug 5, 2007 115,909 2 115,968 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Feb 21, 2012 #8 ලෝකෙ හැම තැනම ගොඩක් අයට ප්රශ්ණ ඒක නිසා ලෝක විනාසෙ වෙන එක හොඳයි කියල හිතෙනවද මන්ද!
Epic Madness Banned Jan 2, 2012 1,139 124 0 Feb 21, 2012 #9 අරාබියට උල්කාපාතයක් වැටෙනවා නම් ගොඩක් හොදයි. අර ලොකූ කළු පෙට්ටිය උඩටම.
OrionThuma Well-known member Jan 21, 2012 3,841 437 83 Feb 25, 2012 #13 මේක පිටසක්වලට ඉතා වැදගත් ත්‍රෙඩ් එකක්.අද පෘථිවිය තුල ලෝක නායකයන් සිදු කරන වෙනස් කම් ගැන මානවයන්ගේ අදහස් වැදගත්.මේ poll එක interesting to aliens
මේක පිටසක්වලට ඉතා වැදගත් ත්‍රෙඩ් එකක්.අද පෘථිවිය තුල ලෝක නායකයන් සිදු කරන වෙනස් කම් ගැන මානවයන්ගේ අදහස් වැදගත්.මේ poll එක interesting to aliens
001flyD Well-known member Oct 6, 2010 9,800 12,724 113 Mahanuwara Feb 25, 2012 #14 වෙනවානම් ඉතින් ඔක අල්ලගෙන නවත්තනයැ බැනේ,වෙනවානම් වෙච්ච දෙන්,ඉන්නකන් හොඳින් ධාර්මිකව ඉන්න එක තමා කරන්න තියෙන්නෙ
වෙනවානම් ඉතින් ඔක අල්ලගෙන නවත්තනයැ බැනේ,වෙනවානම් වෙච්ච දෙන්,ඉන්නකන් හොඳින් ධාර්මිකව ඉන්න එක තමා කරන්න තියෙන්නෙ
asanka10 Well-known member Jun 25, 2007 13,115 496 113 7'03'13.84" N 79'55'30.67 E Feb 25, 2012 #15 Unath ekai natath ekai...... bang mata nam .. nawa gilunath ban chun...... Inna tike hodaya idilla heta marunath duka naha...
Unath ekai natath ekai...... bang mata nam .. nawa gilunath ban chun...... Inna tike hodaya idilla heta marunath duka naha...
Rovin Well-known member Aug 27, 2008 56,440 2,081 113 ෴*On Earth*෴ Feb 26, 2012 #17 වෙනවනම් හොදයි, ඒත් ඕක වෙන්නෙ නෑ
Dead Seeking Bastards Member Nov 18, 2011 1,826 165 0 In Your Shadow Feb 26, 2012 #19 OrionThuma said: මේක පිටසක්වලට ඉතා වැදගත් ත්‍රෙඩ් එකක්.අද පෘථිවිය තුල ලෝක නායකයන් සිදු කරන වෙනස් කම් ගැන මානවයන්ගේ අදහස් වැදගත්.මේ poll එක interesting to aliens Click to expand... oh my god ..they are looking at us...
OrionThuma said: මේක පිටසක්වලට ඉතා වැදගත් ත්‍රෙඩ් එකක්.අද පෘථිවිය තුල ලෝක නායකයන් සිදු කරන වෙනස් කම් ගැන මානවයන්ගේ අදහස් වැදගත්.මේ poll එක interesting to aliens Click to expand... oh my god ..they are looking at us...