2012 ලෝක විනාසය (මෙන්න ඇත්ත/නැත්ත )
අපේ පණ්ඩිත හිමිවරුන්ගේ අදහස
2. නැත්තන් අපේ පණ්ඩිත හාමුදුරුවන්ට වැරදුනාවත්ද? (ඔහුන්ට මේ සීලෙවත් රකින්ට බැරිවුනාවත්ද?)
3. බුදුන් හරිදේ දේශනා කරා, එහෙත් පොත ලිව්ව එක්කෙනා නිදිමතින්ද ලියල තියෙන්නේ?
ඔයගොල්ලන්ට හිතෙන්නේ මොකක්ද? කවුද හරි? කවුද වැරදි?
මේකේ ඇත්ත නැත්ත අප නුවණින් අවබෝධකරගෙන දැන් ගොඩාක් කල්. ඉතින් ඒ අවබෝධ කරගත් සත්‍ය මෙතන දෙසන්නට ගියොත් අපට ඇඳුම් නැතුව දුවන්න වෙන්නේ. මොකද මෝහයෙන් පිරි බෞද්ධයින් ඉන්නකන් බුදු දහමට සෙතක් නැති නිසා.
නීතිය ගැන කථා කරනකොට ගොඩක් අය කියන්නේ නීතිය හිල් කියාය. ඒක කිව්වත් නීතියට අපහාස කරා යැයි නඩුද දමයි.
අද බුදුදහම ගැනද කියන්ට ඇත්තේ එලෙසමය. ඒකේ ඇති හිල් පෙන්නා දුන් විට පාරේ ඇඳුම් නැතුව දුවන්න වෙන්නේ. (මොකද මෝඩ බෞද්ධයා බුදු දහමට හිල් එකතු කරල )
ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!
අපේ පණ්ඩිත හිමිවරුන්ගේ අදහස
අපේ ත්‍රිපිටකයේ අදහසඅපේ ලංකාවේ ප්‍රසිද්ධ, ගෞරවය පාත්‍ර වූ ස්ථවිරයන් වහන්සේලා 2012 ලෝක විනාශය ගැන විවිධ අනාවැකි පළ කල සේක (ඔහුන් අතරින් මාර්‍ග ඵල ලාභීන් යැයි කියන ස්ථවිරයන්ද සිටියි). උන්වහන්සේලාගේ මේ අනාවැකි වලට ගරු කරමු. ඒ මන්ද සංඝයා අප සමාජයේ පණ්ඩිතයන් වන බැවින් උන්වහන්සේලාගේ මේ අදහස් අහක දාන්න බැහැනේ.
1. ත්‍රිපිටකයට වැරදිලාවත්ද?දීඝ නිකාය (1) - ශීලක්ඛන්ධ වර්ගය - (1) බ්‍රහ්ම ජාල සූත්‍රයට අනුව...
3. මහා ශීලයෙන් යුත් මහණ තෙමේ - අංග ශාස්ත්‍ර, නිමිති ශාස්ත්‍ර, නැකත් ශාස්ත්‍ර කීමෙන්, සූර්ය ග්‍රහන, උල්කාපාත, භූමිකම්පා, ලෝක ශාස්ත්‍ර වැකි කීමෙන් වැලැකෙන්නේය.

Last edited: