2012 හේ විදුලි කප්පාදු කාල සටහනට රැවටෙන්න එපා

monson

Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    2012 හේ විදුලි කප්පාදු කාල සටහනට රැවටෙන්න එපා

    බය්යෝ කවදාවත් මීට කලින් ලංකාවේ ලයිට් කපන්න වෙලා නැහැ වගේ උඩ පැන්නට මහ බය්යා 2012 දීත් කපලනේ :(:lol::(:lol::(:lol:

    අන්තර්ජාලයේ ප්‍ර‍චාරයවන 2012 හේ විදුලි කප්පාදු කාල සටහනට රැවටෙන්න එපා

    නියම කාලසටහන තව පැය කිහිපයකින් මාධ්‍යට

    මේ දිනවල සිදුකෙරෙන විදුලිය කප්පාදුව නිසි කාලසටහනකට අනුව සිදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වනවා. ඉදිරි පැය කිහිපය තුළ ඒ සම්බන්ධයෙන් වන මාධ්‍ය නිවේදනය නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි ලංකා විදුලි බල මණ්ඩලයෙන් අප කළ විමසීමකදී අණාවරණ වූයේ.

    මේ වනවිට අන්තර්ජාලයේ විදුලි කප්පාදුව පිළිබඳ කාලසටහනක් ප්‍ර‍චාරය වෙමින් පැවතියද එය නිල වශයෙන් නිකුත් කරන ලද්දක් නොවන බවයි වාර්තා වන්නේ. එම විදුලි කප්පාදු කාලසටහන 2012 ජුලි මස 24දා සිට ටික දිනක් ක්‍රියාත්මක වූ විදුලි කප්පාදුව වෙනුවෙන් 2012-07-23 දා ලංකා විදුලි බල මණ්ඩලය මගින් නිකුත් කරන ලද්දකි.

    අදාල කාසලටහන පහතින් දැක්වේ. (2012-07-23)

    023.jpg

    - See more at: http://nethfm.com/article/100200

    The Ceylon Electricity Board (CEB) today announced the times of the countrywide power cuts for next two days.

    It said power cuts of five and half hour duration during the day and two hour power cuts during the night will be imposed throughout the country.

    The CEB said the power supply would be cut from 7.00 am to 12.30pm and either from 6.00 pm to 8.00 pm or from 8.00 pm to 10.00 pm.

    - http://www.dailymirror.lk/106897/CEB-announces-times-of-countrywide-power-cuts
     
    Last edited:

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    KALA SATAHANA ROOL KARALA BOLAGE AMMAGE HUTTE GHAPAN PONNAYA.MEHETA DANUTH LIGHT NAHA.ENAWA METHANA PUKA DENNA
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    KALA SATAHANA ROOL KARALA BOLAGE AMMAGE HUTTE GHAPAN PONNAYA.MEHETA DANUTH LIGHT NAHA.ENAWA METHANA PUKA DENNA

    බය්යෝ කවදාවත් මීට කලින් ලංකාවේ ලයිට් කපන්න වෙලා නැහැ වගේ උඩ පැන්නට මහ බය්යා 2012 දීත් කපලනේ :(:lol::(:lol::(:lol:
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    බය්යෝ කවදාවත් මීට කලින් ලංකාවේ ලයිට් කපන්න වෙලා නැහැ වගේ උඩ පැන්නට මහ බය්යා 2012 දීත් කපලනේ :(:lol::(:lol::(:lol:

    ලොකු ටෝක් ටොයියෝ පාරම්බෑවට උනුත් ලයිට කපනවනෙ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    ලයිට් ගිය එකත් දේශපාලනීකරණය කරන්න හදන්නෙ මහින්දට චන්දෙ දුන්න අයවත් මයිත්‍රීට චන්දෙ දුන්න අයවත් නෙමේ මහින්දට වැදගෙන ඉන්න මහින්දගෙ වහල්ලු.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ලයිට් ගිය එකත් දේශපාලනීකරණය කරන්න හදන්නෙ මහින්දට චන්දෙ දුන්න අයවත් මයිත්‍රීට චන්දෙ දුන්න අයවත් නෙමේ මහින්දට වැදගෙන ඉන්න මහින්දගෙ වහල්ලු.

    Current kapana ekath deshapalanaya gawagena ka gahanna tharam mahinda wadiyo bankoloth da ?????
    ඒකත් කඩාකප්පල් කලේ මහින්ද කියන්න තරම් පොනිල් බංකොලොත්ද????
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,493
    8,692
    113
    රූකඩ රාජ්ජේ
    ලයිට් ගිය එකත් දේශපාලනීකරණය කරන්න හදන්නෙ මහින්දට චන්දෙ දුන්න අයවත් මයිත්‍රීට චන්දෙ දුන්න අයවත් නෙමේ මහින්දට වැදගෙන ඉන්න මහින්දගෙ වහල්ලු.

    Current kapana ekath deshapalanaya gawagena ka gahanna tharam mahinda wadiyo bankoloth da ?????

    මේ කියලා තියෙන්නේ ඒක තමා. එක පක්ෂේ උන් විදියට එක ප්‍රතිපත්තියක ඉදපල්ලා

    :lol::lol::lol::lol::lol::lol:

    ශ්‍රි ලංකාවටම විදුලිය බිද වැටිමේ අලුත්ම තොරතුර වන්නේ මෙය දේශපාලන වශයෙන් පලි ගැනිමක් බව ඔප්පු විමත් සමගය.

    බියගම උප පොලෙහි සේවකයින්ගෙන් දිගින් දිගට ප්‍රශ්න කිරිමේදි මේ බව ආනවරනය වි ඇත.
    ඔවුන්ගේ නම් අනාවරනය කිරිමට නොහැකි වුවත් ඔවුන් පවසා තිබෙන්නේ මේ සදහා බියගම විදුලු උප පොලෙහි ආරක්ෂකයින්ද සම්බන්ධ බවයි.විපක්ෂය නියෝජනය කරන විදුලි බල මණ්ඩල සංගම් කිහිපයකගේම දැනුවත් කිරිම මත අභයන්තරව සිදු කල තෙල් කාන්දුවක් සිදුකර පද්ධතිය රත්වීමට සැලැස්වීමෙන් පිපිරිමකින් මේය සිදු කල බව ඔවුන් පවසා තිබෙනවා.
    මේ පිලිබදව දැනගත් ජනාධිපතිවරයා වහාම සියලුම විදුලි බලාගාර වලට හමුදා ආරක්ෂාව දෙන ලෙස ආරක්ෂක අංශ දැනුවත් කරන ලදි.

    [/COLOR]

    විදුලිය බිඳ වැටීමත් රාජපක්‌ෂලාගේ වැඩක්‌ විය හැකියි
    ඇමැති ජෝන් අමරතුංග

    ශ්‍යාම් නුවන් ගනේවත්ත ප්‍රියදර්ශන ලියනගේ

    පසුගිය දිනවල සිදුවූ හදිසි විදුලිය බිඳ වැටීම් රාජපක්‌ෂලාගේ ජනතාව කුලප්පු කිරීමේ දේශපාලන වැඩපිළිවෙළක්‌ විය හැකි බවත් නැතහොත් එවැනි විදුලි බිඳ වැටීමක්‌ සිදු විය නොහැකි බවත් සංචාරක සංවර්ධන ඉඩම් සහ ක්‍රිස්‌තියානි ආගමික කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතා පැවැසීය.

    මේ ගැන දැන් පරීක්‌ෂණයක්‌ සිදුකරගෙන යන බවත් ඒ අනුව වරදකරුවන්ට දඬුවම් ලබාදීමට රජය පියවර ගන්නා බවත් ජෝන් අමරතුංග ඇමැතිවරයා කියා සිටියේය.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්‌ෂය ජනතාව කුලප්පු කොට කලබල ඇති කොට රජය විසින් ජනතාවට සහන ලබාදීමේ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමේ උත්සාහයක නිරතව සිටින බවද ජෝන් අමරතුංග මහතා මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් තවදුරටත් කීවේය.

    බත්තරමුල්ල, ඉඩම් අමාත්‍යාංශයේදී ඊයේ 14 දා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇමැති ජෝන් අමරතුංග මහතා මේ බව කීවේය.

    http://www.divaina.com/2016/03/15/news27.html

    අවුරුදු 4 කට කලින් කරන්ට් කපපු එකක් අල්ලාගෙන දැන් බංකොලොත්භාවය පෙන්නනවා. මෙතන කිච වෙන්නේ නැතුව රැලියට පල.

    :lol::lol::lol::lol::lol:

    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    බය්යෝ කවදාවත් මීට කලින් ලංකාවේ ලයිට් කපන්න වෙලා නැහැ වගේ උඩ පැන්නට මහ බය්යා 2012 දීත් කපලනේ :(:lol::(:lol::(:lol:

    //On 22 July 2012, Lakwijaya power station ceased operations due to a leak in one of the thousands of tubes carrying water between the boiler. The country was put into controlled regional power outages to cope with the missing 300MW.// (Wikipedia)

    What would've happened if MR didn't take the initiative and built a coal power plant in SL?

    This is why we need the coal power plant in Sampoor.
    Yahapalanaya should walk their talk like MR did. They keep criticizing Lakwijaya power plant but they're in no hurry to start Sampoor project. They gave priority to resettlements and now the project is on hold because the proposed land is becoming a residential area after the resettlements.

    This is why yahapalana government is being criticized. People are sick of their media shows and passing blame to one another instead of working on a solution. This is not the wenasa they voted for. Yahapalana government halted numerous projects around the country, (eg: Port City, BIA phase II )and they dragged the country to a financial crisis. All this, and Ranil hamuge bootlickers be like "Mahindage kaaleth ohoma una"

    How I see it, is if it wasn't for MR there won't be atleast one coal plant in SL and yahapalanaya will have to fend off terrorist invasions to colombo by now, instead of worrying about power supply of the country. :)
     
    Last edited:
    • Like
    Reactions: sali07

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48

    I agree that Norochchalai was must to be done at that time. But did mahinda sucessfully completed that project? No he couldn't he did it at cheap cost while pumping some money to his pocket. And the consequences are the occasional breakdowns we have experienced. look at every mahinda's project; mattala Air port, hambantota port, suriyawewa cricket ground, highway like roads in hambantota, some of them were not necessary at that time and some of them are just not giving expected return. I don't care what mahinda did if he did those with his money. But what he done was getting loans from china while making his pocket big. we have to repay those with our money not his.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    The Ceylon Electricity Board (CEB) today announced the times of the countrywide power cuts for next two days.

    It said power cuts of five and half hour duration during the day and two hour power cuts during the night will be imposed throughout the country.

    The CEB said the power supply would be cut from 7.00 am to 12.30pm and either from 6.00 pm to 8.00 pm or from 8.00 pm to 10.00 pm.

    - http://www.dailymirror.lk/106897/CEB-announces-times-of-countrywide-power-cuts
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ලයිට් ගිය එකත් දේශපාලනීකරණය කරන්න හදන්නෙ මහින්දට චන්දෙ දුන්න අයවත් මයිත්‍රීට චන්දෙ දුන්න අයවත් නෙමේ මහින්දට වැදගෙන ඉන්න මහින්දගෙ වහල්ලු.

    ඇස් පණාපිට දකින්න තියෙන අදක්ශකම් පේන්නෙ නැත්තෙ මෝඩ ටොයියන්ටම තමා.

    වහල්ලු කවුද? තමන්ගෙ රට වැනසෙනකොට ඒ වනසන එකාට කඩේ යන, උන්ගෙ ගොම හෝදන ටොයියෝම නොවේද?
     
    • Like
    Reactions: nvhcc89

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,380
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ඇස් පණාපිට දකින්න තියෙන අදක්ශකම් පේන්නෙ නැත්තෙ මෝඩ ටොයියන්ටම තමා.

    වහල්ලු කවුද? තමන්ගෙ රට වැනසෙනකොට ඒ වනසන එකාට කඩේ යන, උන්ගෙ ගොම හෝදන ටොයියෝම නොවේද?
    :lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,624
    17,709
    113
    Auckland
    ලයිට් ගිය එකත් දේශපාලනීකරණය කරන්න හදන්නෙ මහින්දට චන්දෙ දුන්න අයවත් මයිත්‍රීට චන්දෙ දුන්න අයවත් නෙමේ මහින්දට වැදගෙන ඉන්න මහින්දගෙ වහල්ලු.

    :yes::yes::yes::lol:
     
    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    මල් පැල වලට වතුර දාන එක නතර කරපු ආණ්ඩුවක් ට්‍රාන්ස්ෆෝමර් නඩත්තු කරයිද?
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    ලයිට් ගිය එකත් දේශපාලනීකරණය කරන්න හදන්නෙ මහින්දට චන්දෙ දුන්න අයවත් මයිත්‍රීට චන්දෙ දුන්න අයවත් නෙමේ මහින්දට වැදගෙන ඉන්න මහින්දගෙ වහල්ලු.

    http://www.elakiri.com/forum/showthread.php?t=1731617 :rolleyes::rolleyes: