විදුලි කප්පාදු කාල සටහනක් එයි..

sachi4

Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    හරි සරලයි . වදුරා දාලා වැඩේ වැඩ වහල ගැහුවා . . .
     
    • Haha
    Reactions: NRTG

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    එක පාරකුත් ඔහොම වුනා, නොරොච්චෝලෙ කැඩුනා කියලා කපන්න පටන් ගත්ත කැපිල්ල මාස ගානක් ඇදිලා ගියා..
     
    • Sad
    Reactions: NRTG

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,761
    3,355
    113
    Coding Computer Science GIF by XRay.Tech
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,011
    198,392
    113
    Colombo, Sri Lanka
    ලබන පාර වදුරෙක් චන්දෙ ඉල්ලුවොත් එකෙන්ම පාර්ලිමේන්තුවේ :love2:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,019
    113
    Iye ratatama ariye me game ekata enter wenna neda? Kunuharapa wada nokara UAE walin hari thel genath rata duwapalla rate economy eka wattannada CEB unta ona current kapala
     
    • Like
    Reactions: NRTG

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,283
    4,641
    113
    පැවිල්ල එද්දිම වදුරෙක් පැනල හරි නොරොච්චොලෙ කැඩෙන එක හරිම පුදුමයි!


    aththa. eth oka ohoma hari haduwe nathnam dan lankawe power supply eka madi demand ekata!
    ------ Post added on Feb 10, 2025 at 10:56 AM
    ya. oka dawas 2n goda dammot loku deyak. 1k on karaddi anika yanawa . past experience, sathiyak dekak wat yanawa normal wenna. etakan water generate karot eetapasse kanna watura na bonna watura na
     
    • Like
    Reactions: nppcheguevara