2012/2013 University entrance ප්‍රශ්ණ තියෙන එවුන්ට

Good Heart

Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    thaama mata nan leadership training letter eka aweth na.kotas 3kata kadalalu ganne.
    awwe inna wenawada.eka thamai prashne:baffled:
     
    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,169
    876
    113
    ----- Hill City ----
    මචන් list එකේ නම නැහැනේ.. ඒ වුනාට මට වඩා rank එක වැඩි (අඩු ) ranks තියෙන එවුන්ට ඇවිත්. මම අහල තියෙනව eng and medicine selct එවුන් කොහොම හරි ඉස්සෙල්ල ගන්නවා කියල .. bt මගේ නැහැ :sorry::sorry::sorry:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මචන් list එකේ නම නැහැනේ.. ඒ වුනාට මට වඩා rank එක වැඩි (අඩු ) ranks තියෙන එවුන්ට ඇවිත්. මම අහල තියෙනව eng and medicine selct එවුන් කොහොම හරි ඉස්සෙල්ල ගන්නවා කියල .. bt මගේ නැහැ :sorry::sorry::sorry:

    oka normal bn, giyapara ape district 2nd giyeth deweni ekata :yes:
     
    මචන් list එකේ නම නැහැනේ.. ඒ වුනාට මට වඩා rank එක වැඩි (අඩු ) ranks තියෙන එවුන්ට ඇවිත්. මම අහල තියෙනව eng and medicine selct එවුන් කොහොම හරි ඉස්සෙල්ල ගන්නවා කියල .. bt මගේ නැහැ :sorry::sorry::sorry:

    මටත් තාම නෑ.:( මීට දවස් 3කට විතර කලින් nodes එක update වෙන වෙලාවෙ දියතලාව air force කියල වැටිලා තිබ්බා. දැන් ඒකත් නෑ. UGC එකට හෙන ගහපිය. :growl:
     
    2020isuru

    Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    මටත් තාම නෑ.:( මීට දවස් 3කට විතර කලින් nodes එක update වෙන වෙලාවෙ දියතලාව air force කියල වැටිලා තිබ්බා. දැන් ඒකත් නෑ. UGC එකට හෙන ගහපිය. :growl:

    leadership training dana site eke dinath weradi bn.samahara ewunge letters wala thiyenne eka dawasak site eke thiyenne thawa dawasak :confused:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මචන් list එකේ නම නැහැනේ.. ඒ වුනාට මට වඩා rank එක වැඩි (අඩු ) ranks තියෙන එවුන්ට ඇවිත්. මම අහල තියෙනව eng and medicine selct එවුන් කොහොම හරි ඉස්සෙල්ල ගන්නවා කියල .. bt මගේ නැහැ :sorry::sorry::sorry:

    ehema karanawa kiyala thama kikiya hitiye.dan english medium set eka 1st batch ekata ganne na:baffled::baffled::baffled:
     
    kazunsanjaya

    Well-known member
  • Mar 23, 2011
    936
    119
    63
    :)
    මචන් list එකේ නම නැහැනේ.. ඒ වුනාට මට වඩා rank එක වැඩි (අඩු ) ranks තියෙන එවුන්ට ඇවිත්. මම අහල තියෙනව eng and medicine selct එවුන් කොහොම හරි ඉස්සෙල්ල ගන්නවා කියල .. bt මගේ නැහැ :sorry::sorry::sorry:

    මටත් තාම නෑ.:( මීට දවස් 3කට විතර කලින් nodes එක update වෙන වෙලාවෙ දියතලාව air force කියල වැටිලා තිබ්බා. දැන් ඒකත් නෑ. UGC එකට හෙන ගහපිය. :growl:

    Machan umbala denna English medium da?:yes::yes::yes:
    Matath thama ne:(:(:(:(:no::no::no: