2012 Aug 22 - Bollywood HitZ - ElaKiri Radio!

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    නෑ නෑ මෙයාගේ සර්පයාවනේ කෑවේ දන්නේ නැද්ද අපේ කොල්ලට ඊයේ දරැණු අතවරයක් වුනානේ

    ඔව් ඔව් අන්තිමේදි ෂෝ එකත් බ්ලැකානෙ ඇද්දෙ...
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    thug le - ladies vs ricky bahl dennakoooooo
    m04137.gif


    ආ...නංගි :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගෙ සිංදුව උන්න ද මලාද කියල නෑ..........
    මං යනවා........
    කපුටෝ ම කොටන්න......................!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Web ClZ එකේ බබාට මිස් උන කෙල්ල වෙනුවෙන් බබාට පට්ට චාටර් හින්දි Boot සිංදුවක් මං Dedicate කරනවා...

    ඒයා මොනවද මාකෙවිට මාත් එක්ක එන කොල්ල අදුරන කෑල්ලක් ඉන්නව
    එයා තමයි දැන් සීන් එක.බාශි අහිංසක වැඩී.
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මගෙ සිංදුව උන්න ද මලාද කියල නෑ..........
    මං යනවා........
    කපුටෝ ම කොටන්න......................!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!


    මේ වෙලාවෙ කපුටො නෑ... ඒක හින්ද වව්ලොම කොටන්න කියපාන් කිඹුල අයියෙ...
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    මොකද බන් ඊයෙ උබ සිංදු කියද්දි ගෙට ආපු සර්පයෙක්වත් කෑවද...
    00020070.gif

    nayek penna ban man bayaunu tharama

    නෑ නෑ මෙයාගේ සර්පයාවනේ කෑවේ දන්නේ නැද්ද අපේ කොල්ලට ඊයේ දරැණු අතවරයක් වුනානේ

    kella ccall karala be kiyanawane :rolleyes:

    :lol: akulu kiyawanna balida :rofl:

    uya hakuru dhonne nodda ? :angry:
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    අපිට දෙන්න නිදිමත නැති වෙන හොද සින්දුවක් :D
     

    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ


    මම දැනුයි මෙතෙන්ට ආවේ...
    ඒ නිසා මේක කලින් දුන්නද දන්නේ නෑ...
    දුන්නෙ නැත්නම් මට මේ සිංදුව දෙන්නකෝ....

    :D:D:D:D :D:D:D:D :D:D:D:D

    thu hi mere shab hee