2012 Aug 22 - Bollywood HitZ - ElaKiri Radio!

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මෙතන ඉන්න දෙන්නෙක් රහස් භාෂාවලින් කතා කරනව වගේ :oo:

    අලෝ බොස්..

    ඉතිං ඉතිං මොකෝ වෙන්නේ..

    මුන් දෙන්නත් එක්ක කොරන්න බැහැනේ ඉතිං.. :confused:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    aloooos poos natta :)

    senoriiiiiiiiiiiiiiiiiiiiiiiiiiitaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
    m0124.gif

    alooo alooo. e sinduvata dance karanava vage :yes:
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    යන්න හිත දෙන්නේ නෑ..
    EK Rad!o දාලා..

    ඉන්නවා ඉවර වෙනකං සිංදු ඔක්කොම..
    රේඩියෝවේ..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අලෝ බොස්..

    ඉතිං ඉතිං මොකෝ වෙන්නේ..

    මුන් දෙන්නත් එක්ක කොරන්න බැහැනේ ඉතිං.. :confused:

    අලෝ අලෝ. මොනා වෙන්න ද ඉතින් ඉන්නව. කොහොම ද? කාලෙකින් ත්‍රේඩ් එකක සෙට් ‍වුණේ.

    ඒකනෙ කියන්නෙ. :rofl:
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,746
    1
    4,830
    113
    40
    හත් ඉලව්වෙ!
    Yeh Haseen Vadiyan - Roja

    Godaak lassana sinduwak.. Puluwannam dennakooooooooooo..

    මම යමි ඉන්න සැමට සු.රා නැවත හමු වෙමු
    දිලාටත් බොහොම ඉස්තුතියි නැවතන් ෆට්ට ශො එකකින් සෙට් වෙමු
    ඔබ සැමට ජය වෙවා''''''''''

    sindu ready ;)
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    අලෝ අලෝ. මොනා වෙන්න ද ඉතින් ඉන්නව. කොහොම ද? කාලෙකින් ත්‍රේඩ් එකක සෙට් ‍වුණේ.

    ඒකනෙ කියන්නෙ. :rofl:

    වැඩත් එක්ක වෙලාව තමයි නැත්තේ..
    ඒත් ඉතිං රේඩියෝ කිව්වම අමුති මෙව්වා එකක් තියෙනවනේ ඇඟේ..
    මොනවාහරි මඟුලක් කරගෙන එනවා ඉතිං..
    ;)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    apinum ada sindu request karanne nae :D godak sindu request thiyenava vagene :D e langa programme eke illanna puluvanne :D