2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :no::no: ලොකු මතකයක්නම් නෑ දැකලනම් පුරුදුයි, විස්තර කියල දාපන් බලන්න පී.එම් එකක්වත් අර අර සමනලී ද මන්ද
    ඔබ හරි.. :yes: බලහං ඒකිට රික්වෙස්ට් එක්ක දාන්න බැරි හැටි.. යාළුවො 5000 පැනලා.. :dull:
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    අනිවා යන එවුන්ට යන්න දියන්.. එපා නිසානේ යන්නෙ..:love:

    යන්න සැරසෙනකොටම එළව ගත්තා..
    ඒත් පස්සේ පස්සේ මාර පාලුයි වගේ බං..
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,754
    1
    4,840
    113
    40
    හත් ඉලව්වෙ!
    පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්....
    නුඹ ඇවිත් හිත ළඟට හොරෙන්...
    m0195.gif

    hariyanne ne...mata asa hithenawa onnaa....:rofl::love:


    btw this is my Posts: 33,333:P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යන්න සැරසෙනකොටම එළව ගත්තා..
    ඒත් පස්සේ පස්සේ මාර පාලුයි වගේ බං..
    ඔය යන්න ගියපු ගොඩක් එවුන්ට මඟ වරදිනවා බං..
    ආයෙම බව්වා වගේ එනවා..
    එතකොට තනි ඇහැට ඇඩෙන්නෙ..
    පාලු නම් තමා බං..
    මොනා කරන්නෙයි.. :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    mama awo :D


    විල්ලුද පුංචි දෙපා සින්දුව දෙන්න.. ජෝතිපාල මහත්තයාගෙ..
    වෙනසකටත් එක්ක :rofl:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :dull::dull::dull:
    :rofl::rofl:
    කතාව ඇත්තනේ.. ගොසිප් එකෙත් ගියෙ..


    ඒකත් ඇත්ත තමා.. තූ මම..:angry:


    මල් බබා පිනක් දහමක් කරනගන්නවා මේ දවස් වල.. :yes:
    ගොසිප් කාරයින්ට දැන් වෙන මොකුත්ම නැතිළුද?

    තෝ ඉතින් තූ නේන්නම්

    මොකද්ද බන් මල බබාගේ පින් කෙස් එක?
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ඔන්න මං ආවො!!!!
    දැනුයි ඉස්කුල් ගිහින් ලන්ච් එකටත් ගිහින් අවෙ :)
    එහෙනම් කස්ටියම සෙට් වෙලා අහමු එලකිරි රෙඩියො :rolleyes::rolleyes:
    හරි මට දෙන්නකො හොද ලස්සන සින්දුවක් :yes::yes:

    එකතු කරගන්නවා

    Mage sudu manika,SANDDUN, MAL BABA,ANURU,GOMI AKKI,HASHANDIS,DILRaSAN,BLACKA,GT AIYA,SACHI akki,Gayankuwait,Too Little nanga,Bunny Girl akkiya,Chanjim akki,Kemith,ItsMyStyle aiya,Agreesha akka,DJGamaya,Sayu1111,Sayo akka ,512Kbps,Kemith,Malinga aiya EK RADIO TEAM AND ALL ELAKIRIANS
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    සින්දුව යන අතරේ කොල්ල ගුටි කනවා ඇති පව අෆ්ෆා අපි නිසා ගුටි කන්න උනා. මට ඇහුන තාත්ත ඇවිත් කතා කරනවා backata. නිදාගන්නවද නැද්ද කියල දැනගන්ඩ එන්න ඇත්තේ,
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    mama awo :D


    විල්ලුද පුංචි දෙපා සින්දුව දෙන්න.. ජෝතිපාල මහත්තයාගෙ..
    වෙනසකටත් එක්ක :rofl:
    වෙනසක් නෙමෙයි කොල්ලො.. ඒ සිංදු පට්ටම සිරා.. මගේ ළග සිංදු ඔක්කොම තියෙනවා..:love:

    attachment.php



    ගොසිප් කාරයින්ට දැන් වෙන මොකුත්ම නැතිළුද?

    තෝ ඉතින් තූ නේන්නම්

    මොකද්ද බන් මල බබාගේ පින් කෙස් එක?
    උගේ ගෙදර පින්කම් මාලාවක් පැවැත්වෙනවලු.. ඒක නිසා එන්න වෙන්නෙ නැහැයි කිව්වා එළකිරි රෑට..:yes:
     

    Attachments

    • Capture.JPG
      Capture.JPG
      55.2 KB · Views: 205
    Status
    Not open for further replies.