2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රේඩියෝ එක කැඩීලයි බන් වැඩ නැත්තේ...??:rolleyes::rolleyes:
    8 පටන් ගන්නේ මල්ලි.......බඅලැකි තාම නානවලු....වැඩේට සූජානම් වෙන්න...........

    කාල එහෙම එන කොට 8 වෙයි......!!!!:baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපිට කරන්ට් නැතුව තිබිලා දැන් තම‍යි ආවේ.... ‍යන්තම් ඇති බ්ලැකාගේ ෂෝ එක අහන්න පුලුවන්.....:D:D:D:D:D
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,051
    3,768
    113
    මුහුද පැත්තේ..
    8 වෙනකොටනෙ පටන් ගන්නෙ. ඒ වෙලාවට පටන් ගනියි :D
    එල එල එහෙනම් අදත් සෙට් වෙමු...
    11.gif
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,051
    3,768
    113
    මුහුද පැත්තේ..
    8 පටන් ගන්නේ මල්ලි.......බඅලැකි තාම නානවලු....වැඩේට සූජානම් වෙන්න...........

    කාල එහෙම එන කොට 8 වෙයි......!!!!:baffled:
    කොල්ලා නාලා පේ වෙලා එහෙම එනවා ඇතිනේ ෂෝ එකට..;):D නාලා එනකොට බ්ලැකා වයිටා වෙලා ඉදිද දන්නේ නෑනේ...:rolleyes::rolleyes::D:D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කලින් දවස් දෙකේම h_Abeysinghe & KEMITH තරඟෙට වගේනේ post ගැහුවේ....:rofl:

    එහෙනම් අදත් කවුරු හරි තරඟයක් තියන්න :rofl: ගැහණු ළමයි හිටියොත්නම් ඉතින් කොහොමත් රිප්ලයි කරන්න තරඟයක් තියෙයි :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොල්ලා නාලා පේ වෙලා එහෙම එනවා ඇතිනේ ෂෝ එකට..;):D නාලා එනකොට බ්ලැකා වයිටා වෙලා ඉදිද දන්නේ නෑනේ...:rolleyes::rolleyes::D:D
    ෂ්.......................
    ඔය බ්ලැක් & වයිට් වචනේ කියන්න එපා..........බ්ලැකාට ඈහුනොත් අද ඉවරයි...........ඕක ඈහුනත් පිස්සු ටිකක් වැඩි වෙනවා.....
    අද ප්‍රෝග්‍රෑම් එක කරයි ඔන්න දුම්මල වරම ගත්ත කපුව වගේ............
    විස්කි එක මතක් වෙලා.......!!!!:P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙනම් අදත් කවුරු හරි තරඟයක් තියන්න :rofl: ගැහණු ළමයි හිටියොත්නම් ඉතින් කොහොමත් රිප්ලයි කරන්න තරඟයක් තියෙයි :rofl:
    ඔව් ඔව්... පටන් ගත්තට පස්සේ බලමුකෝ....:D:D
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,051
    3,768
    113
    මුහුද පැත්තේ..
    ෂ්.......................
    ඔය බ්ලැක් & වයිට් වචනේ කියන්න එපා..........බ්ලැකාට ඈහුනොත් අද ඉවරයි...........ඕක ඈහුනත් පිස්සු ටිකක් වැඩි වෙනවා.....
    අද ප්‍රෝග්‍රෑම් එක කරයි ඔන්න දුම්මල වරම ගත්ත කපුව වගේ............
    විස්කි එක මතක් වෙලා.......!!!!:P
    :lol::lol: මගුලයි වයිට් ලේබල් කියන්න ඕන නෑ වයිට් කිව්ව ගමන කොල්ල කුලප්පු වෙනවද...??:rofl::rofl::P එච්චරටම බේබා ද..??:rolleyes::rolleyes::D
     
    Status
    Not open for further replies.