2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    Picture-2.jpg
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    මචන්ලා... රේඩි‍යෝ අහනකොට ගොඩක් data pass වෙනවද? මේ මාසේ internet බිල එනකොට මට ගෙදරින් ‍යන්න වෙ‍යිද ද න්නේ නැ..:oo::oo:

    man hithanne nehe machan...wedima unoth 200MB yai...:D
    api radio eka host karanne 56kbps walin...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ow ow :lol: Aneee ithin mokata kiyanawada :rolleyes:

    හරි ඒ වි‍ඩියෝ එකේ ඒක අප්සෙට් වුණා කියමුකො. අනිත් ටික අප්සෙට් නැහැනෙ. දැන් ගැහැණු ළමයි දාල නටවන ඒවල මොන ස්ක්‍රිප්ට් එකක්වත් නෑ. අඩුගානෙ නැටුමෙවත් හරියට අඩි නෑ :P ඒවට කවුද බණින්නෙ? :rofl:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,180
    11,200
    113
    Forest
    හරි ඒ වි‍ඩියෝ එකේ ඒක අප්සෙට් වුණා කියමුකො. අනිත් ටික අප්සෙට් නැහැනෙ. දැන් ගැහැණු ළමයි දාල නටවන ඒවල මොන ස්ක්‍රිප්ට් එකක්වත් නෑ. අඩුගානෙ නැටුමෙවත් හරියට අඩි නෑ :P ඒවට කවුද බණින්නෙ? :rofl:

    Statue eka patta ne :P:rofl:
     
    Status
    Not open for further replies.