2012 Aug 28 - ElaKiri Radio ! -Tek Kade with rooshan2008

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මේ.. මට දැන් සැරින් සැරේ ඇදයි කොට්ටෙයි මැවිලා පේනවා..:rofl::rofl:
    ඒ කියන්නේ වෙලාව හරි වගේ...:rolleyes::rolleyes::rolleyes:
    මේ ඔන්න එහෙනම් කට්ටියටම කිව්වා මම ගියා හොදේ...:D:D
    අයේ සෙට් වෙමු...
    හෂ් වැඩේ එලකිරි හොදේ...:yes::yes:

    එහෙනම් දැන් නිදාගන්න කස්ටියට...
    ගුඩ් නයිට් කිව්වා...

    එහෙනම් අපි කැපුනෝ...

    (යාල් පානමේ එකත් අහලම යනෝ.. ;) )

    2zyftpg.png

    Ahh uba yanawada machan.
    ela ela.. heta set wemu.. :)

    ..................................................​
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    2zyftpg.png

    Sudu malli mokada karanne dan ?
    Party ekak ehema nadda lagadi ? :P:P

    ..................................................​
    මගුලක් කතා කරනවා මේ දවස් වල වැලේ වැල් නෑ...:no::no: අහ්! උබගෙන් ගත්ත බ්ලුටූත් හෙඩ්සෙට් එකත් ලැපට කනෙක්ට් කරගෙන තම මේ ඉන්නේ...:yes::yes: බඩු සුපිරියි හොදේ..;)
     
    11.gif
    11.gif
    11.gif
    11.gif

    ..................................................​