2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style

Status
Not open for further replies.

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    කට්ට මල්ලියේ! උබට හරි joly නේද බන් දැන්?? විබාගේත් ඉවරයි නේ??:P

    මට ඉතින් කොහොමත් ජොලි නේ අය්යා.. වෙනසකට තියෙන්නේ දැන් අම්මා කෑ ගහන්නෑ..:D
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    යුවතියකට ඔබ ආදෙරෙ නම් ඇයට පවසන්න
    පැවසීමට අත පසු වේ නම් ඇය ගැන නොසිතන්න..lalalalaaa
    m0404.gif

    :yes::yes::P:D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    වචනෙකින් හරි මගේ දුක බෙදා ගන්න උත්සහ කරපු උඹලා හැමෝටම පින් බන් :yes::(:(:(:(

    ( හැමෝටම රිප්ලයි දාන්න මට අමාරුයි මට අද අප්සෙට් නිසා :confused: )


    Owa Hithanna Hithanna Thamai Upset Eka
    Kollek Widiyata Muhuna Deela Oka Wisadaganin Ban
    Owada Minissunta Wenne
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ♥ඔය තුරුලේ...මුදු දෙතොලේ....සුව යහනේ හාදු තියා...♥
    ♥නෙතු නොනිදා නෙතුම සොයා....සැනසුන දා නෑ ආයේ එන්නේ..♥ ♥ ♥
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් බන් පුළුවන් විදියට සේරම අමතක කරගෙන යන්න බලනවා...:yes::yes:
    ගමයා මට පට්ට ලෙක්චර් එකක් දුන්න ඕකට...
    :D:D
    Ekane Kawuruth Kiyanne Oka Thamai
    Ubata Thawa Godak Dura Jeewithe Yanna Thiyenawa
    Ewa Gena Hithapan
    Amma Thaththa Ube Sahodara Sahodariyo Gena Hithapan
    Nehenna Yanna Epa Machan
    Hari Kena Hari Welawata Hari Place Ekedi Hambewi
    Ethakam Iwasala Idapan
     
    Status
    Not open for further replies.