2012 Dec 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පෙටී ආවද... අනා මටත් පෙන්නපන්කෝ පෙටී...
    65.gif

    94.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    images

    Leonardo DiCaprio


    ගේ සුරතලා ඉබ්බෙක් ලු...

    images


    මෙන්න ඩයල් එක


    images

     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    වෙන කවුද ඉතින් සයිට් එක මිසක්. හැබැයි සයිට් එක නෙමෙයි මං හිතන්නෙ අපේ කනෙක්ශන් එකෙන් රික්වෙසට් වෙන්නෙ නෑ.



    :yes::yes:


    ඔය දාන්න දේවල්...
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ආදරේ ඔබෙන් තරම් ලැබුනෙ නැ කාගෙන්වත්..
    රැකගන්න බැරි වුනේ සංසාර ආදරේ..

    ජීවිතය වැටුනු තරම් නැගිටගන්න බෑ...ආයේ
    මැරී මැරී උපදී මේ සංසාර ආදරේ...

    :(:(:(:(:(:(

    78.gif
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    අඩෝ මට පට්ට වෙරි වගේ බන්...
    දැ් ගමය කියපු සින්දුවද බන් යන්නෙ මේ...
    ඉවසයිද මන්දා කියල නෙමෙයිනේ කියන්නේ...
    මට වෙරි යකෝව්....
    tuzki-bunny-emoticon-034.gif
    tuzki-bunny-emoticon-034.gif
    tuzki-bunny-emoticon-034.gif
    tuzki-bunny-emoticon-034.gif
    ටිටී නැතුව සාංකාව ලු

    18.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    SLT වර්ජනය කරමු... කවද හරි ලන්ව්කට අපු දවසක මටත් ඔය සෙතේ තමා.... :(:(

    මං දැන් කම්ප්ලේන් 3 දාල තියෙන්නෙ මේ දවස් 3. තාම නෑ හැදුවෙ. මං හිතන්නෙ එයාලගෙ සිස්ටම් එකේම අවුලක් ද කොහෙද
     
    Status
    Not open for further replies.