2012 Dec 10 - ElaKiri Radio ! - Hangout with dj gamaya

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
titi ???
27.gif
මට ටිටිත් බලන්න ඕන පෙටී බලන්නත් ඕන ඕන ඕනමයි...

100.gif
 

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥

    මං දැන් කම්ප්ලේන් 3 දාල තියෙන්නෙ මේ දවස් 3. තාම නෑ හැදුවෙ. මං හිතන්නෙ එයාලගෙ සිස්ටම් එකේම අවුලක් ද කොහෙද


    උන්ගේ කවද්ද ස්ය්ස්ටම් අවුල් උනේ නෙට්තේ?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇයි බන් මෙව්වා අමතක වෙන්නේ නැත්තේ ,,,,,,
    මැරෙන්ඩද කියන්නේ ...........

    අමතකනම් වෙන එකක් නෑ. හැබැයි ඉතින් මතක් වුණහම හිතට ලොකු බලපෑමක් වෙන්නෙ නැති තැනට හිත ශක්තිමත් වෙනකන් ඉවසන්න වෙයි
     
    Status
    Not open for further replies.