2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit [2]

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
avatar71029_11.gif
avatar268106_2.gif
avatar71029_11.gif
avatar268106_2.gif
avatar71029_11.gif
avatar268106_2.gif
avatar71029_11.gif
avatar268106_2.gif
avatar71029_11.gif
avatar268106_2.gif
avatar71029_11.gif
avatar268106_2.gif
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එළකිරි කොල්ලෙක්;14060742 said:
    මමත් දැන් කැපෙනවා මචන්zzලා
    මට නෙට් අවුල් නිසා රේඩියෝ ඇහෙන්නෙ නෑ දැන් නම්
    සසා අයියා එළටම ෂෝ එක කරනවා
    කට්ටියටම බුදු සරණයි
    ;)

    එල මචන්....සුභ රාත්‍රි‍යක්.....
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එළකිරි කොල්ලෙක්;14060742 said:
    මමත් දැන් කැපෙනවා මචන්zzලා
    මට නෙට් අවුල් නිසා රේඩියෝ ඇහෙන්නෙ නෑ දැන් නම්
    සසා අයියා එළටම ෂෝ එක කරනවා
    කට්ටියටම බුදු සරණයි
    ;)

    හරි මචෝ..
    බුදු සරණයි!
    සතුටින් ඉඳපන්!
    පරිස්සමින් ඉඳපන්!
    සුභ රාත්‍රියක්!

     
    • Like
    Reactions: sasliit

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මමත් යනවා මචන්ලා,,ගෙදරට ආපු ගමන් මේක ලග වාඩි උනේ මූ නිසා,,,දැන් ඉතින් කන්න ඕනෙ...එහෙනම් අපි ගියා
    Good Night
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් හොඳයි මාලිංග අයියෙ.. :yes:

    එහෙනම් හොඳයි මල්ලි. හැබැයි ඉතින් ඉස්සර වගේ ගොඩක් මහන්සිවෙන්න එපා. සිංදු අහන එකත් හොඳයි හැබැයි :D
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මමත් යනවා මචන්ලා,,ගෙදරට ආපු ගමන් මේක ලග වාඩි උනේ මූ නිසා,,,දැන් ඉතින් කන්න ඕනෙ...එහෙනම් අපි ගියා
    Good Night

    gud n8..........:):)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී
    නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරේ
    නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ
    නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ