හැමෝම සින්දු ඉල්ලනවා වගේ....මටත් සින්දුවක් ඕනේ..... සැසෝ මට දීපන් spin circuitz band එකේ "හමුවුනා" කියන සින්දුව.....දැන් රේඩියෝ අහන හැමෝම සින්දුවට එකතු කරගන්නවා......





මමත් යනව උල්කාපාත බලන්ඩ ඇඳට.
සස්ලිට් අයිය වෙනද වගේම උපරිමයි
ජය වේවා!
සුභ රාත්‍රියක්
බුදු සරණයි


සුභ දවසක් මචන්.....සස්ලිට් අයියේ
එහෙනම් මාත් යනවා
ෂෝ එක නියමයි
ගොඩ කාලෙකින් සෙට් වෙන්න උනේ
එහෙනම් දිගටම කරන යන්න සුබ පතනවා
පෙම්වතියට ඉක්මන් සුවයත් ප්‍රර්ථනා කරනවා
සුබ උදෑසනක්,සුබ දවසක් හැමෝටම
අනිවා ජය ගන්නවා මං..........
පරාද වෙන්න බෑ, පරාද උනොත් එයා මට නැති වෙනොනේ..........
එය නැතුව ඉන්න බෑ කියහන්කෝ...........
ලැජ්ජා නැතුව මේවා කියවන්නේ එළකිරි සෙට් 1 එක්ක විතරයි මන්..............![]()



හොරෙන් රේඩියෝ
අහන ඔක්කොම මම
එකා එකා හෙලා දකිනවා...




කවුද බොලව්
පාන් බට්ටා
මම මේක ප්‍රසිද්ධියේ
හෙලා දකිනවා....


too-little
සඟවා දෙන පණිවිඩය....
කනේ පාරක් ද දන්නේ නෑ....
මානසිකව වැටුණා කියහන්කෝ...
thankssssssssss sasa ayyamona panawidayakwath na ane sinduwa lassanai..melody ekata aasai
මොකද යකෝ හිනා වෙන්නේ...... උඹලා ඔක්කොම සින්දු ඉල්ලපු හින්දයි මමත් සින්දුවක් ඉල්ලුවේ.....
අනිවා...හොරෙන් රේඩියෝ
අහන ඔක්කොම මම
එකා එකා හෙලා දකිනවා...


මොකද යකෝ හිනා වෙන්නේ...... උඹලා ඔක්කොම සින්දු ඉල්ලපු හින්දයි මමත් සින්දුවක් ඉල්ලුවේ.....




thankssssssssss sasa ayyamona panawidayakwath na ane sinduwa lassanai..melody ekata aasai
too-little
සඟවා දෙන පණිවිඩය....
කනේ පාරක් ද දන්නේ නෑ....
මානසිකව වැටුණා කියහන්කෝ...