uba dan dawas dekak eka kiya kiya kagahuwa nedhaadha moko wune
![]()
yako iyet thread 2ema 1, balahan........




ada poddak enna late una.........


uba dan dawas dekak eka kiya kiya kagahuwa nedhaadha moko wune
![]()






මමත් යනවා මචන්ලා,,ගෙදරට ආපු ගමන් මේක ලග වාඩි උනේ මූ නිසා,,,දැන් ඉතින් කන්න ඕනෙ...එහෙනම් අපි ගියා
Good Night
අපි ඔක්කොම මිනිස්සුනේ මචන්..... ටික දවසක් ඕවා දැනෙනවා තමයි.....මම කියන්නේ ඕක ගැන හිත හිතා විඳවන එක තේරුමක් නෑ කියන එකයි....මං දන්නේ නෑ බං හරියටම
මං කිව්වේ නෑ හැමදාම විරහව තියනවා කියලා
ටික දවසක් හරි තිබුනනේ බං
ඉතින් උබටත් විරහව දැනිලා තියනවනේ
මමත් යනවා මචන්ලා,,ගෙදරට ආපු ගමන් මේක ලග වාඩි උනේ මූ නිසා,,,දැන් ඉතින් කන්න ඕනෙ...එහෙනම් අපි ගියා
Good Night
hitu kohe yannada...එලස්....සුභ රාත්‍රියක්.....මමත් යනවා මචන්ලා,,ගෙදරට ආපු ගමන් මේක ලග වාඩි උනේ මූ නිසා,,,දැන් ඉතින් කන්න ඕනෙ...එහෙනම් අපි ගියා
Good Night
සුභ රාත්‍රියක් මචන්.....මාත් යනවා මචංලා.. මේ ටිකේ පොඩ්ඩක් කාර්යබහුලයි..
හැමෝටම බුදු සරණයි!
සතුටින් ඉන්න!
පරිස්සමින් ඉන්න!
සුභ රාත්‍රියක් වගේම සුවබර සති අන්තයක්!
prasadayo mamandita gal bagayak aran deepan


අපි ඔක්කොම මිනිස්සුනේ මචන්..... ටික දවසක් ඕවා දැනෙනවා තමයි.....මම කියන්නේ ඕක ගැන හිත හිතා විඳවන එක තේරුමක් නෑ කියන එකයි....
නොදැක ඉන්න බෑ ගීතය විශුවල් එක නැතිව තිබුනා නම් හොඳයි කියලා මම හිතනවා...මොකද හිතේ සින්දුව අහනකොට දැනෙන හැඟීමයි රූප රචනයයි අහසට පොළව වගේ...මේක තීක්ෂනගේ ගීතයටත් උනා..



