2012 Dec 20 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    Horen ahanne.

    14.gif

    hela dakiiiiii
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සාරා සදේ සිරී...
    සිත් ආකාසේ සිතුවම් කෙරු...
    මගේ සිතින් මිදී...
    මුදු සද එළිය ඔබමයි සුදු....

    සැනසීලා..
    සද දිය දාරා...
    නවතින්න හිත් මායිමේ...
    මගේ හිතේ රැදී...
    මා ළග ඉන්නඇවිදින් සුදු....

    මහ රෑ පවා පින් සිත පුරා....
    ඇවිදින්න බර අඩිතියා.....
    හිත් විල වසා...
    සෙනෙහස තියා....
    ලියවෙන්න කවියක් වෙලා...//

    සරා සදේ සිරී......

    සිතුවිලි පුරා..
    සිසිලස තියා...
    ඉහිරෙන්න වැස්සක් වෙලා.....
    අත් පටලලා...
    අතගැලි පුරා....
    ඇවිදින්න සසරේ පුරා.....//

    සරා සදේ සිරී......
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    තව එකම එක වරක් පරදින්න දිනුමදි
    දිනවන්නෙමි ඔබ ජිවීතේ පුරා
    තව එකම එක වරක් දිව එන්න මා සොයා
    රිදවන්නෙ නෑ ජිවිතෙ පුරා //

    ඔබ දුටුව මුල් දිනේ
    හද බදුනු තුරු මා සෙනේ
    බිදලන්න බෑ ප්‍රියෙ කිසිදා
    එ නිසයි හදේ වෙදනා

    තව එකම එක වරක්...

    අවද වෙන්න ගතින්
    සමුගන්න බෑ සෙහෙ සිතින්
    සිදලන්න වේදන මහදේ
    ඔබටයි මගේ අදරේ

    තව එකම එක වරක්...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන්කාලෙ ඉන්න මායම්වරුන් නිසා මායන්වරුන්වත් බොරුකාරයො වෙනව නිරපරාදේ