Horen ahanne. hela dakiiiiii
prasad9805 Well-known member Feb 15, 2010 18,718 783 113 හඳේ Dec 20, 2012 #801 ModelSriLanka said: Horen ahanne. Click to expand... hela dakiiiiii
ModelSriLanka Well-known member Oct 4, 2010 25,957 800 113 nEAR the hEAVAN Dec 20, 2012 #802 1000 gahamu loka winaseta kalin
පූස් Member Jan 17, 2011 13,107 258 0 54.0081° N, 1.6900° W Dec 20, 2012 #803 ModelSriLanka said: ehenam heta dawal 12 wenakam puluwan. Click to expand... හෙට දවල් 12 සිට ලෝක විනාසය බලාපොරොත්තු වන්න.
ModelSriLanka said: ehenam heta dawal 12 wenakam puluwan. Click to expand... හෙට දවල් 12 සිට ලෝක විනාසය බලාපොරොත්තු වන්න.
prasad9805 Well-known member Feb 15, 2010 18,718 783 113 හඳේ Dec 20, 2012 #804 ModelSriLanka said: 1000 gahamu loka winaseta kalin Click to expand...
amila256 Well-known member Aug 9, 2010 7,279 1,273 113 හීන ලෝකෙක Dec 21, 2012 #805 සාරා සදේ සිරී... සිත් ආකාසේ සිතුවම් කෙරු... මගේ සිතින් මිදී... මුදු සද එළිය ඔබමයි සුදු.... සැනසීලා.. සද දිය දාරා... නවතින්න හිත් මායිමේ... මගේ හිතේ රැදී... මා ළග ඉන්නඇවිදින් සුදු.... මහ රෑ පවා පින් සිත පුරා.... ඇවිදින්න බර අඩිතියා..... හිත් විල වසා... සෙනෙහස තියා.... ලියවෙන්න කවියක් වෙලා...// සරා සදේ සිරී...... සිතුවිලි පුරා.. සිසිලස තියා... ඉහිරෙන්න වැස්සක් වෙලා..... අත් පටලලා... අතගැලි පුරා.... ඇවිදින්න සසරේ පුරා.....// සරා සදේ සිරී......
සාරා සදේ සිරී... සිත් ආකාසේ සිතුවම් කෙරු... මගේ සිතින් මිදී... මුදු සද එළිය ඔබමයි සුදු.... සැනසීලා.. සද දිය දාරා... නවතින්න හිත් මායිමේ... මගේ හිතේ රැදී... මා ළග ඉන්නඇවිදින් සුදු.... මහ රෑ පවා පින් සිත පුරා.... ඇවිදින්න බර අඩිතියා..... හිත් විල වසා... සෙනෙහස තියා.... ලියවෙන්න කවියක් වෙලා...// සරා සදේ සිරී...... සිතුවිලි පුරා.. සිසිලස තියා... ඉහිරෙන්න වැස්සක් වෙලා..... අත් පටලලා... අතගැලි පුරා.... ඇවිදින්න සසරේ පුරා.....// සරා සදේ සිරී......
lasa.lasa Well-known member Aug 15, 2008 3,884 606 113 Dec 21, 2012 #806 body guard eke song eke sinhala version eka denna berida
prasad9805 Well-known member Feb 15, 2010 18,718 783 113 හඳේ Dec 21, 2012 #807 ලෝක විනාසේ වෙන්න කලින් උබලා නාලද ඉන්නේ
sasliit Member Jun 12, 2007 36,024 1,538 0 ලොවෙත් නැති තැනක Dec 21, 2012 #810 IBBOOOOOOOOOOOOO මට ඔයා මගෙ පන වගේ... ...ළග නැතත් මගෙ ළග වගේ...
lasa.lasa Well-known member Aug 15, 2008 3,884 606 113 Dec 21, 2012 #811 දිනවන්නෙමි ඔබ ජීවිතේ පුරා..............
amila256 Well-known member Aug 9, 2010 7,279 1,273 113 හීන ලෝකෙක Dec 21, 2012 #812 තව එකම එක වරක් පරදින්න දිනුමදි දිනවන්නෙමි ඔබ ජිවීතේ පුරා තව එකම එක වරක් දිව එන්න මා සොයා රිදවන්නෙ නෑ ජිවිතෙ පුරා // ඔබ දුටුව මුල් දිනේ හද බදුනු තුරු මා සෙනේ බිදලන්න බෑ ප්රියෙ කිසිදා එ නිසයි හදේ වෙදනා තව එකම එක වරක්... අවද වෙන්න ගතින් සමුගන්න බෑ සෙහෙ සිතින් සිදලන්න වේදන මහදේ ඔබටයි මගේ අදරේ තව එකම එක වරක්...
තව එකම එක වරක් පරදින්න දිනුමදි දිනවන්නෙමි ඔබ ජිවීතේ පුරා තව එකම එක වරක් දිව එන්න මා සොයා රිදවන්නෙ නෑ ජිවිතෙ පුරා // ඔබ දුටුව මුල් දිනේ හද බදුනු තුරු මා සෙනේ බිදලන්න බෑ ප්රියෙ කිසිදා එ නිසයි හදේ වෙදනා තව එකම එක වරක්... අවද වෙන්න ගතින් සමුගන්න බෑ සෙහෙ සිතින් සිදලන්න වේදන මහදේ ඔබටයි මගේ අදරේ තව එකම එක වරක්...
prasad9805 Well-known member Feb 15, 2010 18,718 783 113 හඳේ Dec 21, 2012 #813 sasliit said: IBBOOOOOOOOOOOOO මට ඔයා මගෙ පන වගේ... ...ළග නැතත් මගෙ ළග වගේ... Click to expand...
පූස් Member Jan 17, 2011 13,107 258 0 54.0081° N, 1.6900° W Dec 21, 2012 #814 ඔය සිංදුව දෙන්න තියෙනවනං පට්ට ඕයි.
lasa.lasa Well-known member Aug 15, 2008 3,884 606 113 Dec 21, 2012 #815 body guard eke song eke sinhala version eka denna berida
prasad9805 Well-known member Feb 15, 2010 18,718 783 113 හඳේ Dec 21, 2012 #816 loka winasa dawasa............
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Dec 21, 2012 #817 දැන්කාලෙ ඉන්න මායම්වරුන් නිසා මායන්වරුන්වත් බොරුකාරයො වෙනව නිරපරාදේ
lasa.lasa Well-known member Aug 15, 2008 3,884 606 113 Dec 21, 2012 #819 සුභ ලෝක විනාස දිනයක් වේවා!