2012 Dec 20 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මේ චචියා ඉන්න වෙලේ....
    චචායගේ සිනදුව දියන්කෝ යූඑෆ්ඕ සෝමෙ
    tuzki-bunny-emoticon-017.gif
    tuzki-bunny-emoticon-018.gif

    :love::love::love::love::love::love::love::love:
    smiley-7.gif

     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    :cool:සෝමයා මට බයේ මගේ සිංදුව දුන්නා
    මේ සිංදුවට මම අල්ලපු ගෙදර අලුතෙන් වැඩිවියට පැමිණි නංගිවයි, පළවෙනි කෙල්ලගේ යාලුවාවයි, ලොකු අම්මගේ දුවගේ කලින් කොල්ලවයි, අද ආපු බස් එකේ කොන්දොස්තර අය්යාවයි, හංදියේ පොලිස් අය්යවයි, සෝමේගේ වයිෆාවයි එකතු කරගන්නවා
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :cool:සෝමයා මට බයේ මගේ සිංදුව දුන්නා
    මේ සිංදුවට මම අල්ලපු ගෙදර අලුතෙන් වැඩිවියට පැමිණි නංගිවයි, පළවෙනි කෙල්ලගේ යාලුවාවයි, ලොකු අම්මගේ දුවගේ කලින් කොල්ලවයි, අද ආපු බස් එකේ කොන්දොස්තර අය්යාවයි, හංදියේ පොලිස් අය්යවයි, සෝමේගේ වයිෆාවයි එකතු කරගන්නවා

    0002031E.gif
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    පෙරදාක සුසුමක් හිත රැදී
    සෙනෙහසින් පිදුවා මිහිරැතී
    සන්සාර ගමනේ දුර ඇතී
    ගැඹුරුයිද ආදරේ මේ හැටී....

    හුරු පුරුදු ජීවිතේ තව
    ඉගිලෙන්න හිතෙනවා නම්
    හෙවනැල්ල වී දිවියේ
    තුරුලේ රැදී
    කුලුදුල්ම හීනයක් මේ
    මහමෙර වගේ උස නම්
    තවදන්නේ නෑ නුබත් මගෙ ආදරේ තරම්....

    පෙරදාක සුසුමක්....

    තනිකඩ හිතේ නැවතිලා
    පෙම් ඇරඹුමේ වැහි අරන්
    නොමැකෙන්න සේ සෙනෙහේ
    සිතුවම් ඇදී...
    දුර යනෙන ජීවිතේ දිගු
    හිමිකම නුඹේ ලග නම්
    හිත පිරුනු ආදරේ උහුලන්න මේ තරම්....

    පෙරදාක සුසුමක්....​