2012 Dec 21 - ElaKiri Radio ! - Surprise with too_little

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
අඩෝ බ්ලැකෝ බැහැ එළියට ...
අපි මේ උඹේ සින්දු අහල ඔළුව ගිනි අරගෙන ඉන්නෙ...
වර ඉක්මනට විශ්කරන්න....
tuzki-bunny-emoticon-045.gif
tuzki-bunny-emoticon-045.gif
tuzki-bunny-emoticon-045.gif
tuzki-bunny-emoticon-045.gif
tuzki-bunny-emoticon-045.gif
tuzki-bunny-emoticon-045.gif
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මට මේ සින්දු තුනෙන් එකක් හරි දෙන්න

    ගිනිගෙන මිහිතලේ - Hasthi

    Awake and alive - Skillet

    Burn it down - Linkin park

    හෙට උපන්දින‍ය සමරන බ්ලැකා ඇතුලු දැන් රේඩි‍යෝව අහන හැමෝම එකතු කරගන්නවා.....
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    පූස්;14108959 said:
    Black List Member අයියා ත්‍රෙඩ් එක බලන් ඉන්නෙ. මම දැන් ප්‍රෝ එකට ගිහින් බැලුවා. හොරා වගේ කට්ටියගේ එව්ව බල බල ෆන් එක ගන්නවා. :lol::lol::lol::lol::lol::lol:

    මොන හොරෙන් කරනවද සෝ අයියා කට අරගෙන අහන් ඉන්නෙ රොක්. :shocked::shocked:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අඩෝ බ්ලැකෝ බැහැ එළියට ...
    අපි මේ උඹේ සින්දු අහල ඔළුව ගිනි අරගෙන ඉන්නෙ...
    වර ඉක්මනට විශ්කරන්න....
    tuzki-bunny-emoticon-045.gif
    tuzki-bunny-emoticon-045.gif
    tuzki-bunny-emoticon-045.gif
    tuzki-bunny-emoticon-045.gif
    tuzki-bunny-emoticon-045.gif
    tuzki-bunny-emoticon-045.gif
    :eek::eek::eek::eek:
    mute karala dapan ahanna bari nam ahanne epa:yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොමද කිඹුලා අය්ය... ලබන සතියට සින්දුවක් එවන්නම් ;)
    ඔන්න ඔහේ ඉන්නවා බං........දතක් දෙකක් ගලවගෙන......
    අර ඔන්න පොරියා එක්ක ඇවිලුණානේහ් මේ ටිකේම........
    රෙස්ට් එකක් ගන්න ඕන.......ලොල්