හා හා මේ.... ඔය බයිලා ගහලා ශේප් වෙන්න හදන්න එපා.... අපිට පාටියක් දීපන්.....සුභ පතපු හැමෝටම ගොඩක් ම ගොඩක් ම ගොඩක් ඉස්තුත්යි...
ඇත්තටම මාර හැපී යකෝ...හිතුවේ නෑ මෙහෙම සිද්දියක්.. ලොල්.
හැමෝටම බොහොම ඉස්තුත්යි මේක ඔගනයිස් කරපු මගේ ආදරණිය චුචි බූචි නන්ගියටත්එයාගේ හොර වැඩ වලට සප් එක දීපු සියල්ලටත් රේඩියෝ ටීම් එකේ හැමෝටමත්.. ත්‍රෙඩ් එකේ, රේඩියෝ අහන ඉන්න සියල්ලටමත්.(හිතාගන්න අමරුඉයි කියන්න යන එක ලෝල්ස්ස්...)
![]()
ඊයේ රෑ තිස්සේ මම බැලුව මොකෝ මේ රොක් සින්දු වලට ආස හිතිලද කියල පෝලිමට සින්දු ගොඩක් ඉල්ලගත්තදැන් තමයි වැඩේ මීටර් උනේ මොකක්ද සිද්දිය කියල
එක දිගට ෆෙවරිට් සින්දු පෝලිම ගහන් යනවා කියහන්කෝ..



හිතුවේ නෑ මෙහෙම සිද්දියක්.. ලොල්.
එයාගේ හොර වැඩ වලට සප් එක දීපු සියල්ලටත් රේඩියෝ ටීම් එකේ හැමෝටමත්.. ත්‍රෙඩ් එකේ, රේඩියෝ අහන ඉන්න සියල්ලටමත්.(හිතාගන්න අමරුඉයි කියන්න යන එක ලෝල්ස්ස්...)




