2012 Dec 21 - ElaKiri Radio ! - Surprise with too_little

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ahana bari rock songth thyenawadha
5.gif
5.gif
5.gif
 

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සේයාවක් වත් අද තුල මා නොවන ලෙසේ
    මායාවක් වී ඔබ සිතුවම් මැකුවෙ කෙසේ
    චකිතයවත් නැතිද නැවතුවේ
    මතකය කෙලෙසදෝ මියැදුනේ

    හද දැවුනා කඳුලේ ගිලුනා
    නෙතු නිවුනා අඳුරේ එතුනා
    නිවුණා ලෝකේ දැවුනා
    ඔබ නිමැවු සිහිනේ බිඳුනා

    කඳුළැල්ලක්වත් නෙත තුල මා නො‍රැදෙන සේ
    මාගෙ ලොව ගිනි දැවෙනා යළි නොනිවෙන සේ
    චකිතයවත් නැතිද නැවතුවේ
    මතකය කෙලෙසදෝ මියැදුනේ

    නිමේෂයක් විය අපේ ලෝකේ
    සමනලයින් සේ පියැඹුවත් එදා
    චපල හැඟුම් ඔබ මා දැවුයේ
    මායාවේ නැ යළි මා බැ‍ඳෙන් නැ
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    පූස්;14109059 said:
    රොක් නං ලොවෙත් නෑ. :yes::yes::yes::cool::D සතියට ෂෝ 8 රොක් ෂෝ එකක් වෙනම නැද්ද? :(

    Blacka තමයි මචන් Rock show එක කලේ.....! මේ දවස වල උට වැඩ පොඩ්ඩක් වැඩි.....
    අනිවා අයෙත් පටන් ගන්නවා....!